අගමැති සම්බන්ධිකරණ ලේකම් කෞෂි… ඇය සිරස නිවේදිකාවක්..

July 10, 2021 at 10:40 am | lanka C news
අගමැති සම්බන්ධිකරණ ලේකම් කෞෂි… ඇය සිරස නිවේදිකාවක්..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම්වරියක් වශයෙන් කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය පත්කර තිබේ.

අය නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරන අතර සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද රාජකාරි කටයුතු කර තිබේ.

ඇයගේ නව තනතුර සදහා පත්වීමේ ලිපිය ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබා දී තිබේ.

ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභා මේ සභාපතිවරයා වන දමිත වික‍්‍රමසිංහ මහතාය.

111,528 views

24 Comments to “අගමැති සම්බන්ධිකරණ ලේකම් කෞෂි… ඇය සිරස නිවේදිකාවක්..”

  1. Deelaka Fer says:

    දන්න එකෙක් කියපන්කො දැන්වත් රට ස‍ට ස‍ට ගාලා දියුණු වෙයිද කියලා??????? 😂😂😂😂😂😂😂

    • Kalum says:

      මේ දිනවල මහින්ද සහ රනිල් නිතර හමුවෙනවා .අනිවර් යෙන්ම මහින්දගේ තනතුරු අහිම වීම නිසා ගජ මිතුරෝ දෙන්න එකතුවෙලා ජනාධිපති ටත් බැසිල්ටත් එරෙහිව විශාල කුමන්ත්‍රණයක් කරණවා .

    • මල්වානේ බැසිල් says:

      සට සට ගාලා බඩු නම් යයි.

  2. Abc says:

    Jhon a mere apita samaweyan
    Kabba naki Dana seen dakkama ubath babek ban

    Ayeth Kiribath kanna wenneth my nisamai

  3. 3% ට බය බයියා. says:

    පුතානෝ එන්න කලින් කට්ටිය සෙට් කරලා යයිද ?

  4. Honest man says:

    Now the country is self sufficient and milk will ooze in every nook and corner.

  5. Sumanasiri says:

    Support kaloth paulatama Loku loku post lebenawa. Mona updida mona campusda o.l unath awshyanehe ane wasanawan

  6. Kausalya says:

    Mahalu unqth wanduro bima noyath. Ane hondayi apata Thama neethi

  7. Truth says:

    වැඩකට නැති දේශපාලනය. සුළු පිරිසක් වෙනුවෙන් බහුතරයක් පවා දුන් පව් කාරයෝ. 🖕🖕🖕🖕

  8. KG says:

    Cordinate father and sons

  9. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයි මල්ලිලා මොකෝ කියන්නෙ මේ පත්වීමටත් කිරිබත් කෑල්ලක් කාල රබන් පාරක් ගහමුද ?

    • කැපුවත් පොහොට්ටුවට says:

      ටෙලිපොන් නපුන්සකයන්ටනම් ගෑනුන්ගෙන් වැඩක් නෑ.

      • catseye says:

        POHOTTUWO……..thoge salli nam owata wiyadam unata apita kamak nehe…..ape tax salli walin mewunta padi pinata denakota thama apita ridenne……….unta pana awath ekayi pana nethi unath ekayi apita…….api balanne ratata wedak wenawada kiyala witharayi………ubalata wage wena kawru hari athal ganna eka bala bala dohoth mudun deegena athal wenna nemeyi

  10. යකා says:

    එතන තොරතුරු ටිකත් හෙට ඉදලා අපිට මාධ්‍ය මගින් ලැබෙනව

Main News