අගරදගුරු වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩුකාරයන්.. මා මුල් ස්ථාවරයෙමයි.. මානව හිමිකම් එපා කියන උන් පිළිකුල්..- මංගල යලිත්

September 29, 2018 at 11:15 pm | lanka C news
අගරදගුරු වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩුකාරයන්.. මා මුල් ස්ථාවරයෙමයි.. මානව හිමිකම් එපා කියන උන් පිළිකුල්..- මංගල යලිත්

කතෝලික ආගම හා අගරදගුරුතුමන් සම්බන්ධයෙන් තරම් කරන ලද ප‍්‍රකාශය තමන්ගේ පුද්ගලික මතය බවත් එම ස්තාවරයේ තමන් තව දුරටත් සිටින බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

තමන් දේශපාලනයට පැමිණියේම මානව හිමිකම් වෙනුවෙන් සටන් කිරීමට බවත් පවසන ඇමතිවරයා මානව හිමිකම් කිසිවකු හෝ අනවශ්‍ය කියන්නේ නම් තමන් එය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කරයි.

කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටින්නේ කුඩුකාරයන් බවක් එය එතුමාට කරන ලැජ්ජාවක් විය හැකි බවත් ඇමතිවරයා කියා සිටී.

මාතර ප්‍රදේශයේ පැවති උත්සව සභාව ඉන්පසු මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.

72 views

10 Comments to “අගරදගුරු වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩුකාරයන්.. මා මුල් ස්ථාවරයෙමයි.. මානව හිමිකම් එපා කියන උන් පිළිකුල්..- මංගල යලිත්”

  1. හැකහැක says:

    මුං ඔක්කෝටම ඩඩ්ලිගේ හාල් කැවිලා.

    • දේවක ගොන්සූරිය says:

      යකෝ මූ කුඩු කාරයෝ කිව්වෙ මීගමුවෙ අපේ පොහොට්ටුවෙ දේශප්‍රෙමින්ටද?

      • ජනක says:

        මංගල හිතාගෙන ඉන්නවා ඇති අගරදගුරුතුමන්ට බැනලා කතෝලිකයන්ට බැනලා රටේ ආගමික බෙදීමක් ඇතිකරලා ඒ ප්‍රශ්නය මත චන්ද කල් දාන්න .
        .දිගන සිද්දියත් ඇතිකරලා තිබෙන්නේ ආණ්ඩුවේ බළල් අතක් ලවා බවත් ඒ අදහසත් ඒකම බවත් පැහැදිලියි(අර පොලිස් ඔත්තු කරු නාමල් මිනිසුන්ට කෝල් දිදී මුස්ලිම් අයට ගහන්න එන්න කිව්ව බවට සාක්ෂි තියෙනබව මාද්‍යයේ පළවුනා ඒ වගේම මුස්ලිම් කඩ කඩද්දි පොලිසිය නිකන් බලා හිටියා ) . ඒවගේම මොංගල් රටේ ආර්ථිකය බින්දුවටම වට්ටලා රටේ මිනිසුන්ගේ අවදානය ඒ ගැන යොමුවීම වළක්වන්නත් මේ ප්‍රකාශ කරන බවත් පැහැදිලියි .

        නමුත් මතක තියාගන්නවා මංගල මේ රටේ බෞද්දයන් අගරදගුරු මැල්කම් රන්ජිත්ට ඉතාම මනාප බව .එතුමන් මේ රටේ ආගමික සහජීවනය ඇතිකිරීමේ අවශ්‍යතව ඉතාම හොඳින් හදුනාගත් කෙනෙක් බවත් ඒ වෙනුවෙන් කතෝලික පාර්ශ්වයෙන් වියයුතු යුතුකම් ඉතාම ඉහලින් ඉෂ්ට සිද්දකරන බවත් මතක තියාගන්නවා .
        මේ රටේ සඟයා වහන්සේලා එතුමන් එක්ක ඉතාම සමීපයි ඒවගේම එතුමා බෞද්දයන් වෙනුවෙන් ප්‍රකාශ පවා නිකුත් කරලා තියෙනව .තමුසෙට කාලා ඉන්න බැරි ඒ නිසා බව අපි දන්නවා .
        කතෝලික කියන්නේ අපේම මිනිස්සු අපේ රටේ අපි හැමෝටම කතෝලික මිතුරන් සහ නෑදෑයන් සිටිනවා කතෝලිකයන්ට කරන අපහාස අපේම නෑදෑයන්ට සහ මිත්‍රයන්ට කරන අපහස හැටියට මේ රටේ බෞද්ද අපි සලකනවා .තමුසෙගෙ පටු නින්දිත දේශපාලන අරමුණු ඉටුකරගන්න තමුසේ ඕනෑම තුච්ච පහත් වැඩක් කරන බව අපි දන්නවා (රනිල් වික්‍රමසිංහට ගහපු පෝස්ටරේ දැක්කම තමුසෙගෙ මට්ටම හිතාගන්න පුළුවන් )නමුත් මතක තියාගන්නවා මේ තමා තමුසෙගෙ අන්තිම දේශපාලන නැටුම .මින් පස්සේ තමුසේ කෙලින්ම යන්නේ දේශපාලන කුණු කුඩයට.
        තමුසේ වගේ සමාජය කොටවන දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම පහත් වැඩක් කරන මිනිහෙක්ට සුදුසු තැන කුණු කුඩය

  2. Sp says:

    Very good versions of comment in line with old

  3. හිච්චිමහත්තෙයා says:

    මංගල ට අර පයිත්තියං?

  4. On looker says:

    The whole independent and non- aligned nations observe very well that the your mentors are past colonial masters. who have committed brutal , inhuman crimes against the humanity in the past and who ,now try to behave as saints.

  5. සරත් says:

    අනේ ඔච්චර මානව හිමිකම් වලට එසැනින් පිළිතුරු දෙන එකෙක් නම් අර උතුරෙ සිංහලයින්ට ඉන්න බැහැ කියල සම්මත කරගත්තු ,ක්‍රියාත්මක කරන පනත් වලට මොනව හරි කියහන්කෝ.උඹල චන්ඩි වෙන්නේ කොළඹ ඉන්න ඉවසන සිංහලයින් එක්ක විතරයි.උඹලට උත්තර ඊළඟ චන්දෙ දී තියෙනවා.එතකල් රටේ ආර්ථිකේ කකා හිටහන්

  6. Nandasoma says:

    අද යූ ඇන් පී කාරයන්ට තියෙන ලොකුම ගැටලුව තමයි කියන දේ හරියට තේරුම් කර ගත නොහැකියාව…..

    අගරදගුරු තුමා කිව්වෙ, මානව හිමිකම් අමුතුවෙන් බටහිරින් අපට කියා දිය යුතු දෙයක් නොවන බවත්, රටේ ආගම් තුළින් මානව හිමිකම් ආරක්ෂා වෙන බවත්…..

    ඒක ඇත්ත නෙමෙයිද?

    බුදු දහමේ පන්සිල් ඇතුලු ධර්ම කරුණු වලිනුත්, අනෙකුත් ආගම් වල දේශනා වලිනුත් කියවෙන්නෙ මූලික අයිතිවාසිකම් නේද??

    හැබැයි වෙනස, අද බටහිර මානව හිමිකම් වලින් අපේ සමාජය පිරිහීමයි. අපරාධ කාරයන්ට, ත්‍රස්තවාදීන්ට තමයි ඒ මානව හිමිකම් වලින් ආරක්ෂාව ලැබෙන්නෙ….!!

  7. Awamangalaya says:

    Moo Cardinalge prakaashaya hariyata ahalawath nathi bawai penenne. Kawuru hari langa inna pissek mokak hari kiwuwama ahala walige pagagena warigeth nasagannawa!
    Cardinal kiywue commission daanna Issella indala aagamika pasubimak yatathe ape rate manawa himikam thibuna , aaraksha una kiyalai.
    Nikanda Mongal kiyanne!

  8. Tilwin says:

    The UNP as a party has still not condemned Mangala’s attack on the Cardinal and the Catholics.

Main News