අගමැති-සුමන්තිරන් හමුවේ.. බලය බෙදුවොත් ආණ්ඩුවට සහාය දෙන බව සුමන්තිරන් කියයි..

May 14, 2020 at 10:00 am | lanka C news
අගමැති-සුමන්තිරන් හමුවේ.. බලය බෙදුවොත් ආණ්ඩුවට සහාය දෙන බව සුමන්තිරන් කියයි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඔවුන් දෙදෙනා අතර පමණක් අරලියගහ මන්දිරයේදී පවත්වා ඇති මෙම සාකච්ඡාව පැයක පමණ කාලයක් තිස්සේ පැවතී ඇත.

සුමන්දිරන් මන්ත්‍රීවරයා එහිදී අගමැතිවරයාට පවසා ඇත්තේ නව ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමක් සිදු කළහොත් ආණ්ඩුවට සහාය ලබාදීමට හැකි බවයි.

එමෙන්ම දැනට රඳවාගෙන සිටින දෙමල රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

ඉදිරියේදී මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්නැයිද අගමැතිවරයා විසින් එහිදී සුමන්දිරන් මහතාට දැනුම් දී ඇත.

26,942 Viewers

47 Comments to “අගමැති-සුමන්තිරන් හමුවේ.. බලය බෙදුවොත් ආණ්ඩුවට සහාය දෙන බව සුමන්තිරන් කියයි..”

  1. cw says:

    OMG, What about those legal cases filed against GR & the Govt? Are they all invalid now?

    • Rata Wenuwen says:

      ජයවේවා තුනෙන් දෙක ගන්න මොකා හරි සමග එක් වෙන්න ඕන. රට වෙනුවෙන් අපි මහින්ද සමගයි. ගොන්ජා පරාජිත අවමංගල හිරේ දමා රවි කරුනානායක වැනි දේශප්‍රෙමින්ද එක් කර ගත යුතුයි.

      • sky says:

        බලය බෙදන්න මොකටද ? ජාතිවාදී දෙමළුන්ට අපේ රට බෙදන්න සිතුවොත් ඒ කාගේ හෝ අවසානයි ..මේ රටඅයිති සිංහලයාට එය සිංහල මව් බිමයි
        සුළුජාතීන්ට නිදහසේ ජිවත් විය හැකියි නමුත් අපේ රටේ උරුමය කිසිදු ව්‍යවස්ථාවකින් ලබා දිය නොහැක ..
        සුමන්දිරන් ගිහින් තැමිල් නා ඩුවෙන් කොටසක් ඉල්ලා ගනින් ඊළමට …මේ සිංහල අපේ එකම මාතෘ භූමියයි …..එය අතීතයේත් වර්තමානයේත් අනාගතයේත්
        එය අයිති සිංහල අපිටයි පමණයි ….අපේ රටේ උරුමය ඉන්දියාවෙන් ආපු කල්ලතොනින්ට බෙදලා දීමට තරම් සිංහලයා මෝඩ නැත

    • හෙලයා says:

      ප්‍රභාකරන් බලයට පැමිණියා නම් සිංහලයන් ඉතුරු කරාවි ද? අදත් යාපනයෙන් පන්නපු සිංහලයන්ට ආපසු යන්න බැහැ.

      සුමන්තිරන් සමග නොවෙයි කිසිම දෙමළ ජාතිවාදියකු මුස්ලිම් අන්තවාදියකු සමග සාකච්ඡා අවශ්‍ය නැහැ. කළ යුත්තේ මේ ව්‍යාපාරවල අක්මුල් සොයා ගෙන නිසි පිළියම් යෙදීමයි. කිසිම දෙමළ ජාතිවාදියකු හරි මුස්ලිම් අන්තවාදියකු හරි ආණ්ඩුවට සම්බන්ධ කර ගත යුතු නැහැ. සිංහලයන් ඔවුන් නැතිවාට ආණ්ඩුව පවත්වාගෙන යාවි. – නලීන් ද සිල්වා

      • john the baptice says:

        හා මහින්ද එහෙම කරයි උබෙ කමෙන්ට් එක බලල. 😀 😀

      • Alapaluwa says:

        උඹ කීවට සුමන්තිරන් නඩු දැම්ම ගමන් රෙදි ගැලවෙනවනෙ බං. ඊට වඩා ලේසිනෙ මූට පොඩි දොලපිදේනියක් දුන්නම. වහල්ලු උන්ගෙ පස්ස පැත්තට ඩයිනමයිට් දැම්මත් වෙනස්වෙන්නෙ නැහැ කියල හාමුල දන්නවනෙ.

  2. 77 UNP says:

    පැන්නා බලලා මල්ලෙන් එළියට. 😛😛 මම ඔයාට තුනෙන් දෙක ගන්න සපෝර්ට් කරන්නම් . හැබයි ඔයා මට ෆුල් ඔෆ්ෂන් ෆෙඩරල් එක දෙන්න ඕන පොලිස් අධිකරණ බලතල එක්ක. ආව් ආව් කොහොම ද දෙන්නගේ හැංගි මුතතන් සාකච්ඡා. මහත්තයෝ නටන්න වෙන්නේ එළියේ හැබැයි.

    • ටොයිය says:

      කොහොමද අපේ ටොයි ලොජික් 😁

    • kkuruwita says:

      රට් බෙදන්න ගියොත් 69 නැතිවෙයි. අපිත් නැතිවෙයි.

      • OLU says:

        මේ රට අයිති මේ රටේ බලයට පත් වන දේශපාලකයිට නොවේ එය සිංහල ජනතාවගේ උරුමය යි …මහින්ද අගමැති වුනාට මේ රට ඔහුගේ පුද්ගලික බුදලය නොවේ ..
        සුමන්දිරන් දෙමළ ජාතිවාදී ඊළම් ත්‍රස්තවාදියාව අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
        මොහු අපේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් …උතුරේ ජාතිවාදී ඊළම් දේශපාලකයින් සියලු දෙනාවම අත්අඩංගුවට ගෙන සිර ගත කල යුතුයි නැතහොත් ප්‍රජා අයිතිය අහෝසි කර අපේ රටින් පිටුවහල් කල යුතුයි ..නැවතත් ඊළම් බෙදුම්වාදය ත්‍රස්තවාදය ඇතිවීමට ඉඩ නොතැබීමට ආණ්ඩුව ක්‍රියා කල යුතුයි
        යුද්ධ කර LTTE මෙලෙච්චේද ත්‍රස්තවාදයෙන් ලබා ගත නොහැකි වූ බෙදුම් වාදය නව ව්‍යවස්ථාවක් මගින් දේශපාලන බලයෙන් ලබා ගැනීමට උතුරේ දෙමළ
        දේශපාලුවන් දරන උත්සාහයට අපේ රටේ සිටින නව ආණ්ඩුව හෝ පාලකයින් කිසිසෙත් මුලා නොවිය යුතුයි ..මේ සිංහලයාගේ මාතෘභූමියයි
        එය ආරක්ෂා කිරීම ගරු මහින්ද මහතා ඇතුළු අපේ පාලකයින්ගේ වගකීමයි රටේ ජනතාව ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකළ යුතුයි

    • Alameda says:

      Dream on you fools! That will never happen. Not with Hon. Gota, Not with Hon. Mahindra, and definitely not when Hon. Weerawansa is around. Mahindra is laying ground work for the next move. Sumanthiran will be rejected by TNA pretty soon.

      Be patient.

    • 77 UNP says:

      මේ “77 UNP” පෑඩ් මෑන් ගේ හෝ මොංගල් ගේ හෝ 3% උණ්ඩුක පුච්චයේ හෝ කුලී ලියන්නෙකි.

      • Alapaluwa says:

        ඔයා ඔය ටික මෙච්චර කල් නොකියා හිටියේ ඇයි ? ඔයත් ඩබල් ගේම් කාරයෙක් නේද ?

      • සුනිල් says:

        ඇයි මගේ පුංචි ආලපාලු රෝසමලේ. ඔයාට හංකිචිද? මැරෙනකන් රොඩියන්ට කත් ඇදපියව්. පර වහල් හැතිකරේ.විල්පත්තුව දුන්න. මද්‍රසා පාසල්, ශරියා ව්ශ්ව විද්‍යාලය දුන්නා. පල්ලි හදල දුන්නා. සහරාන්ට පඩි දුන්නා. දැන් අලුත් වටයකින් දෙමලුන්ට දෙන්න පටන්ගන්න හදනවා. උන් දන්නව මොනදේ කලත් වහල්ලු කූඩැල්ලො වගේ උන්ගෙ ඇගේ එල්ලිල ඉන්නව කියල. රැවටෙන්නම උපන් කාලකන්නි. හිරුයි දෙරනයි බල බල වැලලියව්.

  3. දියරකුස් says:

    මෙය සිදුවන දෙයක් නොවෙයි. සින්හලයාගේ චන්ද වලින් දිනූ ගෝටා නැවත පරාජය කරායාමට සූදානම් නැත.සින්හලයින් එකමුතු වීමෙන් සියලු කල්ලතෝනින් පරාජය වනු ඇත.

  4. Sam says:

    We highly believe Rajapaksa’s government will not support their demands.

  5. සමන්ත says:

    කොහොමත් මේක ප්‍රසිද්ධ කලා කියන්නේ එලියේ නැටුව වගේනේ. ඒ කියන්නේ මේ යෝජනා මහින්ද විසින් ප්‍රතික්ෂේප කරන බව සත්‍යයි. මොකද දැන් ජනාධිපති ගෝඨාභය. ගජබා රෙජිමේන්තුවේ. තමන්ට පෙර රට..

  6. Dikman Aiyya says:

    …he might have to wait till the cow comes home…lol….Naaaaaaaaaala ehema redi welaaa inna….oka denakam..lol…idiot

  7. praba says:

    මේ සුමන්තිරන්ලගෙ සහාය අපේ ආණුඩුවට අවශ්‍ය නැත. අතිගරු ගෝටාභය රාජපක්ෂ මහතා ජයග්‍රහනය කලේ ඔය දෙමල ජන්ද වලින් නෙමයෙි. සිංහල ජනද් වලින් පමණයි. එයාල කියනකෙරන් කිසිසේත්ම අවශ්‍ය නැත. සුමන්තිරන්ට අවශ්‍යෙද් දෙන්න එපා ගරු අගමැතිතුමනි.

  8. Sarath says:

    Onna parana sellama patangaththaa. Demalawa, Marakkalayaawa Tamilnaduwata palawa hariyayuthui.

  9. Boo says:

    හැබෑටම මේ කොටින්ගේ සහාය ආණ්ඩුවට ඕන වෙයිද? ඔය මෝඩ මිනිහා පහුගිය මැතිවරණෙ ප්‍රතිපල තාම බලලා නෑ වගේ.

    • බොල්ගොඩ says:

      පහුගිය මැතිවරනෙ TNA එකට ලොකු ජයග්‍රහණයක්. උන් GuuNPee එක උතුරු නැගෙනහිර පළාත්වල දිනවලා පෙන්නුවා උන් දකුණ එක්ක එකඟ නෑ කියලා. උන් ඒක ඊට වඩා දරුණු විදියට ඊලඟ ඡන්දයෙන් පාවිච්චි කරනවා රට බෙදීමට. එනිසා උතුර නැගෙනහිර පළාත් ජය ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. රටේ ඒකීයභාවය රැකගන්න GuuNpee හවුල් සංධාන ඔක්කොම අතුගා දැමීමට ඊලඟ ඡන්දය පාවිච්චි කල යුතුයි. ඊට උතුර නැගෙනහිර අත්‍යවශ්‍යයි.

      • 52% says:

        api awe rata hadanna, me gollanta one vipakshe(58 lashe) vinasa koranna

        • බොල්ගොඩ says:

          රට හදන්න නම් පොහොට්ටුවට කතිරෙ ගහන්න

    • රටට හිතැති says:

      මහින්දට මෝඩ මිනිහා කියන්න තෝ කවුද?

  10. Chinthana says:

    Yes… We do not wants “Kala-kanni” Sumanthitan….. They are wasting Time… They are wasting public money… They are destroyed national income… They are killing Sri Lanken Sinhalese….

  11. Kamal says:

    Ekata nemei api gotata chande dunne.

  12. Luxman says:

    දුක් විඳල හදපු ආණ්ඩුව අනාගන්න නමි එපා. ජනාධිපතිතුමා නියමෙට කරගෙන යනවා. අගමැතිතුමා ටිකක් කල්පනාවෙන් වැඩ කළ යුතුයි. සිංහලයා ආපහු හැරුනොත් සියල්ල කම්මුතුයි

  13. බොල්ගොඩ says:

    මහින්ද ගැටේ ගහල ඉවරයි. දැන් ටිකෙන් ටික සුමන්තිරන්ගෙ බෙල්ල හිරවීගෙන යන්නෙ. මොලේ වැඩිලා නැති එවුන්ට තේරුම් ගන්න බැරි නම් කට වහගෙන බලන් හිටපල්ලා කොටි දඩයම ගැන යමක් ඉගෙනගන්න පුළුවන් වෙයි.

  14. මලිත් says:

    මහින්ද මහත්තයා මුන්ව මොකට ලංකරගන්නවද මන්ද.

  15. rdy says:

    Hooray Rajapaksa regime will give some form of federalism without division that is way forward

  16. Bnv says:

    No comments. Now where is vimal/gammanpila/dinesh.?? This man declared sahindamaru as ps. He will do anything to get power. We Voted for gota not mahinda. Do not play with people mandate

  17. අමනයා says:

    බලය බෙදලා මොන ප්‍රශ්න විසඳන්න ද කියලා අපිටත් දැනගන්න එක්ක කියන්න බලන්න.

    ගෝටා ආවේ ඒක නීතියක් හදන්න. මහින්ද සහා පොහොට්ටුවට ගොඨාභයට සහය දෙන්න බැරිනම් යන්න පුළුවන් රටට දැයට ආදරය කරන මිනිසුන් ටිකක් අපිට පත්කරගන්න දීලා

  18. දේශප්‍රේමියා says:

    කොතරම් ගුණ කලත්…
    දුදනෝ නොවෙති යහපත්…
    කිරි දියෙන් දෙව්වත්…
    අගුරු සුදුවන කලක් නම් නැත්….

    අගමැතිතුමණි,
    ඕකුන්ට කොච්චර කලත් උන් චන්දෙ දෙන්නෙ TNA එකට.තාමත් උන්ට ඕන වෙනම රාජ්‍යක්…

    ඕකුන් එක්ක රට බෙදන ගිවිසුම් ගැහුවොත් ….
    තිබුනු මනාප ටිකත් නැතිවේවි….

  19. Saman says:

    දේශප්‍රේමී නඩේට මුඛ ආවරණ දාලා ද කොහේද?😝😝😝

    • බොල්ගොඩ says:

      දේශපාලනේ නොදන්නා අත දරුවන් දේශපාලනය ගැන කතා කරන එක හාස්‍යජනකයි