අගරදගුරු සමග හැප්පෙන ඇමති මංගලට මැකො සභාපතිගෙන් තරු විසිවෙන පිලිතුරක්…

September 30, 2018 at 3:50 pm | lanka C news
අගරදගුරු සමග හැප්පෙන ඇමති මංගලට මැකො සභාපතිගෙන් තරු විසිවෙන පිලිතුරක්…

මානම හිමිකම්වලින් පිරුණු ලෝකයක් ආවහොත් මැතිවරණ කොමිසමට වැඩක් නැති බව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කරයි.

මැතිවරණය නියම වෙලාවට තියන්නේ නම් මානව හිමිකම යනු එය බවද ඔහු පවසයි.

සභාපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ තුල්හිරිය ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර හා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් අතර උග‍්‍ර මතගැටුමක් පවතිද්දී මෙම අදහස් පල කිරීම විශේෂත්වයකි.

මේ වන විට පළාත් සභා මැතිවරණය වසරකට වැඩි කාලයක් තිස්සේ කල් දමා තිබේ.

153 views
Main News