අගවිනිසුරු සේවයෙන් විශ්‍රාම ගනී..
February 24, 2017 at 4:40 pm | lanka C news
වත්මන් අග්‍රවිනිශ්චයකාර කේ.ශ්‍රී. පවන් මහතා මේ මස 28 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.
ඉන් අනතුරව පුරප්පාඩු වන එම ධුරය සදහා ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයෙකු පත් කරයි.
ඊවා වනසුන්දර හා ප්‍රියසාද් ඩෙප් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් වෙයි.