අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග

July 28, 2021 at 12:40 pm | lanka C news
අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග

රුසියානු සංචාරකයන් රැගත් ගුවන් යානාවක් අගෝස්තු මස පළවෙනි දා මෙරටට එන බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඉදිරියේදී සතියකට දිනයක් පාසා රුසියානු සංචාරකයන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානාවක් මොස්කවු නගරය බලා පියාසර කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද ඔහු පැවසීය.

සැප්තැම්බර මාසයේ සිට මසකට රුසියානු සංචාරකයන් දහස බැගින් ගෙන ඒමට සූදානම් වන බවද ඔහු පවසයි.

මේ බව සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්චාවකදීය.

ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ රුසියානු ජනතාව එන්නත්කරණය කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට වෛරසය ආසාදනය වී සුවපත් වී ඇති නිසා ප්‍රතිදේහ ශරීරයේ ගොඩනැගී ඇති බව යැයිද ඒ මහතා කියා සිටියේය.

37,259 views

33 Comments to “අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග”

  1. රටේ ආර්ථික යාන්ත්‍රණයට මහගු අස්වැසිල්ලක් වියහැකියි.! says:

    හෙළයන් හැරැණුකොට,. ලෝකෙ කොහේවත් ”ලංකාවේ කලවං හැතිකරේ”
    නායකයන් ලෙස, නිලධාරීන්ලෙස සැම තැනම අරක්ගන්නාලද
    වගේ වගක්නැති උපන්ගෙයි ”මොඩ ගොන් පකයන්” ”ආචාර්‍ය මහාචාර්‍ය දෝස්තර පට්ටං ඵල්ළා ගන්නාලද හොරහැත්ත” ඡනතාවට බදුමුදළින් සහ ”මදිපාඩුවට” ණයට ඵන්නත් ගෙන්වා රටටම කෙළවා ඇති මොහොතක
    රැසියානුවන් පැමීනිම සාමාන්‍ය ඡනයාට කෙසේ වෙතත් රටේ ආර්ථික යාන්ත්‍රණයට මහගු අස්වැසිල්ලක් වියහැකියි.!

  2. රටේ ආර්ථික යාන්ත්‍රණය පණගැන්වීමට මහගු අස්වැසිල්ලක් වියහැකියි.! says:

    හෙළයන් හැරැණුකොට,. ලෝකෙ කොහේවත් නොමැති තරමේ ”ලංකාව අරක්ගන්නාලද කලවං හැතිකරේ”
    නායකයන් ලෙස, නිලධාරීන්ලෙස ලංකාවේ සැම තැනම පැතිරී විසිරී අරක්ගන්නාලද
    වගේ වගක්නැති උපන්ගෙයි ”මොඩ ගොන් පකයන්” ”ආචාර්‍ය මහාචාර්‍ය” ”දෝස්තර පට්ටං ඵල්ළා ගන්නාලද හොරහැත්ත” ඡනතාවට ”බදුමුදළින්” සහ ”මදිපාඩුවට” ණයට ඵන්නත් ගෙන්වා රටටම කෙළවා ඇති මොහොතක
    රැසියානුවන් පැමීනිම සාමාන්‍ය ඡනයාට කෙසේ වෙතත්,.
    රටේ ආර්ථික යාන්ත්‍රණය පණගැන්වීමට මහගු අස්වැසිල්ලක් වියහැකියි.!

  3. Kalu Albot says:

    Me kaada pimpiyaa ayemath wesa badu tikak genwannayi hadanne, unge Gon Keliyata!!

  4. වයි. බහලා says:

    කමක් නෑ ස’ ලට හරියනවනම් අපිට කොවිඩ් හැදිල මලත් කමක් නෑ. හැදිල මැරෙන්නෙ නැතුව ඉතුරු උනොත් අපිටත් ආයෙ කොවිඩ් හැදෙන්නෙ නැතිවෙයිනෙ. එතකොට ස’ ලත් ගොඩ. අපිත් ගොඩ.

  5. හොර බල්ලා says:

    සොර දෙටුවා මතුව ඇත .

  6. වෙබ් බුවා says:

    එහෙනං උඹත් කොරෝනා ඩෙල්ටා හදාගෙන ප්‍රතිශක්තිය ගොඩනගා ගනිං

  7. ගමේ මිනිහා says:

    එහෙනං ලැම්ඩ ප්‍රභේදයේ ආශිර්වාදයත් නොඅඩුව හම්බවෙයි…

  8. Saman says:

    Lambda awoth thoge ammadha wagakiyanne?

Main News