අගරදගුරු හා බැසිල් අතර හදිසි හමුවක්…
September 23, 2017 at 8:02 am | lanka C news
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සති අත්තයේදි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාර්දිනල් හිමිපාණෝ මුණගැසී සුහද පිලිසදරක යෙදූනහ.
කොළඹ ආච් බිසෝප් මන්දිරයේදී මෙම හමුවීම සිදු වුහ.
මෙහිදී විශේෂයෙන්ම වර්තමාන රටේ ඇති වි තිබෙන ව්‍යවස්ථා අර්බුදයන් මෙන්ම මේ වනවිට ප්රජාතන්ත්රවාදය හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධව මෙන්ම පලාත් පාලන අඩපණ වීම නිසා වර්තමානයේ රටේ ජනතාව එදිනෙදා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කල බව ආරංචි මාර්ග මගින් වාර්තා වී ඇත.