අගමැති හමුවන්න ආ මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා.. අගමැති හමුවන අයට කොරෝනා පරීක්‍ෂණ…

June 9, 2021 at 10:22 pm | lanka C news
අගමැති හමුවන්න ආ මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා.. අගමැති හමුවන අයට කොරෝනා පරීක්‍ෂණ…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදිත වී ඇතැයි හඳුනාගෙන තිබේ.

එසේ කොරෝනා ආසාදිත යැයි හඳුනාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාටයි.

අග්‍රාමාත්‍යවරයා හමුවීමට මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව හෙළි වී ඇත.

අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙන පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරමින් ඇත.

37,180 views

10 Comments to “අගමැති හමුවන්න ආ මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා.. අගමැති හමුවන අයට කොරෝනා පරීක්‍ෂණ…”

  1. sumudu says:

    කාදර් මස්තාන් දැනගෙනම ආවද ගේම දෙන්න ?

    • බයියන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

      die saloon door “naaki maina” die.. EPF thief die.. mega deal land cruiser thief die..

  2. KG says:

    What..is he doing rapid antigen for his visitors..just check..whether even hospitals do it..not all do it..🤭🤭🤭🤭 this is why sri lanka will always remain third world

  3. රටට., ඡාතියට කළවලා හරි තම්බයියන්ගේ ඡන්දෙ තමයි අරමුණ.. says:

    කොරෝනා වගේද ඡන්දේ ..
    රටට., ඡාතියට., ඉතිහාසයට., කෙළවලා හරි තම්බයියන්ගේ ඡන්දෙ තමයි අරමුණ..

  4. Max says:

    Mawa meet wenna ena ayatat Covid test karanna, staff and testing kit denna berida.

  5. Jayanath says:

    එක මනුස්සයෙක් සහ ඔහුගේ පවුලේ අය නඩත්තුකරන්ඩ. රටේ ජාතික ආදායමෙන් අති විශාල මුදලක් වැය කරනව. මේවා අහිංශක ජනතාවගේ බදු මුදල්. කිලෝ මේටර් 10 ක දුරක් යන්ඩත් චොපර් එක ඕනෑ. ඔහුගේ ආරක්ශා සේනාව ජනාධිපතිගේ ආරක්ශාවට යොදා ඇති බට පිරිස මෙන් කීපගුනයකින් වැඩියි. පාර්ලි මේන්තු මන්ත්‍රී දූරයක්වත් නැති ඔහුගේ ගජ මිතුරු රනිල්ට ජනාදිපතිටත් වඩා ආරක්ශාවක් දීල. මේ සාපයෙන් රට නිදහස් වෙන්නේ කවද්ද?. ජනාධිපතිට විරුද්ධ කොමෙන්ට් පල කලත් මේ වහල්ලු මේ වගේ කොමෙන්ට් පලකන්නේ නෑ .

  6. Hudson says:

    This is like stopping suicide bombers coming to meet the boss🤣

  7. Jagath says:

    අපේ අගමැතිතුමාට ලැබුණු අනගි අවස්ථාව නැති කරපු උන්ට සාපවේවා!!

    • negative says:

      සීනි හොරුත් නෑ.. ඇෆලටොක්සින් තෙලුත් නෑ.. ගිනිගත්ත නැව ආවෙත් නෑ.. රට වටේම මුළු මුහුදම විනාස වෙලා අම්ල වැසි වහින්නෙත් නෑ.. ශැංග්රිල්ලා එකේ හරක් වීර සේකර ගේ පුතාගේ වෙඩිම අරගෙනත් නෑ.. හරක් වීර සේකර බස් එක නවත්තන්න කියලත් නෑ.. නීතිය නවලත් නෑ.. හරක් වීර සේකර ගේ පුතා පියුමිගේ ජංගි පැකට් එක දෙන්න සංචරන සීමා කඩාගෙන ගිහිල්ලත් නෑ.. ලෑන්ඩ් කෲසර් 227 මන්ත්රී පගාව දුන්නෙත් නෑ.. කොරෝනා වැක්සීන් එක ලොවෙත් නෑ.. පෝර ගේන්න සල්ලිත් නෑ.. පෝර වෙනුවට චීනා ගේ අසූචි ගේන්නෙත් නෑ.. අප්රේල් අවුරුදු කාලේ රට ලොක්ඩවුන් කරෙත් නෑ.. සැනකෙලි තිබ්බෙත් නෑ.. කසිප්පු ජොනිය ගෙ දුව සංචරන සීමා කඩාගෙන රිවර්ස්ටන් ගිහින් පාටි දාලා කූඩැල්ලෝ කෑවෙත් නෑ.. ඇමති ගිනිගත්ත නැවේ උශ්නත්වය ප්රතිශත වලින් කිව්වෙත් නෑ.. රුවන්මැලි සෑය ඉස්සරහ දිවුරුම් දුන්නෙත් නෑ.. මාලිගාව ඉස්සරහ දිවුරුම් දුන්නෙත් නෑ.. පාස්කු බෝම්බ ගහලත් නෑ.. ඓSඓS හම්බයෝ රටේ නෑ.. රක්ශිත කපලා විනාශ කලෙත් නෑ.. නගරාධිපති කේක් කපලත් නෑ.. පොලීසියෙන් කඩේ ගිය මින්සිස්සු මරලා බස් එකෙන් යට කලෙත් නෑ.. කොවිඩ් අරමුදල හොරාකාලත් නෑ.. වැක්සීන් එක මාතරාවක් ගැහුවට කමකුත් නෑ.. වැක්සීන් කොක්ටේල් කරලා ගැහුවට කමකුත් නෑ.. පැනි දුන්න ඇමතිලා හිටියෙත් නෑ.. රට චීනට ලියලා දුන්නෙත් නෑ.. අල්ලපු බැංකු හොරෙකුත් නෑ.. ස’ තරම් හොඳට කවුරුවත් කරලත් නෑ.. අපෙන් චන්ද අරන් ස’ අපිටම කෙලලත් නෑ

  8. Jagath says:

    අරලියගහ මන්දිරේට එන අයගේ ඇන්ටිජන් බලන්නේ දේශද්‍රෝහීන්.

Leave a Comment

Main News