අගරදගුරුට රන්ජන්ගෙන්ද චෝදනා.. පක්‍ෂපාතීත්වය ගැන ෆයිල් තමන් සතු බව කියයි..

June 25, 2020 at 9:20 am | lanka C news
අගරදගුරුට රන්ජන්ගෙන්ද චෝදනා.. පක්‍ෂපාතීත්වය ගැන ෆයිල් තමන් සතු බව කියයි..

කාදිනල් හිමියන් ගැන තමන්ටද විවේචනයක් ඇතැයි හිටපු රාජ්‍ය ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද ඔහු පවසයි.

නමුත් එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බවද ඔහු කියා සිටී.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබීම නිසා මෙම හෙළිදරව් සිදු නොකරන බව ද ඔහු පවසයි.

කෙසේ නමුත් අවශ්‍ය මොහොතේදී සියළු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

60,517 Viewers

47 Comments to “අගරදගුරුට රන්ජන්ගෙන්ද චෝදනා.. පක්‍ෂපාතීත්වය ගැන ෆයිල් තමන් සතු බව කියයි..”

  1. Dilshan says:

    I posted a comment yesterday linking Sajith Premadasa, Harin. Mangala plot. In that I said next to open his mouth will be Gonjan and Hirunika. These are all linked. Sajith is playing a double game Mangala neve left Sajith he invest in Sajith’s party by distancing himself from him in order to cheat the public.
    Mangala Sajith going to turn this new front to Liberal LGBT after the elections. Your vote to Sajith s party is a vote to Homosexuals and anti Buddhist agenda

    • Malli says:

      The government too has it share .Man who is openly demanding a bribe is a minister. Gonjan is much better than the A grade rouges in both sides. Namely modawansa, ravi k, tholbariya,etc

      • tharaka says:

        ai ubata monahari aduwak unada? ane palayanko australia walata wath. loku deyak ban ubala wage english walin kathakaranna higana loba haththa me raten yana eka

      • විසදුම says:

        අනේ පලයං බං යන්න. උබ මෙච්චර කල් කරපු අර side, මේ side කරගෙන හිටපං .

      • Nick says:

        Malli, you dude, If anyone says Gonjan is a good person he should be a gay man, I see no other reason for that.Spending some cash or material to get public votes & having a rascal life is his livelihood.The only consolation for us is it is 100% certain, Gonjan will be wiped out at the election as well as Sajith & his clan.

    • Janaka from Matara says:

      You may be right about Harin Gonja Hirunika axis.
      But what you said about Mangala playing games are hallucinations.

      • ක්‍රිස්තියානිකාරයා says:

        තාතතා කියන දේ කරන කොල්ලා (හරීන්) ගේ කතාවට ඕනෙවට වඩා මාද්‍යයෙන් ප්‍රචාරයක් දුන්නා දේශපාලන හේතු මත. අන්තිමට අර අගරද ගුරුතුමා දැන් අම්බානකට. මෙය සිදු නොවිය යුත්තක්. දැන්වත් මාද්‍ය මේ සිද්දියට වඩා වැදගත් කරුණු මහජනයාට ඉදිරිපත් කරන්න. යම් යම් මාද්යට ගානක්වත් නැ එගොලන්ගේ දේශපාලන ඉලක්ක නිසා විඳවන මිනිසුන් ගැන. මට කනගාටු අගරද ගුරුතුමා ගැන.

    • කතෝලික අපි says:

      කතෝලික අපිට අගරදගුරු ශුද්ද වූ වස්තුවක් Cardinal is a holy person (Catholic Church)
      බුදු රුව පච්චා කොටපු කෙනා මාට්ටු…
      අපිට විතරක් ආගමික නිදහස නැත පුජක උතුමන්ට අපහස කිරීම OK
      ආගමික නායකයෙකුට අපහාස කල එකා යහතින්…
      මොකටද ඔඉ ICCPR

  2. Chinthana says:

    We do not care about dirty dogs like Gonjan.

    • sara says:

      Cardinal always in any issue stands in correct place. The utter fault of this easter bomb was the previous government and bigwigs. They cannot escape from this as the easter bombing could have been prevented easily.Whatever they say people are always vey wise and cannot be fooled.

    • fass says:

      Exactly, uneducated 3rd class lunatic. His idiot followers are asking others to Vote for educated people while they’re Voting on Gonja.

  3. Boo says:

    දැන් කාදිනල් තුමාත් චන්දෙ ඉල්ලනවා කියලද මේ මෝඩයා හිතාගෙන ඉන්වන? අනුන්ගෙ රෙද්දවල් හෝදන්නෙ නැතුව නරකද තමන්ගෙ හෙලුව වහගත්තානං.

  4. බන්ඩා says:

    අනේ මේ කක්කුස්සි කටේ අත දමල මහින්දගෙ රත්තරන් හොයපු පිරිමි වේස ගොංජගෙ හෙලිදරව්ව.

    • GU-PAD-SAJIYA says:

      මගේ මිනිස්සු කාදිනල්තුමා ගැන බලා ගනීවි.

      කාදිනල්තුමා වැඩියි, කාදිනල්තුමා වැඩකට නැති මියගිය අයට යුක්තිය ඉල්ලා සිටීම ඇත්තෙන්ම මෝඩ බලාපොරොත්තුවකි.

      හක් හක් හක් කෙසේ හෝ අපට බලය හා මුදල් අවශ්‍ය වන අතර අප රට ව්‍යාකූල කළ යුතුය

    • DOC says:

      ගොන්ජ එහෙනම් කතෝලිකයින්ගේ ඉහලම පුටුවටත් අපහාස කළා……. ලැජ්ජයි යකෝ.

  5. Hudson says:

    Though politically incorrect what Harin said was true. cardinal delicately and smoothly turned voters towards Rajapaksa regime. please go and check some of his speeches and sermons.

    • GU-VP-Hudsan says:

      මගේ මිනිස්සු කාදිනල්තුමා ගැන බලා ගනීවි.

      කාදිනල්තුමා වැඩියි, කාදිනල්තුමා වැඩකට නැති මියගිය අයට යුක්තිය ඉල්ලා සිටීම ඇත්තෙන්ම මෝඩ බලාපොරොත්තුවකි.

      හක් හක් හක් කෙසේ හෝ අපට බලය හා මුදල් අවශ්‍ය වන අතර අප රට ව්‍යාකූල කළ යුතුය

    • fass says:

      So what, for the sake of his people and country Cardinal can make his own statements. Why you stupids are getting panic. What did you expect, Cardinal to support Sajith, then there will be no problem right. We have seen many of Rev. s are making statements on Sajith’s win but you stupids never said a word.
      Just get lost man. Paid ball suckers.

    • Janaka from Matara says:

      ..So what? That is his way of seeking justice for what happened.
      Many were at fault. Nobody was accepting responsibility. So it could happen again the next weekend too.

  6. Nimal says:

    Ethuma ada ewidihata wadakarapu nisa thamai bombeta wagakiyana aya ada ahuwenne nathnam thopi mekath yatagahala

  7. GU-PAD-SAJIYA says:

    මගේ මිනිස්සු කාදිනල්තුමා ගැන බලා ගනීවි.
    කාදිනල්තුමා වැඩියි, කාදිනල්තුමා වැඩකට නැති මියගිය අයට යුක්තිය ඉල්ලා සිටීම ඇත්තෙන්ම මෝඩ බලාපොරොත්තුවකි.

    හක් හක් හක් කෙසේ හෝ අපට බලය හා මුදල් අවශ්‍ය වන අතර අප රට ව්‍යාකූල කළ යුතුය

  8. Pork says:

    කාදිනල්තුමා මල.නොතලා රොන් ගන්නා සේ දේශපාලනය කරා……මිනිස්සු හැමෝම වහල්ලු ත් නෙවෙයි මෝඩයොත් නෙවෙයි …….එයගේ සමහර කතා වලින් ඒක ඔප්පු උනා…

    • Karma says:

      හම්‍බයො මිනිමැරුවට කමක් නැද්ද.කාඩිනල්තුමා ඉවසුවෙ නැත්නම්‍ කතොලිකයො එකතුවෙලා හම්‍බයින්ව පරලොව යවල මෙලහකට.

  9. ara says:

    These fools should be refused by the Votors.

  10. susa says:

    me pirimi ganikawo lankawen panna damiyayutui mun agamak jatiyak jammayak nai kalakanni buddagamata nigraha karana cristiyani agamata nigraha karana agamika nayakayanta nigraha karana mu ado mukaya wikunan kana kalakanniyek mu ipadila tiyannet ado mukayen

  11. මහ කලු සින්හලයා says:

    Gampaha people, please don’t vote this idiot

  12. kings says:

    Who cares this stupid. All citizen knows this Gonja’s character and how he worked during JADAPALANAYA period. And all knows and listened his recording about great load Buddha and Mahamayadevi.

  13. සෙරෙප්පු සුප් says:

    මේ සොබා දහමේ කැඳවීමයි.රටට ජාතියට කිසිදු ලෝබකමකින් තොරව හතුරුකම් කල පජාතයින් දැන් එකා පස්සේ එකා සොබා දහම විසින් කැඳවනු ලබමින් සිටියි.ලක් මෑණිය කෙලෙසන්නට වලි කන වල් ඌරු රැලක එක් වල් ඌරෙකු මේ අල්පොන්සුවායි.ඌ පසුගිය අවුරුදු හතර හමාරටම කලේ සද්ද විදීම් පමණි.ඒ වල් ඌරාගේ කාමශාවන් සතපන්නට සැදී පැහැදී උන් වල් ඊරියන් පිසිසක්ද ඌ වටා සිටීමෙන් වල් ඌරා අමන්දානන්දයට පත් විය​.දැන් මුන් නිරයේ සිය වාසස්ථානය අටවා ගන්නා කාලය එළැඹ ඇත​.

  14. lincoln says:

    moowa gedara arinna gampaha janathawa wagabalaganna.mewage un loketema sapayak.

  15. Baba says:

    තොපි යකෝ හොද වැඩ කලා නම් කව්රුත් හොද කියයයි තොපි කරන බලු වැඩ වලට කව්ද හොද කියන්නේ, ජනතාවනි මුන්ට විරුදව වැඩකර පැන්නීමට කාලය පැමිණ ඇත.

  16. පැකනිලාගෙ අප්පා says:

    එජපෙ සහ සජබ දෙකේම කතෝලික ඡන්ද වලට කෙල වෙනවා !

  17. එයි ලොං හැලිච්ච ගොංජෝ එ තොරතුරු රෝල් කරලා ගහපං උබේ හිරුනිකර් ගේ පුපේ.

  18. තෝ හාමුදුරුවන්ටත් එළව එළව පහර දුන්නා. එ සැරේ තෝ කදිනල් තුමාට ත් පහර දෙන්න ගත්තා. මොකෝ තොට කොල්ලෝ මදි වෙලාද. තෝ යන යන තැන ගදයි.

    • OBSERVER says:

      The people have well observed from Ranjan’ s comments that he is against the patriotic Buddhist priests who come forward ,whenever the country’ s national interests are in danger.He is also seem to go against the Archbishop, who tales steps steps to depend not only the Catholics,but also the whole nation,from evil elements to the country.The people will teach Ranjan and similar such politicians ,a good lesson at the forthcoming elections.

  19. sana says:

    ehenam August 06 wenidata thama owa eliyata enne…antha parajaya labenakan wenna athi inne.

  20. Anoosh says:

    “There is no smoke without Fire, and every action has a reaction.

  21. susa says:

    gampaha minisu innawanam muwa gedara yawpan napunsakayo innawanam muwa parliment yawapan

  22. Saibal says:

    Guuu gonja !! Hirunika back side ok ….

  23. Saradiel says:

    රත්තරන් අස්වෙයාගේ කතාව වගේ පෙන්නේ

  24. john the baptice says:

    ගොන්ජා අනුගමනය ක‍රන්නේ ජුදාස් ලු

  25. sena says:

    කාදිනල් හිමියන්ට කොටන්න ගියදාට කොට්ටොරුවට වුනදෙ තමයි රන්ජන්ටත් වේන්නෙ

  26. Buddhadasa says:

    Who cares for what Ranjan Ramanayaka tells. He is a pervert looking for ar–s of women. If anybody votes for him, his or her head needs to be examined

  27. NuwanJ says:

    මම බෞද්ධයෙක්මි. එහෙත් කාදිනල් හිමියන්ට සැමදා ගෞරව කරමි. ඒ් ආගමික නායකයෙක් විදියට එතුමාගේ ආදර්ශමත් ක්‍රියා කලාපය රටටම ආදර්ශයක් වන නිසාය. ඒවන් උතුමෙකුට නිගාදෙන ලෙස දේශපාලන කෝණයකින් බලා විවේචන සුදුසු නැත.
    පාස්කු පුහාරයේ දී ඒතුමා හමුවට ගිය සජිත්ටත් අන් අයටත් සම ආකාරයෙන් කතා කළ වග බොහෝ අයට අමතක වෙලාද?

    • nimalsiri says:

      hallo nuwan j,oba bauddhayeknam pansal namethi gubbeyamwala wena deval gena oba hondata dannawaa
      ethineda?okama thamai ara cardinal valkamuth koranne.oya eththa pehedili koraapu ranjanta erehiwa obalaa
      yuddha vadinne ei kiyala mata nothere.islam,yudew,protestant,anglikan,sick,hindu,yanaadee aagamwala pujaka
      thumanlaata neetthiyen kasaada bandinnata hekiya.eka neethiyen thahanam korala thiyena oya catholika saha
      bauddha pujakayan vitharai oya kollo gahanne horen gehenun hukanne athe gahanne etc.,,,etc,,,,etc….etc….etc.

  28. UNP GAL IBBA says:

    අනේ මේ පොල් බූරුවා ඔය තියෙන ෆ්‍යිල් උඹම තියගෙන අඹරලා පස්ස පැත්තේ ගහ ගනින් උඹ කොහොමටත් බැක්සයිඩ් ස්පෙෂලිස්නේ පොල් අඹරුවෙක් තෝ නම් ?????