අගරදගුරු ගැන මා පෙර ස්ථාවරයමයි.. කිසිම වෙනසක් නෑ..- හරීන් යලි කියයි..

June 29, 2020 at 3:50 pm | lanka C news
අගරදගුරු ගැන මා පෙර ස්ථාවරයමයි.. කිසිම වෙනසක් නෑ..- හරීන් යලි කියයි..

අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් තමන් තවමත් සිටින්නේ මුල් ස්ථාවරය ම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් අගරදගුරුතුමන් සම්බන්ධයෙන් තමන් මින් ඉදිරියට ප්‍රකාශ නොකරන බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අගරදගුරුතුමන් හමුවීම සම්බන්ධයෙන් කළ විමසීමකදී හරින් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේය.

අගරදගුරුතුමන් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට වාසිදායක වන ලෙස දේශපාලනයේ යෙදුනු බවත් එය ඉතා හිරිකිත බවත් හරින් ප්‍රනාන්දු මහතා විසින් කළ ප්‍රකාශයකට විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේචන එල්ල විය.

257 views

15 Comments to “අගරදගුරු ගැන මා පෙර ස්ථාවරයමයි.. කිසිම වෙනසක් නෑ..- හරීන් යලි කියයි..”

  1. sena says:

    අඹ සරණයි

  2. මැක්කා says:

    මේ යකත් හරියට අර මැක්කා ගැන රචනාවක් ලියපු පොඩි එකා වගේ. මිනිස්සු නිකන් හරි මූ කරපු කතාවක් ඇහුවේ අගරදගුරු තුමා ගැන කියපු ගොන් කතාව නිසා ඒකම කිය කිය ඇවිදිනවා… කොහෙද යන පිස්සෙක්..

  3. Niru says:

    However much you shout you cannot bury the fact that your father saved you while you did not bother to save the fellow Christians

  4. Nirpakshika says:

    Ape samahara katholikayinta owa amathaka wenawa tika dawasakin

  5. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    බලු නකුට අවුරුදු හතක් උණ පුරුකෙ දාල තිබ්බත් දිග අරින්න බැරිලු.උණ පුරුක ඇද්ද ගමන් ආයෙත් බල්ලගෙ නකුට වක් වෙනව​.බල්ලගෙයි හරින්ගෙයි එච්චරම ලොකු වෙනසක් නැහැ.

Main News