අගරදගරු හමුවෙන්න ගියේ සජිත්ගේ බලකිරීමටයි.. මං මුල් මතයේමයි.. අගරදගුරු මට සොරි කිවුවා..- හරීන්

June 28, 2020 at 10:02 pm | lanka C news
අගරදගරු හමුවෙන්න ගියේ සජිත්ගේ බලකිරීමටයි.. මං මුල් මතයේමයි.. අගරදගුරු මට සොරි කිවුවා..- හරීන්

අගරදගුරු තුමන් සම්බන්ධයෙන් තමන් විසින් කරන ලද ප්‍රකාශය සත්‍යය ප්‍රකාශයක් බව තම හදවත දන්නා බව සමගි බලවේගයෙ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් එම ප්‍රකාශයෙන් තම පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන්ට අවාසිදායක තත්ත්වයක් ඇතිවේ යැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කළ බලකිරීම මත තමන් අගරදගුරුතුමන් හමුවීමට ගිය බවද ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා තමන්ට වෙනම කතා කර අනිවාර්යෙන්ම කාදිනල් හිමියන් මුණ ගැසිය යුතු බව පැවසූ නිසාම බැහැ කියන්න බැරි කමට තමන් එම ගමන ගිය බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප‍්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

අගරදගුරු තුමන් තම ආගමික නායකයා වුවත් තමන්ට ඔහු සමග ප්‍රශ්නයක් තිබුනා වුවත් සජිත් ප්‍රේමදාස මහතා ඇතිව තිබෙන තත්වය තමන්ට තේරුම් කර දුන් බවද ඔහු සඳහන් කළේය.

කදිනල් තුමන් සමග පැවති සාකච්ඡාවේ දී තමන් අතින් ද අඩු පාඩුවක් වූ බව කාදිනල් හිමියන් ප්‍රකාශ කළ බවද ඔහු එහිදී තව දුරටත් සඳහන් කළේය.

46,008 Viewers

13 Comments to “අගරදගරු හමුවෙන්න ගියේ සජිත්ගේ බලකිරීමටයි.. මං මුල් මතයේමයි.. අගරදගුරු මට සොරි කිවුවා..- හරීන්”

  1. බඩගෝස්තර පෑඩ් සජිත්ගේ වහල් ISIS ගෙරියෝ says:

    යමෙක් කර්මය තේරුම් ගැනීමට කැමති නම් නෝ කැපෑසිටි මෝඩ මූසල නූගත් බල පෙරේත උද්දච්ච ප්‍රේමදාස පවුල සහ ඔවුන්ට කුමක් සිදුවේද යන්න හොඳින් අධ්‍යයනය කරන්න. වැරදි දේ කිරීමට, බැංකු හොරා කා ෆූට් නෝට් ගැසීමට, පොදු දේපල හොරකම් කිරීමට , සමූලඝාතන කිරීමට, මිනී මැරීමට, හොරුන් මිනීමරුවන් රැකීමට, කප්පං ගැනීමට, නිධං හෑරීමට, හොරසල්ලි අච්චු ගැසීමට, අනෙකාට බොරු අපහාස කිරීමට අප බිය විය යුතුය.

    • john the baptice says:

      පොහොට්ටුවෙ එවුන් ඕවට බය නෑ බන්.

    • Narada says:

      ඔබගේ මතයට මම ගරු කරමි, මම ද මෙම තත්වය අධ්‍යයනය කරමින් සිටිමි, ප්‍රේමදාස පමණක් නොව, තවත් බොහෝ පවුල්වල එකම ආකාරයේ ශාපයකට මුහුණ දී ඇත.කර්මය යනු නැවත පැමිණීමට එතරම් කාලයක් ගතවන දෙයක් නොවේ.ප්‍රවේශම් විය යුතුය.

  2. LalithM says:

    Pissu Gon part

    • GU-PAD SAJIYAGE GANITA ARINA EKA says:

      මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
      මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.
      මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක බව මම දනිමි

      ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක
      හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
      හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

      අපි ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

  3. Chinthana says:

    Again, harin became a dog in front of sajith. That’s the true story.

  4. Saradiel says:

    කිතුලට ගිය මිනිහාගේ උත්තරේ වගෙයි

  5. Ratawasiya says:

    මේ උද්දච්‍ච මිනිහට චන්දෙ දෙන අයත් ඉන්නවනේ ඉතින්

  6. John the Baptist says:

    හරීන් ප්‍රනාන්දු වසලයා නියෝජනය කරන පක්ෂයේ කිසිම
    අපේක්ෂකයෙකුට මෙවර ඡන්දය දීමෙන් වැලකී සිටිමු.

  7. Crazy says:

    this sinster politcian cannot even understand the humbleness of a great revene. his ego is so big.

  8. Sonal says:

    Who want to vote him?
    No one.
    He is a fool and barbaric beast. May be his father is not human. Who knows?

    This foolish bastard bugger hasn’t any good human qualities

  9. Love nature says:

    මේ කතෝලිකයන් පෘතුගීසි එන්න කලින් සියල්ලෝම බෞද්දයෝ මිල මුදල් තාන්න මාන්න වලට ගිය නරුමයෝ නැතුව ඔය ආගම හරිහැටි දැනගෙන නොවෙයි. කනගාටු වෙනවා මේ අය ගැන.

Leave a Comment

Main News