අගමැති සමග කිසිදු සාකච්චාවක් නෑ.. විශ්වාස භංගයට පක්‍ෂවය ඡන්දය දෙනවා..- රතන හිමි

March 30, 2018 at 6:48 pm | lanka C news
අගමැති සමග කිසිදු සාකච්චාවක් නෑ.. විශ්වාස භංගයට පක්‍ෂවය ඡන්දය දෙනවා..- රතන හිමි

තමන් වහන්සේ විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන ලද කාරනා සම්බන්දයෙන් යහපත් ප්‍රතිචාර නොලැබෙන්නේ නම් විශ්වාස භංගයට පක්‍ෂව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති.

අගමැතිවරයාට තමන් විසින් ඉදිරිපත් කල කරුණු ගැන අද හෙටම මාධ්‍ය හමුවක් කැදවා හෙළි කරන බවද උන් වහන්සේ කියති.

විශ්වාසභංගය සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ මේ දිනවල පවත්වන කිසිම සාකච්ඡාවකට තමන් වහන්සේ සහභාගි වන්නේ නැති බවත් ඊට කිසිදු ආරාධනාවක්ද ලැබී නැති බත් රතන හිමියෝ වැඩි දුරටත් කියා සිටිති.

56 views

18 Comments to “අගමැති සමග කිසිදු සාකච්චාවක් නෑ.. විශ්වාස භංගයට පක්‍ෂවය ඡන්දය දෙනවා..- රතන හිමි”

  1. බබා උක්කුන් says:

    දැන් එතකොට රතන ලොක්කෝ, ඔය ඔහේ ඉල්ලපු ඉල්ලීම් ටිකට රනිල් එකග වෙලා ඒවා ටික දුන්නොත් අර මහබැංකු හොරකම වච්චයිද? එකේ පව් ගෙවන්න ඕන මේ රටේ දෙකෝටි දශලක්ෂයක් ජනතාවද?
    තොගේ මොලේ දාපිය බෙරේ වැවේ කුණු කාණුවට.
    ඔන්න මහින්ද මහත්තයෝ මේ වගේ කාලකන්නි දෙපැත් නයි නම් පැත්ත පළාතේ වැද්ද ගන්න එපා.
    අපිට මතකයිනේ සිවුර උස්සගෙන ප්ලේන්, ලම්බෝගිනි හොයන්න ගිය හැටි.

    • Asaranaya says:

      මෙහේමත් අපහාසයට ලක්වෙන හොර ගණයෙක්, පෙර පව් ද? නැත්නම් මෙදා පව් ද පලදෙන්නෙ?, ගණයානෙනි දේශ්පාලනයෙන් විශ්‍රාම ගොස් දහම් වඩන්න, රටට පව් නොදි

  2. ajita says:

    ado agamatiya wiruddawa yakke ne – toota dane denne ne

  3. daminda says:

    gall lena bindala-maha bakuwath bindiina idadunna…..

  4. rathne says:

    Even if Rathne happy to give support to Pohottuwa, he can do so but remember no one happy so called Buddhist monk can become a parliament member of Pohottuwa. After any man or woman who become Buddhist monk or nun he or she should follow the Buddhist principle not the Lanka politics.