අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

September 10, 2021 at 8:02 am | lanka C news
අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුරෝපා සංචාරයක් සඳහා අද අළුයම දිවයිනෙන් පිටත් ගොස් තිබේ.

යුරෝපයේ පැරනිම විශ්ව විද්‍යාලයක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයක් සිදු කිරීම සඳහා ඒ මහතා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාල දේශනයෙන් පසු ඔහු ඉතාලිය බලා පිටත් වීමට නියමිතය.

මේ අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගියදා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේ අරමුණ පාප්වහන්සේ මුණගැසී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය වසන් කිරීම බවයි.

නමුත් අගමැති මාධ්‍ය ඒකකයත් විදේශ අමාත්‍යංශයත් නිවේදනය කළේ අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී පාප් වහන්සේ මුණ ගැසීමක් සිදු නොවන බවය.

51,302 views

64 Comments to “අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..”

  1. Srimal says:

    ඕකට නෝනා මොකටද ඉතින්…

  2. SL says:

    මායියත් ඉතින් ඉදිරි පෙලින්ම ,නොමිලේම …………….මගේඅම්මේ 17ක් ගිහින් මොනාද කරන්න යන්නේ. මේ කාලේ අපි කඩෙන් පාන් ගෙඩියක් ගන්නකොටත් දෙපාරක් හිතනවා මේ ක ඕනෙමද නැතිද කියල

    මුන්ට නම් කිසිම ගානක් නැහැ වගේ ,අම්මගේ අප්පාගේ බුදලේ කියල යෑ ,බදු හෝ ණය සල්ලි නේ ………………තුහ්!!

    • cobra says:

      ගිහින් ඇවිත් රටේ ණය ගෙවීමට කියා ..මහින්දගේ අම්මගේ අප්පාගේ බුදලය කියලා රටේ වටිනා ඉඩමක් චීනෙට විකුණයි

  3. එහෙනම් කාදිනල් කාරයා මොකද අර බොග තදවෙලා බොරුවට දැගලුවේ. එයා රගන්නේනම් ලොකු රගපෑමක්.

Main News