අගරදගුරු ජාතිවාදීනට සහාය දෙනවා.. පාස්කු බෝම්බයේ වින්දිත කතෝලිකයන් කෝප ගන්වමින් මංගල කියයි..

June 3, 2019 at 10:31 pm | lanka C news
අගරදගුරු ජාතිවාදීනට සහාය දෙනවා.. පාස්කු බෝම්බයේ වින්දිත කතෝලිකයන් කෝප ගන්වමින් මංගල කියයි..

අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් ජාතිවාදී ගිනිදැල් පතුරුවන්නන්ට සහාය දක්වන්නෙක් බව ඇමති මංගල සමරවීර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුව දුක් බැලීමට අගරදගුරුතුමන්ගේ පැමිණිම ගැන විවේචන එල්ල කරමිනි.

කෙසේ වෙතත් ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයට සමාජ ජාලාවලා පරිශීලකයන්ගෙන් දැඩි විරෝධය එල්ල වෙමින් ඇත.

228 views
Main News