අගමැති-සම්බන්ධන් හමුවේ.. දේශපාලනය උණුසුම්..

October 30, 2018 at 10:00 am | lanka C news
අගමැති-සම්බන්ධන් හමුවේ.. දේශපාලනය උණුසුම්..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර සාකච්චා වූ කාරණා මෙතෙක් වාර්තා නොවෙයි.

දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරයි.

23 views

30 Comments to “අගමැති-සම්බන්ධන් හමුවේ.. දේශපාලනය උණුසුම්..”

  1. Nihal says:

    ko me lapa kumara dasanayaka

  2. Raawana says:

    me welaawe prabhaakaran hitiya nam, ugenuth support eka gannawa, 2005 kalaa wage.meka thamayi desheeya yatath wijitha kramaya. balayata ethi kedarakama.hemadaama depeththa peralenawa misak janathaawata sugathiyak nehe .e unaata un goda…janathaawage chande noweyi den aandu hadanne..olu gedi sellam walin.mekada niyama janamathaya. lankaawa wahalun piri ratak bawa pasak wee awasan.

  3. ක්‍රිමිනල් says:

    ඔන්න ඔකයි තත්වේ ! බල තන්හාව ඔලුවට ගැහුවාම , මු දෙමළද ,හම්බයද ,කල්ලතොනියද , කුරුස කාරයද කියන කාරනේ අදාල නැහැ. ප්‍රතිපත්ති අදාල නැහැ , කොටිම්ම කිව්වොත් කිසිම ලබ්බක් අදාල නැහැ , අදාල වෙන්නෙ බලය රැක ගන්න විතරයි , රෝ එකට , දෙමළට බැනපු උන් දැං උන්ව කරට අරගෙන උන්ගෙන් ගොඩ යන්න තටමනවා , දැං කියන්නේ විජාතික කුමන්ත්‍රණේ පරද්දන්න දෙමළා , හම්බයා ඔනෙළු ! හුකෑසයකි.

    • Anurage punchiamma says:

      Mekata karranna thiyena ekama visanduma ara punchchi ammage kollo tikata chande deela dana eka.

  4. Rathgama MC says:

    පාරම්පරික එජාප පාක්ෂිකයෝ වූ අපි 2015 ජනවාරි 08 සිරිසේන මහත්තයට චන්දෙත් දීල 2015 පෙබරවාරි මස සිට මහින්දවාදියෝ උනේ මහින්ද මහත්තය නැවත මේ රටේ රාජ්‍ය නායකයා කරලා රට බේරාගන්න මිසක් හොරකම් නවත්වන්න නම් නොවෙයි.මොකද?අද දේශපාලනයේ ඉන්න බහුතරයකට හොරකම් පිළිබඳව චෝදනා තියෙනවා.මහින්ද මහත්තය කියන්නේ බෙල්ල ගියත් රට පාවා නොදෙන නායකයෙක්.සම්බධන්ලට ඕන පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් හෝ රට බෙදෙන ස්වයන් පාලන ක්‍රමයක්,මේක කීයටවත් මහින්ද මහත්තයගෙන් නොලැබෙන බව තේරුම් නොගන්න තරම් මෝඩයෙක් නොවෙයි සම්බන්ධන් ඇතුළු TNA මන්ත්‍රීවරු 16.එයාල ඔය ඇමතිකම් වලට පිල් මාරුකරන අය නොවෙයි.එයාලගේ එකම අරමුණ උතුරට අඩු තරමින් ස්වයන් පාලනයක් ලබාගැනීමයි.ඒ නිසා කීයටවත් මහින්ද මහත්තයට සම්බන්ධන්ලගේ සහාය නැහැ.මෙයින් මහින්ද මහත්තය රටට පෙන්නුම් කරන්නේ එජාපයෙන් අවශ්‍ය ප්‍රමාණය එන්නේ නැති බවයි.කොහොම උනත් විමල්,ගම්මන්පිල්ලේ සහ පොහොට්ටුවේ ගෝටා කල්ලිය 113 නැතිව සහ 2020 ජනපති අපේක්ෂකත්වයත් සිරිසේන මහත්තයට පුජා කරලා බහුබූත ආණ්ඩුවක් හදල දැන් ලොකු අමාරුවක වැටිලා.කීයටවත් 113 නම් මහින්ද මහත්තයට ගන්න බැහැ.113 පෙන්නුවොත් රනිල් වහාම අරලිය ගහ මන්දිරයෙන් යනවා.මේක ලංකා සි නිවුස් එකේ පල කරන එකක් නැහැ,මම කියන්නේ ඇත්ත උනත්.ඒක තමයි විමල්ලාගේ මාධ්‍ය නිදහස.විමල් කියන්නේ මම ඉතා ප්‍රියකරන මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවේ විතරක් නොවෙයි අද දේශපාලන ක්‍ෂේත්‍රයේම රිදී සීනුව.ඒත් මේ වගේ ඉක්මන් වැඩ කරන්න ගොහින් නොන්ඩි වෙනවා නිකන් අපරාදේ.බිරිඳගේ දරු ගැබක් පිළිසිඳ ගත්තම අපට දරුවා දකින්න කොතරම් ආශාවක් තිබුනත් මාස 09 හෝ 10 ක් ඉවසන්නම වෙනවා.ශල්‍ය කර්මයකින් එය ටිකක් කලින් කරන්න හැකි උනත් මාස හතරකින් පහකින් දරුවා නිරුපද්‍රිතව ගන්න ක්‍රමයක් තවම සොයාගෙන නැහැ.ඒක තමයි අද පොහොට්ටුවට වෙලා තියෙන්නේ 113 ක් නැතිව බහුබූත ආණ්ඩු හදල.මේකට මුලික වූ සියලු දෙන පොහොට්ටුවේ ජනතාවගෙන් සමාව ගත යුතුයි.මේක ලොකු කළු පැල්ලමක් පොහොට්ටුවට.

  5. sunimal says:

    Never Trust TNA Sambandan

  6. david milibanda says:

    If the Parliament is convened and SLPP has no 113, The President can appoint another MP as the PM and it necessarily not mean Ranil.

  7. War says:

    විප්ලවීය, කිව්වහම ලංකාවේ ඒක කරන්නේ ජෙප්පො කියලා නෑ ජෙප්පො යූන්පී පිල්ලියක්. විප්ලවීය කියන්නේ මිනිස්සු ඉදිරියට එන්නේ සංවිධාත්මක විදිහට කාටවත් ඒක නවත්තන්න බෑ. ඒක අනිවාර්යෙන් වෙනවා ණය නොගෙවන රජයක් දැන් ඕනේ. තවදුරටත් රැපියල වැටෙන එක මේ තත්ත්වය තුල නවත්තන්න බෑ. ඒ වගේම පවතින පක්ෂ මේක ණය ගෙවීම් නවත්වනවා කියලා හිතන්න බෑ.

Main News