අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

May 4, 2022 at 3:00 pm | lanka C news
අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩු පක්‍ෂ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

‘අගමැතිවරයා රටේ තියෙන ගැටලු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ආර්ථික, මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටලු සම්බන්ධවත්. එය බොහෝවිට හෙට හෝ අනිද්දා දිනයේ සිදුකළ හැකියි’

44,258 views

25 Comments to “අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්”

  1. ගල් ආරි says:

    උඹ අගමැති එක්ක බුදිය ගනින් නාකි පොම්නයා

    • Harsha says:

      නාකි මයින මැරුනාම ඕකගේ කුණු මිණියට නිළ මැස්සොවත් වහන්නේ නෑ .නිළ මැස්සන්ටත් මේකා අප්‍රියයි

    • අමරබංදු says:

      උන් කොහොමත් Gay සීන් එකේ ඉන්නේ බ්‍රෝ

  2. RITIGALA says:

    dal sapada?luunu kawada?haal kohomada? dollar iwarada? ahanna wenna athi prakasha karanna yanne.
    pattama galawuna gaman nadu walata muna denna wenawa…eka thamai mun yanne naththe.

  3. rate malakunath kaala daapiyaw

  4. Upul says:

    Just get lost you Boralugada “HIWALA” with that “NAKI MAINA”.

  5. බුරංපි says:

    අකමැති තුමා තටමනකොට ජහමනයට රෙවිල ඉවරයි , ආයිබෝං .

  6. මං සාටක, මල්ලි නාටක,පවුල ඇමරිකන් says:

    ජෝකර් දිනේෂ් , තා… මෛනාගේ තෝල්කයාද? රටෙි තත්වය අපිට උගෙන් මොනවද බං දැනගන්න තිියෙන්නෙ? මාස ගානක් තිස්සෙ රටෙි තත්වය , කිරි දරැවා පවා දන්නවා. ගූ , රේසර් එකෙන් සුද්ද කරන්න එපා තව දුරටත්.. මුඛේ කැපෙයි.

  7. Boralugodaya says:

    Is PM suffering from “Baalagiri Doshaya”

  8. Dengu Nona says:

    Wenath daruwan upadinne Piyaage “Shukra Dhaathuwen. Me Boralugoda Ponnayaa upadinna eththe Pilippuge “Muthraa Dhaathuwalin wenna athi!!

  9. නියමාල් says:

    අගමැති ප්‍රකාශයක් නිකුත් කරාවි කියලා කියන්නේ අස්වෙන්නේ නැහැ කියන එකයි. ජේවීපී කාරයෝ සහ සජිත් පිල පෙලපාලි ගියාම ආන්ඩුව අස්විය යුතුද? රටේ ප්‍රශ්නය දඩමීමා කරගෙන නිර්පාක්ශික කියමින් මුන් කරන්නේ සම්පූර්ණයෙන් වැරදි වැඩක්. අගමැති මේ වෙලාවේ කියන්න තියෙන්නේ බැසිල් කියන කාලකන්නි කපුටාස් පන්නා දැම්මා කියන එකයි. ඕකා තමා මේ ඔක්කොම විනාශය කරේ. කුරහන් සාටකය ආපසු නොඑන්නම එලවා දාපු කාලකන්නියා

  10. Lalla says:

    අපි අහන්න බලං ඉන්නේ… අවසානයක්….. අප්‍රිය කතාවක්…

Main News