අගරදගුරු ජාතිවාදීනට සහාය දෙනවා.. පාස්කු බෝම්බයේ වින්දිත කතෝලිකයන් කෝප ගන්වමින් මංගල කියයි..

June 3, 2019 at 10:31 pm | lanka C news
අගරදගුරු ජාතිවාදීනට සහාය දෙනවා.. පාස්කු බෝම්බයේ වින්දිත කතෝලිකයන් කෝප ගන්වමින් මංගල කියයි..

අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් ජාතිවාදී ගිනිදැල් පතුරුවන්නන්ට සහාය දක්වන්නෙක් බව ඇමති මංගල සමරවීර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුව දුක් බැලීමට අගරදගුරුතුමන්ගේ පැමිණිම ගැන විවේචන එල්ල කරමිනි.

කෙසේ වෙතත් ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයට සමාජ ජාලාවලා පරිශීලකයන්ගෙන් දැඩි විරෝධය එල්ල වෙමින් ඇත.

37 views

37 Comments to “අගරදගුරු ජාතිවාදීනට සහාය දෙනවා.. පාස්කු බෝම්බයේ වින්දිත කතෝලිකයන් කෝප ගන්වමින් මංගල කියයි..”

  1. පොඩි එකා says:

    පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපිට බිලියන ගානක විදේශ ආධාර ලැබුනා කිව්වෙත් මෙයානේ…

  2. CNW PATHIRANA says:

    Cardinal did the opposite.. This man has wires crossed..

    • David Milli-banda says:

      Cardinal’s sacred duty is to protect his flock, the Country and to keep the peace.

  3. sathya says:

    Since the day the POPE talked against Gay (Butterflies), Mangala was against the Catholics.

  4. gothaya says:

    dan gok kola peni peni inne..

  5. Saradiel says:

    මේ සන්නාලියාට මුදල් ඇමතිකම දීම වැරදියි මුගේ හැකියාව රෙදි මහන එක පමණයි

  6. Saradiel says:

    Mongala said I dreamt of being a designer taking London and Paris by storm as a student at Central St. Martins.

  7. Ape Arachchi says:

    මූ මේ කියන්නෙ පක්ෂෙ මතය. මාධ්‍ය හමු තියල මොකා නැහැ නැහැ කිව්වත් ඒක තමයි ඇත්ත. පක්ෂෙක ප්‍රධන ඇමැතියෙකුට නැත්තම් මෙහෙම පුද්ගලික මත ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්ද ? එහෙමනම් පක්ෂෙට පුලුවන්නෙ මේ වගේ අපතයන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගන්න. එහෙම නොකරන්නෙ මූ මේ නිතර ඇවිත් උම්බෑ කියල රට ගිනි තියන්න හදන්නෙ මුගෙ ලොක්කගෙ වුවමනාවට නිසයි.

    ඒ කොහොම වුනත් තම තමන්ගෙ පක්ෂ වල ඉන්න මේ වගේ කාලකන්ණි පිස්සු බල්ලන්ව දැන්වත් බැදල තියාගන්න බැරිවුනොත් ඒක වුන්ගෙ පක්ෂ වල විතරක් නෙමෙයි රටෙත් අවාසනාව වේවි.

  8. mongal mangalagy munnnapuraaawata (9″) polparrrra ana ghala muuuwa gaka ellllana orrrna.nare ballllla.

Main News