අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

May 4, 2022 at 3:00 pm | lanka C news
අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩු පක්‍ෂ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

‘අගමැතිවරයා රටේ තියෙන ගැටලු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ආර්ථික, මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටලු සම්බන්ධවත්. එය බොහෝවිට හෙට හෝ අනිද්දා දිනයේ සිදුකළ හැකියි’

44,258 views

25 Comments to “අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්”

  1. Nalaka says:

    Hello bloody lost idiot dinesh…
    We don’t want mainas any statements or talks. This Mahinda had enough talks and nothing to talk unless leaving the office.
    These bloody family have done a huge debacle in Sri Lankan history and we don’t want to see these buggers even.
    So dinesh, you please ask him to get lost and allow a person whom can hold as PM in this country. We don’t want Rajapaksha rouges any more and this fellow is the curse to the country.

  2. දූශිත රඡපක ගෝපයි හැතිකරයප සහ පාදඩ 225 දියවන්නාවේ ගිල්වා මරාදැමිය යුතුයි,.! says:

    ”සක්කිළි වසල රඡපකයා ‘ගෝපයියා’ ,.මුදළට කෑදරව බටහිර රෑකඩයක්වී කොමිස් මුදල් ගිලදමා ,. මහඡනයාට විස බළහත්කාරයෙන් ඵන්නත් කරනාලද විපාකය සමස්ථය ඉදිරියේ පඩිසංදෙමින්පවතී,.
    ‘ගෝපයියා’ අමෙරිකානු පක්කළි උද්දච්ච මිනීමරැ කුහකයා,. රතකල්කයට කන්සාපැළයට වූ අසාධාරණය නොදැක්කා සේ තවමත් ක්‍රීයාත්මකයි,.!

    දේශිය වෙදකම නැත්තටම නැතිකර දමා රට ඡාතිය සුන්නද්ධූලි කර දැමු සමස්ථ දූශිත රඡපක ගෝපයි හැතිකරයප සහ පාදඩ 225 දියවන්නාවේ ගිල්වා මරාදැමිය යුතුයි,.!

Main News