අගෝස්තු පාසැල් නිවාඩුව අවලංගුයි..

July 29, 2022 at 5:30 pm | lanka C news
අගෝස්තු පාසැල් නිවාඩුව අවලංගුයි..

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙවර අගෝස්තු මාසයේදී නිවාඩු ලබා නොදීමට රජය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ නොවැම්බර් මස අවසානය දක්වා පාසල් අඛණ්ඩව පැවැත්වෙන බවයි.

දැනට ක්‍රියාත්මක සතියකට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ ක්‍රමවේදය නුදුරේදී ම ඉවත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

25,035 views

3 Comments to “අගෝස්තු පාසැල් නිවාඩුව අවලංගුයි..”

  1. අමරබන්දු says:

    ඒක නම් හොඳයි. පින් පඩි කන ඉස්කෝලේ හාමිනේ ලට

  2. RAV says:

    සභාවේ පුපෙන් සිනා.
    අගෝස්තු මස දෙවන භාගයේ දින 3ක් වත් පාසල් පවත්වල පෙන්නනකො.

  3. john the Baptice says:

    නිවාඩු ගියත් ගෙදර කන්න දෙයක් නැහැ කණගාටුයි

Main News