අගමැති සම්බන්ධීකරණ ලේකම්ට කොරෝනා..

January 10, 2021 at 8:22 pm | lanka C news
අගමැති සම්බන්ධීකරණ ලේකම්ට කොරෝනා..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ වන විට ඒ මහතා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුවී නිරෝධායනයට දක්වමින් සිටියි.

ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී ඇත්තේ ඔහු විසින්ම ඉදිරිපත් වී රෝහලකදී සිදුකරන ලද පරීක්ෂණයකදීය.

28,011 views

7 Comments to “අගමැති සම්බන්ධීකරණ ලේකම්ට කොරෝනා..”

  1. දිලිත් says:

    අයියා නැතුව නම් මල්ලිට මේ තරම්වත් අල්ලගෙන ඉන්න බැරි වෙනවා.. ඒ හින්දා මහීට නොහැදේවායි ප්‍රාර්ථනා කරමු

    • පොඩි එකා says:

      මහින්දෙයා ට හැදීයං.
      ඌට මැරෙන්ඩ අමතක වෙලා ඉන්නෙ ඉදිමි ඉදිමි.

      • ප්ලැකනිල් says:

        බලන් හිටපන් එතකොට සජිත්ට අගමැති වෙන්න ලෙසී නේ

  2. සමන් says:

    Rauf පාර්ලිමේන්තු attack එකක් දුන්නෙ

  3. Ravana parapura says:

    හෙළ ඔසු නොගැනීමේ විපාක

  4. බූරු පුතාණෝ සජියා says:

    දෙවියෝ දොර ලගටම ඇවිල්ල. ආං ග්‍රීං කට්ටු කට්ටු ඒස්වා හං!!!. තැන්ක්‍යු වෙරි මච්.

  5. Jagath says:

    දෙදෙනාටම අජරාමර නිවන්සුව පතමු!!!!

Main News