අගහරුවාදාට පෙර රනිල්ට අගමැතිකම නොදුන්නොත් ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දානවා..- එජාපය ජනපතිට තර්නය කරයි..[Video]

December 2, 2018 at 12:01 am | lanka C news
අගහරුවාදාට පෙර රනිල්ට අගමැතිකම නොදුන්නොත් ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දානවා..- එජාපය ජනපතිට තර්නය කරයි..[Video]

පවතින අර්බුදයකට අගහරුවාදා වන විට විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

165 views

35 Comments to “අගහරුවාදාට පෙර රනිල්ට අගමැතිකම නොදුන්නොත් ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දානවා..- එජාපය ජනපතිට තර්නය කරයි..[Video]”

  1. david milibanda says:

    “Yukthiya”
    Ranil and the 109 persons who received people’s robbed monies from the Central Bank Bond Scam in 2015 and from the EPF in 2016 should have been behind bars and their Civic rights removed.

    Amme.. Thathe…… this is the Yukthiya of the politicians that came to power with your vote in 2015.
    So get on to the road and throw some shit full of buckets when they pass your homes.

    These politicians are radalayas and this politics of Harin is for UNP rich and vehicle owners only.

  2. shanaka says:

    පලයන් ගොනෝ ගොන් කතා නොකියා තෝ අවුරුදු 4ක් ලෝකේ කොහේවත් නැති ඩිජිටල් ඇමතිකමක් දැරුවා කරපු ලූනු බිකක්වත් තියෙනවද ඩිජිටල් ඉංගිරිසි වචනයේ සිංහල තේරුමවත් දන්නවද දන්නේ නැහැ ජනපති පාරට ඇදලා දානඑක 3න් 2 පෙන්නුවා වගේ ලේසි නැහැ ඒවගේ දෙයක් අනාගතේදී උබේ ඔය තුනෙන් දෙකෙන් මහ ජනතාව උබව එ්ල්ලයි. අද ඉඳලාවත් කරන්න පුලුවන් දේවල් කතා කරපන් ගොනෝ…

    gallage

  3. shanaka says:

    පලයන් ගොනෝ ගොන් කතා නොකියා තෝ අවුරුදු 4ක් ලෝකේ කොහේවත් නැති ඩිජිටල් ඇමතිකමක් දැරුවා කරපු ලූනු බිකක්වත් තියෙනවද ඩිජිටල් ඉංගිරිසි වචනයේ සිංහල තේරුමවත් දන්නවද දන්නේ නැහැ ජනපති පාරට ඇදලා දානඑක 3න් 2 පෙන්නුවා වගේ ලේසි නැහැ ඒවගේ දෙයක් අනාගතේදී උබේ ඔය තුනෙන් දෙකෙන් මහ ජනතාව උබව එ්ල්ලයි. අද ඉඳලාවත් කරන්න පුලුවන් දේවල් කතා කරපන් ගොනෝ…,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    gallage

  4. maduka says:

    this man should be arrested for this statement

Main News