අගරදගුරු තවත් පියතුමන් දෙදෙනකුගේ ප‍්‍රාණ ඇපකරුවන් වෙලා..

September 21, 2021 at 2:10 pm | lanka C news
අගරදගුරු තවත් පියතුමන් දෙදෙනකුගේ ප‍්‍රාණ ඇපකරුවන් වෙලා..

රජ පිස්සුව හැදුනු චම්පික රණවක මහතා 2025 දී කෙසේ හෝ ජනාධිපති වෙන්න කුමන්ත්‍රණ කරන බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එහි සභාපති සුගත් හේවාපතිරණ මහතා පෙන්වා දෙන්නේ අද චම්පික රණවකගේ දේශපාලන වචනය පිළිගන්න තරමට කතෝලික සභාවේ ඇතැම් පියතුමන්ලා අන්ධ වී ඇති බවයි.

කිසියම් පියතුමන්ලා පිරිසක් චම්පික රණවක ගේ දේශපාලන ඉත්තන් බවට පත්වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එදා පාස්කු ප්‍රහාරය සිදු වන විට නිරවුල් මනසකින් රටේ ජනතාව ඇමතූ අගරදගුරු තුමන් ද අද එම නිරවුල් මානසිකත්වයෙන් කටයුතු කරන්න හැකියාවක් ලැබී නැති බවද ඔහු කියා සිටියේය.

අද වන විට සිරිල් ගාමිණී පියතුමා සහ රොහාන් ද සිල්වා පියතුමාගේ ප්‍රාණ ඇපකරුවකු බවට අගරදගුරු තුමන් පත්වී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

88,793 views

22 Comments to “අගරදගුරු තවත් පියතුමන් දෙදෙනකුගේ ප‍්‍රාණ ඇපකරුවන් වෙලා..”

  1. COOL says:

    මූව ජනපති කරනවාට වැඩිය හොඳයි ගලක් කරේ ගැට ගහගෙන මුහූදේ පයිනවා ආයේ උඩට නොඑන්න.

  2. Babahukun says:

    Ai junda Mark pakshei aventguardai renoi mekata tiyana sambande hewwot narakada?

  3. SAMAN says:

    mu ,
    anduwata kade yan pohottun padi ganna kalakanni paharayek

  4. keith says:

    So then where is the power of almighty God and his Son?

  5. Silva says:

    කාදිනල් උන්නාන්සේ දේශපාලනීකරනය වෙලා තමා. අපරාදේ

  6. sihala yaka says:

    චැම්පික තුමා දෙවියන් වහන්සේ ට වඩා බලසම්පන්නයි.

  7. sena says:

    Cardinal

  8. sena says:

    Catholic fathers get monthly salary from Vatican.They are American allies.Now they want to get SJB to power.So cardinal is against the government.

Main News