අගරදගුරු එජාපට කණ රත්වෙන්න උගන්වයි.. මහින්ද අගමැති කිරීම නීත්‍යානුකූල බව කටින් පනී..[Video]

November 4, 2018 at 3:22 am | lanka C news
අගරදගුරු එජාපට කණ රත්වෙන්න උගන්වයි.. මහින්ද අගමැති කිරීම නීත්‍යානුකූල බව කටින් පනී..[Video]

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම නීති විරෝදී වුවත් අධිකරණයට නොයන්නේ එය තම කණ්ඩායමට අවාසිදායක නිසා බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පවතින තත්වය ගැන අගරදගුරුතුමන් දැනුවත් කිරීම සදහා අගරදගුර නිවසට ගිය අවස්ථාවේදීය.

මෙම සාකච්චාව සදහා රවි කරුණානායක ඇතුළු එජාප මන්ත‍්‍රී පිරසක් හා සුමන්තිරන් දෙසල සන්ධානයෙන් එක්ව සිටියේය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගසැති ධුරය නිතී විරෝදී නම් අධිකරණයට නොයන්නේ මන්දැයි අගරදගුරු හිමියන් විසින් කල විමසීමකට මන්ත‍්‍රීවරයා ඉහල පිලිතුර දුන්නේය.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීත්‍යානුකූල බව එජාප පාර්ශවය පවා පිලිගන්නා බව මෙමගින් පැහැදිලිය.

241 views

18 Comments to “අගරදගුරු එජාපට කණ රත්වෙන්න උගන්වයි.. මහින්ද අගමැති කිරීම නීත්‍යානුකූල බව කටින් පනී..[Video]”

  1. සීගිරි says:

    රටේ අවශ්‍යතාවය විදේශ බලවේග වලින් මෙහෙයවෙන ,හොරැන් දූෂිතයන්ගෙන් සැදුම්ලත් “ආණ්ඩු -විපක්ෂ සංධානයේ” අවශ්‍යතාවය නොවේ !!!!!
    රටේ අවශ්‍යතාවය ජනතාවට බලය හිමි වන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්”
    හොර පවුල්, හොර හවුල් වල බලය මේ රටෙන් තුරන් කර බෙදුම්වාදය, විදේශ අත පෙවීම් නවතා දමා මේ රටේ ජනතාවට නියම නිදහස හා සමෘඳිය අත් කර දිය හැක්කේ පුළුල් ජනතා ව්‍යාපාරයකින් බිහි කරන වඩාත් නූතන, යුක්තිසහගත ,නිර්බීත “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” පමණි.
    මේ රටේ සාරය උරා නිසරැ කරන්නට තරම් සමත් මහා මූලමණ්ඩල ඇති පවුල් ගස් එකක්වත් හෝ කූඨ ව්‍යාපාරික හවුල් එකක්වත් හෝ රට බෙදන්නට බලාගෙන ඉන්න කල්ලි එකක්වත් හෝ එකදු බටහිර බලවේගයකුද හෝ ජනතා බලවේගයකින් බිහිවන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” කැමති නොවෙනු ඇත.
    යමෙක් ,යම් පක්ෂයක් හෝ යම් සංවිධානක් පරීක්ෂා කර බලන්නට හොඳම ලිට්මස් පරීක්ෂාව මේ මොහොතේ “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” සදහා ඇති ආකල්පය හා දක්වන සහයෝගය පිලිබඳ පරීක්ෂාවයි !!!!!!

    • නැවුම් මාවත says:

      එක්තරා කාලයකදී අපේ හාමුදුරුවන් ඉතාම බුද්දීමත්ව කටයුතු කළා නමුත් දැන් ගරුතර සන්ගරත්නය කියන්න කනගාටුයි එක්තරා පවුල් දෙකක් රකින්න වැඩකරනවා .හාමුදුරුවෝ ලජ්ජාවක් තියෙනවනම් කොහොමද කියන්නේ මයිත්රිපාල සිරිසේන කලේ ශ්‍රේෂ්ට වැඩක් කියල .යහපාලනය නීතියේ පාලනය විනිවිද පෙනෙන ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් නේද ලිච්චවී ක්‍රමයට අයත් වෙන්නේ ඒ ලිච්චවී පාලනය ගෙන්න පාඨලී චම්පික දේශප්‍රේමියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක පෙරගමන් යද්දී එම ගමන වලක්වන්න ඔබවහන්සේලා කතා කරන්නේ මොනවා හිතාගෙනද ?පාඨලී අදත් සිංහයෙක් වගේ ඒ අභීත අටලොදහමින් කම්පා නොවන රනිල් වික්‍රමසිංහ මහතා එක්ක ඉදිරියෙන්ම ඉන්නේ අන්න එනිසයි පක්ෂයේ ඇතැම්හු හිමිහිට පිටුපස්සෙන් ඉන්දැද්දි චම්පික ඔහු සමග ඔහුට ශක්තියක් වෙමින් ඉන්නේ එකයි රනිල් තමයි ශ්‍රී ලංකාව ගොඩදාන්න පුළුවන් අභීත නායකයා

      • Alapaluwa says:

        මම මුලිනුත් කියා තිබුණා මේ කැවුම් ඇවිත් පච රණවක යන මානසික අසහනකාරයාට කඩේ යන කුලියට කහින පක්කලියෙකි කියා. මොවුට උගේ ගුණ අගුණ නොතේරෙන ගුණම පමණක් වර්ණා කරණ මන්දබුද්දික ආබධිතයෙකි.මට වේලාවකට සිතෙනවා මේ යකා පරණවිතරණද කියලත්??? .එමනිසා මේ මනුසත්වයා කියන ඒවා අපි කිසිසේත්ම ගණන් ගන්න අවශ්‍ය නැත.

        ලියන්න සිටියේ මේ කාදිනල් හිමිපාණන් ගැනයි.මොවූ ක්‍රිස්තියානු බැතිමතෙකුවුවත් නියම ශ්‍රේෂ්ට කමෙන් නිහතමානී කමෙත් ඉහවහා ගිය අදිරදතුමකි.මම බුදුදහම් බැතිමතෙකු වුවත් මේ උතුමන් ගැන මට තිබෙන භාක්තියනම් කියා නිමකරන්නට බැරිය.ඒ අද ඊයේ නොවැ මා දන්නා කල්පටන්ය.බලන්න මෙතැනදී වුණත් කොපමණ එඩිතරව නිර්භයවද මේ කියන්න තිබෙන දේ ප්‍රකාශ කරන්නේ,බලන්න අපේ නුවර දළදා මාළිගාවේ ඉන්න කොළපාට සිවුරු පොරවාගත් කකුල් දෙකේ අලිවගේද? තියෙන කපටිකමට තමන්ටවත් නොඇසෙන විදියට කොඳුරා කොඳුරා කියන ඒවා නො ඇසෙන්න කරණ ප්‍රකාශ.ඉතින් මැල්කම් හිමිපාණෙනි මේ ඔබට මගේ ප්‍රණාමය. මේ අදිරදගුරු හිමිපාණන්ට බොහෝකාලයක් අප අතර සිටීමට ඔබ තුමාට දීර්ග ආශීර්වාද ලැබේවා!!

        • OLU says:

          අගරදගුරු මැල්කම් හිමිපාණන්ට අපේ ස්තුතිය ප්‍රණාමය …කිසිම අවස්ථාවක සිංහල ජාතිය පාවා නොදීමට සෑම සිංහල ආගමික නායකයෙක්ම උත්සාහ ගත යුතුයි ..මේ රට ලෝකයේ සිංහල ජාතිය සතු එකම මාතෘ භූමියයි .. එය සුරැකීම සිංහල අපේ වගකීමයි යුතුකමයි

  2. Nuwan says:

    රනිල් කියන්නෙ අතීතය මිසක් අනාගතය දකින්න පුලුවන් පුද්ගලයෙක් නොවේ. සිරිසේන ජනාධිපති උනාට පස්සෙ චන්ද්‍රිකාගෙන් කාපු පරිප්පුව කන්න බැරි නිසා 19 ගෙන්නලා ගැටයක් ගැහුවා. නමුත් සිරිසේන අවුරුද්දක් ඇතුලත සීන් එකෙන් අය්න් කරල ජනාධිපති වෙන්න කිසිම ප්ලෑනක් තිබුනෙ නෑ. මේ අස්සෙ සිරා පැරදිච්ච සෙට් එකක් තමන් ලගට අරගෙන SLFP එකේ නායකකම ගත්තා. ඒකෙන් මිනිහ කැබිනට් එකේ තනි උනේ නෑ. රනිල් සිරිසේන මරන තැනට පත්වෙන්නෙ තමන් ගහපු චන්ද අහෝසි කරන, බහුතරය අහෝසි කරන ගැට වලින් තමන්ම හිර උන නිසා නොවෙද?

  3. Ada derana heta says:

    Ranil athulu batahira gathi nadaya me rata aragena yanne samalinhika vivaha piliganna gabsa neethigata karana anagamika thuppahi jada rajayakata bava me rate inna samahara hamuduruwarunta vada dan samahara catholikayo therum aran thiyenawa.

    Lankawe bauddhayawa durwala karana eken wenne catholika saha hindu agamatath haniyak kiyana eka eayata dan dan therenna aragena thiyenawa.

  4. Pal says:

    Can anybody explain me why JVP can’t take a ministry at this moment and show up if they really love our country.

    • Neutral Man says:

      It is not the same JVP that we knew under the leadership of Mr. Wijeweera. At least he was principled, believed in a vision for the country and worked tirelessly to achieve his goals, though I do not condone the path he chose.

      The present JVP under AK and his close goons, is very opportunistic and behave like a vulture always waiting for a prey. Probably for the first time they learnt how lucrative politics could be if you play the card right, when they sold their souls and declared their support to Sirisena in 2015 election for an undisclosed sum of $$$$$$, enough to purchase a luxury palace in Ireland.

      As for JVP’s love for the country we all have witnessed the destruction and mayhem they caused in 88-89, second only to Prabakaran.

      Now JVPers follow the “wait and see attitude” until the highest bidder. approach them, irrespective of who makes the offer or what detrimental effect their action may have for the country.

      So you decide which is more lucrative “ Take a ministerial post or sell to the highest bidder”

  5. ලයනල් දොලපිහිල්ල says:

    අති පූජ්‍ය කොටපොල අමරකීර්ති හිමියන්ට සහ උන්වහන්සේගේ ප්‍රකාශයට අපගේ ප්‍රණාමය!

    • Perera says:

      දොන් ජුවන් ධර්මපාල රනිල් වික්රමසිංහ නමින් නැවත ඉපදී ඇත.

    • dyez says:

      කවුරුත් එකතු වෙලා මුලින්ම බටහිර ස්ත්‍රීවාදය තුරන් කරමු.

  6. Pal says:

    Can anybody explain me why JVP can’t take a ministry at this moment and show up if they really love our country.

    It looks that they are just a gang of stage fighters without any skill.
    The only skill that JVP buggers is criticizing others and spreading gossip.

  7. Pal says:

    Can anybody explain me why JVP can’t take a ministry at this moment and show up if they really love our country.

    It looks that they are just a gang of stage fighters without any skill.
    The only skill that JVP buggers is criticizing others and spreading gossip.

    They can’t go against the UNP ..
    They have earned $$$$$$$ by selling their votes , when UNP wanted them.

  8. පොඩි එකා says:

    මේගොල්ලන්ට කණක් නෑ අගරදගුරුතුමනි… කන් තිබ්බ නං පෙබරවාරි 9 ඡනතාව කියපු දේ ඇහෙන්න එපැයි… නෑහුන හින්දනේ ඔය බිමට පත බෑවිලා ඉන්නේ…

  9. Hoo N P Kaarayo says:

    Mewata thamai kiyanne:
    1. Adagena naama
    2. Thaman wisinma illagena kaama
    3. Wandinna giya dewale hisata kadan wateema saha
    4. Mokakda eka hanggagena monawada deken keleema.

  10. Hoo N P Kaarayo says:

    Mewata thamai kiyanne:
    1. Adagena naama
    2. Thaman wisinma illagena kaama
    3. Wandinna giya dewale hisata kadan wateema saha
    4. Mokakda eka hanggagena monawada deken kelinna yaama.

Main News