අගරදගුරු එජාපට කණ රත්වෙන්න උගන්වයි.. මහින්ද අගමැති කිරීම නීත්‍යානුකූල බව කටින් පනී..[Video]
November 4, 2018 at 3:22 am | lanka C news![අගරදගුරු එජාපට කණ රත්වෙන්න උගන්වයි.. මහින්ද අගමැති කිරීම නීත්‍යානුකූල බව කටින් පනී..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/jkljklj.jpg)
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම නීති විරෝදී වුවත් අධිකරණයට නොයන්නේ එය තම කණ්ඩායමට අවාසිදායක නිසා බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පවතින තත්වය ගැන අගරදගුරුතුමන් දැනුවත් කිරීම සදහා අගරදගුර නිවසට ගිය අවස්ථාවේදීය.
මෙම සාකච්චාව සදහා රවි කරුණානායක ඇතුළු එජාප මන්ත්‍රී පිරසක් හා සුමන්තිරන් දෙසල සන්ධානයෙන් එක්ව සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ අගසැති ධුරය නිතී විරෝදී නම් අධිකරණයට නොයන්නේ මන්දැයි අගරදගුරු හිමියන් විසින් කල විමසීමකට මන්ත්‍රීවරයා ඉහල පිලිතුර දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීත්‍යානුකූල බව එජාප පාර්ශවය පවා පිලිගන්නා බව මෙමගින් පැහැදිලිය.
Cardinal kiynne Beruwala hitapu Gon Pawulaka ekek.
methane kotana j.v.p. pacha r.bath belayo dannedda ranilekka unge nayakayo ekatuwela rata vinasakarapu hati thawath p.denna epa oi.