අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…
January 18, 2022 at 2:02 am | lanka C news
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ මග පෙන්වීම මත අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක් ඉදිකර තිබේ.
මෙම බුදු මැදුර සහිත පුණ්‍ය භූමිය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ සුරතින් පසුගියදා විවෘත කළාය.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට දෛනික බුද්ධ වන්දනා කටයුතුවල නිරතවීමේ පහසුව සඳහා මෙම බුදු මැදුර ඉදිකර තිබේ.
බුදු මැදුර විවෘත කරන අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
”ඡාතියක් ඡම්මයක් නොමැති ”මිත්‍යාදුශ්ඨික” ”මරාගේ නාකිසූකරී ” රටට ඡාතියට විහිලු සපයනු ලබයි!” කිරැල ගලවිම පැලඳවීම වැනි නාටකයන්ගේ ,නිර්මාත්රෘ වන මරාගේ ගනිකාමඩමේ පාළිකාව නින්දෙන් අවදීවී ”පාවිච්චිකරනාලද කොන්ඩොමයක් වන් අප්රයඡනක මිත්යාධුශ්ඨික ගනිකාව ඡනතාව රැවටිමේට පහත්ලෙස දවල්සිහින දකිනුලබයි,.! , වංචනිකයා නීලකාස හොරා.. පාහරයා නයමුදල් වංචාකරනාලද මුසලයා,ත්‍රීකුණාමලය ඉන්දියාවට අත්පත්කරදීමේ ඉන්දියානු මෙහෙයුම්රැවා, ඩීසල් විදුලිබලාගාර මාපියාව ක්රීයාත්මක කරමින් රට කොල්ලකා අප්‍රිකානු රටවල දැවැන්ත මුදලක් අායෝඡනයපකරන ල අතර, කොළඹ වරාය,කොටසකර විකිනීමේ කුමන්ත්‍රණය පිටුපසද,සිටිනා නීලකාස හොරා සහිත සියළු රඡපකයන්ගේ,වංචාවේ ගෙවියන අන්තිම නිමේශයයි,.!
හෙවනට වෙන්න ඇති.. මොකද මුන් පුදන්නේ ඉඳියා හින්ඳු දේවාලනේ
අරලියගහ මන්දිරේ තිබුන බුදු පිළිමය එලියට දැම්මේ රනිල් අද මැතිසබේ ලැජ්ජයි.
රටේ දැවෙන ප්‍රශ්නයකට එතුමිය සාර්ථක විසඳුමක් දීලා
අන්‍යාගමික අගමැති බිරිඳ කොහොමද බෞද්ධ කටයුතුවල යෙදෙන්නේ. අපිට කෝචොක් වගේ. නැතිනම් අපි මොන්ගල් කියල හිතල වගේ….
mala miniyak wage sitiyath kala aparada passe kiyannam. FRANCEWALA WESAK BALANNA MITHURIYAN SAMANGA GIHILLA KALA MAHAJJANA MUDAL NASTHIYA MILLIYANA 70 HENA WEDEWA.
Me Monawatada enne? Namal ge image eka boost karanna da?
malaminiyak wage hedayak thiyena me mahaa moosala naaki cheena geni mahaa loku wedak keruwa wagene
mun maadhyawala palakoranne. tajudeenva maraapu keri wesa mineemerumkaari thota oya merichcha budu-
pilimeta vadaa rate inna duppath aya gena penenne nedda wesiye? eminissunta deepiya tho horaakaapu salliwalin tikak.