අගරදගරුගේ දැඩි විරෝධය… නිවේදනය මෙන්න..
March 2, 2021 at 3:00 pm | lanka C news
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.
රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා සමගින් වත්මන් ආණ්ඩුව ඩීල් දෙකක සිටිනා බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරයි.
Off Roadපාස්කු ඉරිදා මෙරටට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකරන ලද්දේ එම ප්‍රහාරයෙන් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරු පිරිසක්
උණුසුම් පුවත්මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් තමන් පිළිබඳව කළ ප්‍රකාශය ගැන කණගාටු වන්නේ ඇයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
උණුසුම් පුවත්හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නේ රෙදි ඇදගෙනදැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ප්‍රශ්න කරයි.
උණුසුම් පුවත්පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන්නැයි ඉල්ලමින් විශේෂ දේව මෙහෙයක් හෙට දිනයේ පැවැත්වීමට
උණුසුම් පුවත්පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බැව් අගරදගුරු
උණුසුම් පුවත්පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුවන තෙක් විරෝධතා ක්‍රියාමාර්ග වල අඛණ්ඩව නිරත වණ බව
උණුසුම් පුවත්පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන වගකිව යුත්තන් සොයා ගන්නා බවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පොරොන්දු
උණුසුම් පුවත්
You gain what you deserved. you said you changed the Yahapalanaya and supported Rajapakse brothers to get in powers. As a catholic I reject your attitude. you just a political muffet.
Even cardinal think black is bad. That is why the protest is named black day. He didn’t want to select white as most Catholics are white people.
අවාසනාවකට තියෙන්නේ මේ අදිසි හස්තය කොතරම් බලවත් දැයි කාදිනල්තුමා වගේම බොහෝ උදවියට නොපෙනී යාමයි. මෙතුමා සත්‍ය දැන සිටිය උනත් කල හැක්කේ විරෝධතාව පෙන්වීම පමණක් විය හැක.
අප ත්රස්තවාදයට විරුද්ධ නිසා මෙම අවස්ථාවේ දී අප ඔබ වහන්සේලා සමග යි. නමුත් ත්‍රස්තවාද සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට ද ඇත්තේ දෙබිඩි පිළිවෙතකි. ඔබ වහන්සේලා ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙවැනි පිළිවෙතක් අනුගමනය කළේ නැත. (ප්රභාකරන් ක්‍රිස්තියානි පල්ලිවලට පහර දුන්නේද නැත). කාට කාටත් යුක්තිය සාධාරණත්වය මතක් වෙන්නේ තමන්ගේ එවුන්ට කෙළ වූ විට පමණි.
Oba kee dee hari… UTHUREE Samahara poojaka waruth ADATATH Samahara KRIYAAKARI kam wala yedenawa … APEE poojakayanta deeshapaalana weedikaawa akapai… Eeth mee cardinal thumaa seem aawa PAHU kalaa kiyaa magee hangeemai
sammatha karagath 20 ko..? vissa para wela neda..?
මැල්කම් තුමනි ජිනීවාටත් මේ වගේ බලපෑමක් කරන්න.
GENIVA walata balapaam a KUMAK sandahaada??
EE ganath Obee adahasa yomu karanna…