අගරදගුරු ඉවසා ඉවරයි.. රටේම සැම නිවසකම කළු කොඩි උස්සන්නැයි කියති..
March 2, 2021 at 10:29 pm | lanka C news
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු අයට නීතිමය පියවර ගැනීමට එළඹෙන අප්‍රේල් 21 වැනි දින දක්වා කාලය ලබා දෙන බව අගරදගුරු මැල්කම් රාජ්‍ය කාදිනල්තුමන් සඳහන් කරති.
එම ප්‍රහාරය එල්ල වී වසර දෙකක් ගත වුවත් එහි මහ මොළකරුවන් හා අනුබල දුන් අය නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූයේ මන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.
මෙම වරදකරුවන් නීතිය හමුවට දෙන ලෙස ඉල්ලමින් ලබන ඉරිදා සාමකාමී විරෝධතාවක් පවත්වන බවද උන්වහන්සේ පැවසූහ.
එම ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්ණ වුණ අප්‍රේල් මස 21 වන දින වන විට මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවේ යයි වැටහුනහොත් ලංකාවේ සෑම නිවසකම කළු කොඩි ඔසවන්න යයි සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.
අගරදගුරුතුමන් මෙම අදහස් පල කරන ලද්දේ කොලඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය.
සවුත්තු ආණ්ඩුවක්
ප්‍රහාරයට විරුද්ධව විතරක් නෙමෙයි. කතෝලික, බෞද්ධ ඡන්ද වලින් පාර්ලිමේන්තු ඇවිල්ලා උන්ට රෙද්ද උස්සලා පෙන්නලා කැලෑ කප කප ජාතික සම්පත් විනාශ කර කර මිනීමරු ISIS හම්බාවොන්ගේ පස්ස ලෙවකන මේ නපුංසක ආන්ඩුවට විරුද්ධව සදාකල් කළුකොඩි දාන්නයි ඔනේ. මොහොමඩ් රාජපුක්ශලාට නම් ආපසු ඡන්දය නොදෙමි. දන්න කියන එකෙක්ට වත් දෙන්න ඉඩ නොදෙමි.
මහ මොල කරුවන් කියා කෙනෙක් නෑ. කුඩා මොල කරුවෙක් තම්යි මේක කරල තියෙන්නේ.
he is an CIA RAW agent – cardinal-
meya yamak dannawanam kiyanna – boruwata minisu kulappur nokara- maha mola kuda mola kiyala deyak ne –
අප ත්රස්තවාදයට විරුද්ධ නිසා මෙම අවස්ථාවේ දී අප ඔබ වහන්සේලා සමග යි. නමුත් ත්‍රස්තවාද සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට ද ඇත්තේ දෙබිඩි පිළිවෙතකි. ඔබ වහන්සේලා ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙවැනි පිළිවෙතක් අනුගමනය කළේ නැත. (ප්රභාකරන් ක්‍රිස්තියානි පල්ලිවලට පහර දුන්නේද නැත). කාට කාටත් යුක්තිය සාධාරණත්වය මතක් වෙන්නේ තමන්ගේ එවුන්ට කෙළ වූ විට පමණි.
හරියටම හරි මහත්තයා. අදටත් උතුරේ කොටි වෙනුවෙන් පෙනී සිටින ෆාදර් කාරයන්ගේ ක්‍රියා සම්බන්දයෙන් මෙයා මීක් නෑ. ඒ වගේම බටහිර ක්‍රිස්තියානි රටවල් අපේ රටට විරුද්ධව නගන චෝදනා වලටත් කිසිම සද්දයක් නෑ. මහ අවස්ථාවාදී බවක් තමයි මේ කල්ලියෙන් පේන්න තියෙන්නෙ.
ජාතිකවාදී අට්ටාල පැණි බයියො මේවට මීක් නෑ.. වෙන ආණ්ඩුවකින් මෙහෙම දෙයක් උනා නම් සරම් චීත්ත උස්සන් එන්නෙ..
අදටත් උතුරේ කොටි වෙනුවෙන් පෙනී සිටින ෆාදර් කාරයන්ගේ ක්‍රියා සම්බන්දයෙන් මෙයා මීක් නෑ. ඒ වගේම බටහිර ක්‍රිස්තියානි රටවල් අපේ රටට විරුද්ධව නගන චෝදනා වලටත් කිසිම සද්දයක් නෑ. මහ අවස්ථාවාදී බවක් තමයි මේ කල්ලියෙන් පේන්න තියෙන්නෙ. ත්‍රස්තවාද සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට ද ඇත්තේ දෙබිඩි පිළිවෙතකි. ඔබ වහන්සේලා ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙවැනි පිළිවෙතක් අනුගමනය කළේ නැත
Tamils are perfectly fine. Even bloody L.T.T.E is tolerable now. But Disgusting ISIS JIHAAD Muslim Terrorist Pigs are Not ok.
යන විදිහට අති උතුම් අගරදගුරුතුමා ගේත් ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන්
පරිස්සං වෙන්න.