අග‍්‍රඵලය සූදානම්.. මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට..? නව සන්ධානයකුත් ලෑස්තියි..

February 21, 2021 at 10:40 am | lanka C news
අග‍්‍රඵලය සූදානම්.. මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට..? නව සන්ධානයකුත් ලෑස්තියි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි යෝජනා ඉදිරිපත් වී ඇත.

හිටපු ජනාධිපතිවරයා සමඟ දේශපාලන පක්ෂ කිහිපයක් පැවති සාකච්ඡාවක දී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

මේ සදහා නව සන්ධානයක් බිහි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත.

මිලග ජනාධිපතිවරණය 2024 වසරේදී පැවැත්වීමට නියමිතය.

102,460 views

19 Comments to “අග‍්‍රඵලය සූදානම්.. මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට..? නව සන්ධානයකුත් ලෑස්තියි..”

  1. අරුනසිරි says:

    රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නම් එයාට අග්‍ර ඵලය නුදුරු අනාගතයේදී වැලිකඩ දී ලැබේවි.

  2. Saman says:

    ඊට කලින් පොරට වැලිකඩින් අග්‍රපලය ලැබේවිද දන්නේ නෑ .

  3. Niru says:

    Planning another Easter bomb and CB scam

  4. Nimal says:

    Mehema unoth ekata wagakiyanna one pohottuwa haduwe mamai kiyaganna kenama thamai

  5. O.L gramasevaka duwata puthata prakoti ganan hamba kara dunna. balaya pa raja maligawak gena ehi sura sepen innawa hari nam palli wenasuwe mun
    welikada damaw me minisa

  6. හසිත says:

    අනේ මේ කාලකන්නියට කවුද ආපහු බලය දෙන්නේ..

  7. ආගමික ශබ්ද දූෂණය මිලේච්ජ ක්‍රියාවකි says:

    කවුරු ජනාධිපති උනත් වැඩක් නෑ… ලවුඩ්ස්පීකර් දමාගෙන අහල පහල මිනිස්සුන්ගේ කන්බෙර පලන දුස්සීලයන්ට යට වෙනවා

  8. Gamini says:

    Hope not mantel case who votes this man we are mindful people’s

  9. මාක්ස්වාදී ජෙප්පා says:

    ඔය සන්දානෙ අනිවා විමලෙත් ඇති

  10. Chandi Kolla says:

    පව් අෆ්පා! ජීවිත කාලෙදි මිනිස්සු මොනතරම් හීන දකිනවද?

Main News