අගවිනිසුරු අද විශ‍්‍රාම යයි.. නලින් පෙරේරා නව අගවිනිසුරු ලෙස ජනපති යෝජනා කරයි..

October 12, 2018 at 8:40 am | lanka C news
අගවිනිසුරු අද විශ‍්‍රාම යයි.. නලින් පෙරේරා නව අගවිනිසුරු ලෙස ජනපති යෝජනා කරයි..

අද දිනයේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සිය ධුර කාරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

ඉන් පසු නව අගවිනිසුරුවරයා ලෙස නලින් පෙරේරා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනා කර යවා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර හෝ නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරු ලෙස පත් කෙරෙනු ඇති බවට වාර්තා පසුගිය දිනවලදී පලවිය.

168 views
Main News