අග‍්‍රඵලය සූදානම්.. මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට..? නව සන්ධානයකුත් ලෑස්තියි..

February 21, 2021 at 10:40 am | lanka C news
අග‍්‍රඵලය සූදානම්.. මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට..? නව සන්ධානයකුත් ලෑස්තියි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි යෝජනා ඉදිරිපත් වී ඇත.

හිටපු ජනාධිපතිවරයා සමඟ දේශපාලන පක්ෂ කිහිපයක් පැවති සාකච්ඡාවක දී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

මේ සදහා නව සන්ධානයක් බිහි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත.

මිලග ජනාධිපතිවරණය 2024 වසරේදී පැවැත්වීමට නියමිතය.

103,938 views
Main News