අගරදගුරු සියළු කතෝලික මැති ඇමතිවරුන් කැදවයි..

October 5, 2020 at 10:40 am | lanka C news
අගරදගුරු සියළු කතෝලික මැති ඇමතිවරුන් කැදවයි..

පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික ආගම අදහන්න සියළුම මැති ඇමැතිවරුන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් කැඳවා තිබේ.

කොළඹ අගරදගුරු නිල නිවසේ දී මෙම හමුව එළඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ පිළිබඳව සිදු කරන පරීක්‍ෂණවල දැනට ඇති වී තිබෙන තත්ත්වය ගැන එහිදී එම පිරිස් දැනුවත් කිරීමට නියමිත යැයි දැනගන්නට ඇත

76,034 views

26 Comments to “අගරදගුරු සියළු කතෝලික මැති ඇමතිවරුන් කැදවයි..”

  1. ඩිංගිරි says:

    උන්ව නැතුව ආණ්ඩුවක් හදන්න තමය් අපි බෞද්ධයොත් ජනාධිපතිතුමාව විශ්වාස කරලා පොහොට්ටුවට චන්දෙ දුන්නේ. ඕකුන්ව ගත්තොත් ආයී කවදාවත් චන්දයක් දෙන්නෙම නැත.

  2. dan says:

    කාදිනල්තුමෝ වර්ගවාදී විදිහට හැසිරිලා හත්පොලේ ගාගන්න එපා. කතෝලික මන්ත්‍රීවරු එක් කරලා රජය පෙරලන්නද හදන්නෙ?

    • sky says:

      කාදිනල්තුමෝ LTTE ත්‍රස්තවාදී සමයේ උතුරේ දෙමල කතෝලික සභාවේ පුජකවරු දෙමල ළමයින්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලා මිනිස් බෝම්බ ලෙස යවූ අවස්ථාවේ මෙන්ම අපේ රටේ ත්‍රස්තවාදීන්ට සහය දක්වමින් ජිනීවා වලට පෙත්සම් යවමින් අපේ රටට විරුද්ධව ත්‍රස්තවාදීන්ට සහය දැක්වූ අවස්ථාවේ ඔබතුමා ඒවාට විරුද්ධව කථා නොකර නිහඩව සිටියේ මන්ද ? ආගම්වාදය නිසාද ? වසර 30 ත්‍රස්තවාදයට විරුද්ධව නිහඩව සිට මොකද්ද මේ කරන්න විගඩම් ..ඒකාලේ මියගිය ජනතාවගේ මිනිස් ජීවිතවල වටිනාකමක් නැද්ද ?

      • Prasanna says:

        I agree. Father Singarayar and father Singarasa and Nirmala Nithyanandan were the ones who propagated separatism in 1980s. I was a student at that time. But I can very well remember how separatism developed. They fled to India. No one was talking about it that time.

    • John says:

      දැන් ආගම් බේද ඇතිකිරීමට උත්සාහ කිරීම ඉතා නින්දිතයි

  3. CAT says:

    ලංකාවේ බෞද්ධ වෙහෙර විහාර වලට ,මුස්ලිම් පල්ලි වලට ත්‍රස්තවාදීන් බෝම්බ ගසද්දී ඒවා හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කලේ නැහැ නේද ? කතෝලික ජනතාව පමණක්ද මිනිස්සු…ලැජ්ජයි

  4. ලක්වැසියා says:

    ඔබතුමාගෙ ජනතාවාදී වගකීම් සහගත නායකත්වය පිලිඹඳව බෞද්ධයෙක් සහ දේශප්‍රේමියෙක් වශයෙන් සතුටු වෙමි. බෞද්ධ මහනායකවරුන්ට ඔබතුමාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.

    • ළිහිණි says:

      ඒ කුමක්ද ? තමන්ගේ වාසියට බලයට ජනතාව නොමගයවමින් කතෝලික බලය පෙන්වීමට දරන උත්සාහය ද ?වසර 30 ත්‍රස්තවාදය ඉදිරියේ නිහඩව සිට දැන් මොකද්ද මේ වෙනස ? ජේසු තුමටවත් නැති අතිගරු ,හිමිපානම් වැනි පට්ටම් නිසාද ? අද ආගම් නායකයන් මුදල් පසුපස ආශාවන් පසුපස, බලය පසුපස ලුහුබඳිනා කාලයක් වෙලා ක්‍රිස්‌තුස්‌ වහන්සේ මෙලොවට ඇවිත් හැමවිටම කළේ උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගැනීම නෙමෙයි..බල තන්හාවෙන් හා කාමභෝගී දිවි පැවැත්මෙන් අවුල් වී ගිය මේ සමාජයක ආගමික නායකයන්ගේ ක්‍රියාකලාපය ගැන කවර කතාද ?

  5. අල්ලා says:

    අන්න අන්න කැටෝලික අන්තවාදී බළලා එලියට පැන්නා..! දැක්කා නේද මහ ලොකු සහජීවනේ..? මගුල තමයි නිකං නොකෙරෙන බොරු සහජීවන බයිලා නැතිව ආගම් සහ ජාති බේද වලින් තොරව සාමයක් නොවෙන බව පිලිගනිල්ලා…

  6. kasun says:

    deviyanta siyalla kala haki nam okath eyatama kiyala kara gannako……prashna athi nokara

  7. On The Spot says:

    කාදිනල් තුමාට මතක නැතුව ඇති මන්නාරමේ රායප්පු ජෝශප් රදගුරු එල්.ටී.ටී.යට දුන්න සහයෝගය​.එදා ඔබ තුමා උන්නෙ ගොළුව කසාය බිව්ව වගේ.ඒ වගේම ඔබතුමාට මතක නැතුව එති පාස්කු ප්‍රහාරයේදී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා එක පෙලට වින්දිතයින් හා හිට ගත්ත හැටි.මේ වෙලාවෙ උගත් බුද්ධිමතෙක් හැටියට නාඩගම් නටන්න නම් එපා කාදිනල්තුමනි,අපි කවුරුත් සමගියෙන් මේ ප්‍රශ්ණය විසඳා ගත යුතුයි.ආගම්වලට ජාතිවලට බෙදල මේ රට විනාශ කරන්න එපා.

  8. charles says:

    Do not worry guys . Those are only rumors. Gota is not stupid enough to deal with Baudeen and Co. Government already got 2/3 rd majority. Those terras will get the right punishment.

Main News