අගමැති හා කතානායක එක් වී අපව රැවැට්ටුවා.. විපක්‍ෂ නායකකමත් අපෙන් උදුර ගත්තා..

January 29, 2019 at 1:20 pm | lanka C news
අගමැති හා කතානායක එක් වී අපව රැවැට්ටුවා.. විපක්‍ෂ නායකකමත් අපෙන් උදුර ගත්තා..

රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඔහුගේ ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට දෙමල ජාතික සන්ධානය සටන් කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් බව එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පවසයි.

නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැති හා කරු ජයසූරිය කතානායක එක් වී සම්බන්ධන් මහතාගේ විපක්‍ෂ නායක ධුරය උදුරා ගත් බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෙවරද තම කණ්ඩායම ඉතිහාසයේදී කිහිප අවස්ථාවකදී මෙන්ම රැුවටීමට ලක් වූ බවත් ඔහු පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නට ගොස් තම සන්ධානයද රවටා දැමූ බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

91 views

14 Comments to “අගමැති හා කතානායක එක් වී අපව රැවැට්ටුවා.. විපක්‍ෂ නායකකමත් අපෙන් උදුර ගත්තා..”

  1. තොත්ත බබාල පව් දෙයියනේ… …. මුන් අඩන්නේ මොකක් හරි ගේමකට තමා….

    • leel says:

      රනිල් ගැන උබල දන්නෙ හරි ටිකයි…..දසක තුනකට ආසන්න කාලයක් චන්ද පැරදි පැරදි විපක්සෙ හිටපු රනිල් ගැන තෙරුම් ගැන පසුගිය දසක කීපයෙ ඔහු කරපුව ගන හොයල බලුවනම් ඔහොම නහයෙන් අඩන්න ඔනේ නහැ…

  2. බන්ඩා says:

    ඇත්ත කතාව නම් TNA එක හොර ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර සිංහල ජනතාව රවටා ෆෙඩරල් ගන්නට රතිලා සහ කරෑවා සමග කුමන්ත්‍රණය කර පස්ස බිම ඇන ගත් බවය්.

  3. leel says:

    රනිල් ගැන උබල දන්නෙ හරි ටිකයි…..දසක තුනකට ආසන්න කාලයක් චන්ද පැරදි පැරදි විපක්සෙ හිටපු රනිල් ගැන තෙරුම් ගැන පසුගිය දසක කීපයෙ ඔහු කරපුව ගන හොයල බලුවනම් ඔහොම නහයෙන් අඩන්න ඔනේ නහැ…

  4. ගරසරප says:

    ආයුද මලු අහුවෙනකොට ත්‍රස්තවාදය සාදාරනීකරනය කරන්න මේ වගේ කතාවක් හදාගන්න හදනවද?

  5. mawubima_perata says:

    ඔච්චරම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවනම් පාර්ලිමේන්කුව විසිරවන්න යෝජනාවක් ගෙනැල්ල සහය දීපල්ලකෝ

  6. kamal says:

    ජාතික ප්‍රශ්නයෙදි සියලුම පක්ෂ අසාර්ථකයි. මොකද දෙමල මනුස්සයාට දෙමල විම නිසා ඇති ප්‍රශ්නයක් නැ. ඒ හැම ප්‍රශ්නයම සිංහලයාටත් තියෙනවා මොකද ප්‍රශ්න. අධ්‍යාපනය වැරදියි ජාතික ප්‍රතිපත්තියක් නැ. හොදම විසදුම පළාත් සභා අහෝසි කර පාර්ලිමේන්තුව හා බුද්ධිමතුන්ගෙන් සමන්විත සෙනෙට් සභාවක් මගින් සිදුවන පාලනයකට අවතිර්ණ විමයි. ජාතික ප්‍රතිපත්ති සැදිම සෙනෙට් සභාවට බාරදිය හැකියි. ඒ සදහා ගත යුත්තෙ අධයාපනය සුදුසුකම් පමණක් නොව ත්‍රෛනායික මහනායක හාමුදුරුවන්ගෙ අනුමැතිය ගත යුතුයි.එතකොට බුදු දහමට ප්‍රමුඛස්ථානය ලැබෙනවා නමුත් අන්‍ය ආගමිකයන් ඉන්නවා නම් ඒ අයට කපටි වෙන්නෙ නැතුව වැඩකරනවා කියා පොරොන්දුවක් ගත හැක.

  7. Sadda says:

    ඕක බොරු ආඩපාලියක්. පොනිලව සිංහලයන්ගෙන් බේරගන්න. ඔය ගොනාව අපි විකුනුවෙ 2009දි.

  8. LION says:

    සියයට 6ක් ඉන්න හොරෙන් අපේ රටට ආපු කල්ල තොනිනින්ට මොන ව්‍යවස්ථාවක්ද ?

  9. Good lesson to racist Tamil politicians

Main News