අගවිනිසුරු ජයන්ත ජයසූරිය.. වැඩබලන නීතිපති දප්පුල ලිවේරා.. ජනපති පත් කරයි..

April 29, 2019 at 12:26 pm | lanka C news
අගවිනිසුරු ජයන්ත ජයසූරිය.. වැඩබලන නීතිපති දප්පුල ලිවේරා.. ජනපති පත් කරයි..

නව අගවිනිසුරුවරයා ලෙස මෙතෙක් නීතිපති ලෙස කටයුතු කල නීතිපති ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

වැඩබලන නීතිපති ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පත් කර ඇත.

චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙසද පත්කර තිබේ.

25 views

One Comment to “අගවිනිසුරු ජයන්ත ජයසූරිය.. වැඩබලන නීතිපති දප්පුල ලිවේරා.. ජනපති පත් කරයි..”

  1. ෴හෙළයා෴ says:

    හොඳම තේරීම්,ජයෙන් ජය​.

Main News