අගරගලකරුවන්ගේ කූඩාරම් ගලවා බේරේවැවට දාලා..

August 10, 2022 at 11:20 am | lanka C news
අගරගලකරුවන්ගේ කූඩාරම් ගලවා බේරේවැවට දාලා..

ගාලු මුවදොර අරගලකරුවන් සතුව තිබූ රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුතු භාණ්ඩ පොලිසිය භාරයේ ඇතැයි අරගලකරුවන් කියා සිටිති.

පසුගිය 22 දා සිට මෙම භාණ්ඩ තොගය රැගෙන ගොස් ඇතැයි අරගලයේ පරපුර සංවිධානය සඳහන් කරයි.

ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට අරගල කරුවන් යළි ලබා දීමට මෙතෙක් කටයුතු කර නැතැයි ද එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් නානායක්කාර මහතා පැවසීය.

මෙසේ රැගෙන ගොස් ඇති භාණ්ඩ අතර ලැප්ටොප් පරිගණක, කැමරා ඇතුළු අනෙකුත් උපාංග, යතුරුපැදි ඇතුළු භාණ්ඩ රැසක් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

අරගලකරුවන් සතුව තිබූ ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, බැංකු පොත් ආදී අත්‍යවශ්‍ය ලියවිලි ද පොලිසිය මෙතෙක් ලබා දී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

අරගලකරුවන් රැඳී සිටි තාවකාලික කූඩාරම්ද ගලවාගෙන ගොස් බේරේ වැවට දමා ඇතැයිද ඔහු පැවසීය.

39,184 views

37 Comments to “අගරගලකරුවන්ගේ කූඩාරම් ගලවා බේරේවැවට දාලා..”

  1. සෞභාග්‍යය කරා says:

    1971 අප්‍රේල් කැරල්ලේදී ජේවීපී කාරයෝ ආන්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කරලා තරුණ පිරිස හතලිස් දාහක් මරා දැම්මා. 1989 ජේවීපී භීෂණ සමයේදී ආපසු ආන්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කල නමුත් හැටදහස ඉක්මවා තරුණ පිරිසක් ඝාතනය කරවූයේ මේ ජෙප්පන් තමා. ආපසු 2022දී අරගල සංවිධානය කරන්න කියලා ආන්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කරා. නමුත් දැන් වෙලා තියෙන්නේ කිසිම අරගල තරුණයෙකුට රස්සාවකට වත් යන්න බැරි විදිහට ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම විතරයි.මේ සක්කිලි ජෙප්පන් හැමදාම කලේ තරුණ පිරිස විනාශ කිරීමයි

    • Bullshit says:

      Balla, tho anunge ewa kopi karala

    • Sriyan Lanka says:

      සම්පූර්ණ ඇත්ත !
      ඒත් අපේ තරුණ පරම්පරාව මේවා වටහා ගන්න තරම් බුද්ධිමත් නැහැ !
      ජවිපෙ නායකයන්ට පනපිටින් හෙන ගහන්නයි තියන්නේ … !

  2. Abs says:

    රනිල් ජනපති තුමා තම්‍යි අරගලයට හොදටම සලකුවේ

  3. Thilini says:

    මුන්ගේ රෙදි ගලවන්නේ කවදද ?

    • අරගල කාරයා says:

      ඇයි උඹට රැවුල් කාරයොන්ගෙ පයිය බලන්ඩ ආසද?

      • Sam says:

        බලන්න නෙමෙයි කපන්න

      • යකාගෙ නීතිය says:

        අනේ තොපේ නාන්නෙ නැති ගදගහණ පයියෙ මොනාබලන්නද

      • Thilini says:

        බලන්න විතරක් නෙවෙයි කටේ දාලා උරන්නත් ආසයි.

    • HARAMANIS says:

      ANURA THAMA JATHIYE GALAWUM KARAYA KIYALA THAMA KASTIYA KIYANNE.

  4. සංජු says:

    උඔල ඔක්කොම බූරුවො. දෙපැත්තට බෙදිල උඹල මරාගන්නව. උන් උඹලගෙ හැම දෙයක්ම සුරල ගනී. මගේ අම්මට අවුරුදු 75, Unp චන්දෙ දුන්නෙ. අන්තිමට චන්දෙ දුන්නෙ ගෝඨාභයට . ආයෙමත් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ කියල ඉන්නෙ. ඒ මිනිස්සු දුක් වින්දා ඉපදුන දා ඉදන්ම. තොපිට මොලේ නෑ.

  5. Goo jvp says:

    Only tents!? How about those protester leaders, they shall be thrown to බේරේ වැව.

  6. Bandaranaike says:

    Looks like a huge investment for aragalaya. Kanna ne kiyala neda protest kale. Why laptops cameras etc?

Main News