අගමැති ස්විට්සරලන්තයට.. විමල් අත්අඩංගුවට..?

January 8, 2017 at 6:48 pm | lanka C news
අගමැති ස්විට්සරලන්තයට.. විමල් අත්අඩංගුවට..?

අනිද්දා දින පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින ලෙස ජතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට දැනුම් දී තිබේ.

හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවසට ගිය තලංගම පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම දැනුම් දීම කර ඇත.

මේ අතර අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ එදිනට මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගනු ඇති බවත් ඒ සදහා නීතිපති නිර්දේශද ලැබී ඇති බවත්ය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ සතියේ ස්විට්සරලන්තයේ සංචාරයක නිරතවීමට නියමිත අතර එම කාලය ඇතුලත ඒකාබද්ද විපක්‍ෂයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

0 views

13 Comments to “අගමැති ස්විට්සරලන්තයට.. විමල් අත්අඩංගුවට..?”

  1. Soldier says:

    Baduma thamai.

  2. fashala says:

    මර්දනයෙන් රට පාලනය කරන්න පුළුවන් කියල හිතෙනවනම් එක තමා මෝඩම සිතිවිල්ල,

    • SARADIEL says:

      මොකද්ද විමල් කල වැරැද්ද ? අපේ රට ජාතියට ආදරය කිරීමද ? යමපාලනය කරන දේශද්‍රෝහී වැඩ විවේචනය කිරීමද ?
      රට වෙනුවෙන් සේවය කරන දේශප්‍රේමී දේශපාලකයින් බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම නිදිතයි කැතයි….. ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි

  3. යුක්තිය says:

    යූ.එන්.පීයන්ට සාප වෙනව මේ දේවල් වලට,උන්ගෙ දරැවන්ට හිටං මේව බලපානව…යූ.එන්.පී යො කොහොම බැලුවත් සුද්ද කරන්න බෑ.උන්ට තිරිසන්නු පරාදයි.

  4. ෴හෙළයා෴ says:

    යුග පුරුෂයාගේ දෙවන සංවත්සරයට පොරොන්දු වූ පරිදිම පොරොන්දු ඉටු කරනු ඇත​.මේ රට ගලවා ගන්නට දේශය අවදි කරන්නට හඬ නගන උන් අලියාගේ හෙවනැල්ලට මුවාවී මර්ධනයට ලක් කරනු ඇත​.නිවටයින් සිතු සේ සිය අමන ආශාවන් ඉටු කර ගන්නා අතර නිවටයින් බලයට පත් කල එළ මී ගව සංහතියේ ගව ගහනය උදම් අනනු ඇත​.ව්‍යාජ යුග පුරුෂයන් මෙන් නොව අව්‍යාජ සැබෑ යුග පුරුෂයින් බාධක අවලාද හමුවේ නොසැලෙනු ඇත​.ඒ ඔවුනගේ සැබෑ භාවිතයම වන්නේය​.දෙපා රඳවා ගන්නට තරම්වත් නිදහසක් උපන් බිම තුල ඉතිරි නොකරනා සුපිරි නිවටුන් තරු පන්තියේ ජීවන රටාවෙන් සප්පායම් වන කල ගව සංහතියේ අමන නිවටුන් නිරාහාරව මියැදෙනු ඇත​.සොබා දහම සලකන කල පන්ති පාට උස් මහත් කම් බලපුලුවන්කාර කම් මනිනු ලබන්නේ එකම මිම්මකිනි.එදිනට මේ නටනා අමන නාඩගම් හමාර කර හිරු අළුත් ලොවක් උදා කරනු ඇත​.සුපිරි නිවටුන් කිසිවෙකුගෙන් හෝ සමාවක් නොලබාම ඉතිහාසයේ කුණු බක්කිය පතුලේම සදා සැතපෙනු ඇත​.

    • CAT says:

      යහපාලනේ නටන දහඅට සන්නියේ තවත් නැටුමක් නටන්න දෙමළ ඩයස් පෝරාව සොයාගෙන බටලන්දේ ස්විට්සරලන්තයේ සංචාරයක යෙදෙනවා වගෙයි ..ආව ගමන් රටේ තවත් ඉඩම් කොටසක් දෙමළ කොටින්ට ලබා දෙයි එහෙම නැත්නම් තවත් ලොකු විපතක් රටට කරයි බලාගෙන මිනිසුනේ රටේ තත්වය භයානකයි ….මේ පුද්ගලයාගෙන් රට බේරාගැනීමට දැන් පියවර ගතයුතුයි ….අපේ රට අනතුරේ

  5. Champa says:

    Same thing again! I don’t see my comment. Meaning I have to rewrite it.

    In the meantime something occured to me. I sense kind of a “deafening silence”. Something is cooking, isn’t? Ranil is leaving the country. During that time Wimal is “scheduled to be” sent to jail. That means all the attention will be on Wimal. That is huge. I have said this before. The President should rethink about his security.

    • Champa says:

      මම ආපහු මගේ comment එක ලියන්න හැදුවා හුඟ වෙලාවක් තිස්සේ. මම ලියපු එක අර වෙන ලියන්න දෙයක් මට නැහැ. මම ලියපු එකේ කිසි වැරද්දක් නැහැ. විමල් රට වෙනුවෙන් මහන්සි වෙච්ච හැටි අවුරුදු දෙකක් තිස්සේ මගේ ඇස් දෙකින්ම මම දැක්ක. මම ඒ ගැන ලියන දේ තියෙන වැරැද්ද මොකක්ද? දළදා සමිඳු පිහිටයි කියපු එකත් කපලා දාලා. මට තේරෙන්නේ නැහැ. යකෝ Editor, එක්කෝ මට විමල් ගැන ලියන්න දීපල්ලා නැත්නම් විමල්ව දඩයම් කරන එවුන් ගැන ලියන්න දීපල්ලා. මේක හරිම අසාධාරණයක්නේ. දැනුත් මෙහෙම මර්දනය කරන්න හදනවා නම් ආණ්ඩුවක් හැදුවොත් කොහොමට හිටීයිද?

      • වොක්ස්වැගන් පෝනියා says:

        “ආණ්ඩුවක් හැදුවොත් කොහොම හිටීද​?”
        අයියෝ දැන් නම් හොඳටම පිස්සු?

        • Champa says:

          පව් අප්පා. මාව අතාරින්නම බැහැ නේද? මොලයක් තිබුන නම් මේකේ තියෙන news එකට comment එකක් දානවා.

  6. openmind says:

    veerayange list ekata nama watei ehenam.

  7. SINHALESE this is terrible tragic news for our country……come out to the roads and save our lion voice Wimal Weerawansa …….AND SEND THIS EELAM YAMAPALANAYA HOME TODAY……

  8. Oshada says:

    Rata hadanda kalin geniwa hada ganda.

Main News