28 Comments to “අගරදගරුගේ දැඩි විරෝධය… නිවේදනය මෙන්න..”

  1. BNV says:

    You gain what you deserved. you said you changed the Yahapalanaya and supported Rajapakse brothers to get in powers. As a catholic I reject your attitude. you just a political muffet.

  2. Niru says:

    Even cardinal think black is bad. That is why the protest is named black day. He didn’t want to select white as most Catholics are white people.

  3. රටේ රාල says:

    අවාසනාවකට තියෙන්නේ මේ අදිසි හස්තය කොතරම් බලවත් දැයි කාදිනල්තුමා වගේම බොහෝ උදවියට නොපෙනී යාමයි. මෙතුමා සත්‍ය දැන සිටිය උනත් කල හැක්කේ විරෝධතාව පෙන්වීම පමණක් විය හැක.

  4. කරු says:

    අප ත්‍රස්තවාදයට විරුද්ධ නිසා මෙම අවස්ථාවේ දී අප ඔබ වහන්සේලා සමග යි. නමුත් ත්‍රස්තවාද සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට ද ඇත්තේ දෙබිඩි පිළිවෙතකි. ඔබ වහන්සේලා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙවැනි පිළිවෙතක් අනුගමනය කළේ නැත. (ප්‍රභාකරන් ක්‍රිස්තියානි පල්ලිවලට පහර දුන්නේද නැත). කාට කාටත් යුක්තිය සාධාරණත්වය මතක් වෙන්නේ තමන්ගේ එවුන්ට කෙළ වූ විට පමණි.

    • Oba kee dee hari… UTHUREE Samahara poojaka waruth ADATATH Samahara KRIYAAKARI kam wala yedenawa … APEE poojakayanta deeshapaalana weedikaawa akapai… Eeth mee cardinal thumaa seem aawa PAHU kalaa kiyaa magee hangeemai

  5. kawinda says:

    sammatha karagath 20 ko..? vissa para wela neda..?

  6. John the baptice says:

    මැල්කම් තුමනි ජිනීවාටත් මේ වගේ බලපෑමක් ක‍රන්න.

Main News