අගරදගුරුට කොරෝනා.. රෝහල්ගත කෙරේ…

August 11, 2022 at 8:40 am | lanka C news
අගරදගුරුට කොරෝනා.. රෝහල්ගත කෙරේ…

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් එතුමන් රෝහල්ගත ගත කරනු ලැබ සිටියි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගරදගුරු තුමන් ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

මෙම තත්ත්වය මත එතුමන් කලින් සැලසුම් කර තිබූ වැඩසටහන් වලට සහභාගී වීම ද අවලංගු කර ඇත.

33,951 views

52 Comments to “අගරදගුරුට කොරෝනා.. රෝහල්ගත කෙරේ…”

  1. Thilini says:

    ඉක්මණින් ස්වර්ගස්ථ වේවා .

  2. On the spot says:

    මුදලට කෑදරව මව් බිම විකුණන බත් බැලයින්ට මෙය හොඳ පාඩමකි.මේ සොබා දමේ කැඳවීමයි.ඊට ඉහලින් කිසිවෙක් නැත​.ඕමල්පේ අශෝභිතටත් සොබා දම අත වනනු ඇත​.

    • උපාසක අප්පු says:

      සම්පූර්ණ ඇත්ත. දිට්ඨ ධම්ම වේදණීය කර්මය!

  3. Balana Rala says:

    Probably a blessing in disguise 😄
    He has spread hearted instead of love and peace. He has created separation rather than making all of us as one…….
    He is one of the reasons why we experience social unrest and uncertainty in Sri-Lanka..,.
    Therefore, I think this is a blessing in disguise…..

  4. Rsvi says:

    Deya ikmani kadawa ganna .sthuthi wewa .deviyani. !!!!!

  5. ගෞම් ඊයාරාජ් says:

    මේ lankacnews….

    අගරදගුරු වැරැද්දක් කළා වෙන්න පුළුවන් සමහරවිට නොවෙන්නත් පුළුවන්…
    පාස්කු වලට දඬුවම් නොදී මේ වරද නිසා හිතේ අමාරුව ඇති.
    .

    ඒත් මේ වගේ කමෙන්ට් approve කරන්න හොඳ නෑ එයින් වෙන්නේ සිංහල බෞද්ධ කතෝලික සමගිය තව තව පලුදු වීමයි

  6. ක්‍රිමිනල් says:

    May he attain supreme bliss of nibbana

  7. Lebbe says:

    RIP soon!

  8. වෙන්ඩ කාඩිනල් සිරිල් ගාමිණී says:

    අප්පට හුඩු, එහෙනම් මට ඉක්මණටම කාඩිනල් පට්ටම ගහන්ඩ පුලුවන් වෙයි. සර්වබලධාරී දෙවියන් වහණ්සේ මට ඉක්මණටම ඒ අවස්ථාව ලබාදෙත්වා!

  9. Christopher says:

    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුටත් කොරෝන හැදුනා එහෙනම්.

  10. Sahas says:

    මාදුළුවාවේ සෝභිත හිමියන්ට ඇද්ද අංචියේ අනිත් එක

Main News