අගමැති සම්බන්ධිකරණ ලේකම් කෞෂි… ඇය සිරස නිවේදිකාවක්..

July 10, 2021 at 10:40 am | lanka C news
අගමැති සම්බන්ධිකරණ ලේකම් කෞෂි… ඇය සිරස නිවේදිකාවක්..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම්වරියක් වශයෙන් කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය පත්කර තිබේ.

අය නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරන අතර සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද රාජකාරි කටයුතු කර තිබේ.

ඇයගේ නව තනතුර සදහා පත්වීමේ ලිපිය ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබා දී තිබේ.

ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභා මේ සභාපතිවරයා වන දමිත වික‍්‍රමසිංහ මහතාය.

111,406 views

24 Comments to “අගමැති සම්බන්ධිකරණ ලේකම් කෞෂි… ඇය සිරස නිවේදිකාවක්..”

  1. Saman says:

    මීළඟට එන්නෙ සජබ ජවිපෙ උද්ඝෝෂණ කොවිඩ් පොකුර ..

  2. sana says:

    wada kohoma unath nirupane nam dei aminilama yanna///

    • Saman says:

      දත් නැති දා , උක් දඩු ගිණි පිබින්ඩද.

  3. බකපන්ඩිතයා says:

    කොහොමත් හොඳ ගෙඩි වලට ඉල්ලුම වැඩියි.

  4. ගිජුලිහිණි සංදේශය says:

    රීප්ප පොල්ලකින් ගුටි කන බව සීයා
    ආප්ප අන අනා කිව්වලු කුටුම්බයා
    තාප්ප පෙරලන්න මට ඇයි බැරිද කියා
    කේප්ප වැස්සියෙක් ගෙට ගත්තලු මීයා

  5. ගිජුලිහිණි සංදේශය says:

    රීප්ප පොල්ලකින් ගුටි කන බව සීයා
    ආප්ප අන අනා කිව්වලු කුටුම්බයා
    තාප්ප පෙරලන්න මට ඇයි බැරිද කියා
    කේප්ප වැස්සියෙක් ගෙට ගත්තලු මීයා

  6. Geta gahapan says:

    Mahinda ya kohomath laa bala badu ne gahanne… naththam ara ayubiwan maharaja neni sinduwa kiyapu ekita dunna dewal…? Ekige namata Maharagama parakuth dunna…? Mahinda kohomath patta badu karayaa kiyala api dannawaa… thaththa saha nari kamal badu kings la

  7. Amda says:

    මේ සිරසෙ එවුන් ලොකු ඔෆිස් එකට රින්ගන්නෙනම් හොඳකට නෙවෙයි…
    අඩු ගානෙ බුද්ධි අංශයවත් මේවා ලෑස්ති කරන එවුන් ගැන හොයන්න..

  8. චුටි දු says:

    ඕෂධී මද්දුම හේවාගේ නංගි වගේ

Main News