අග්රඵලය සූදානම්.. මෛත්රී මීලග ජනාධිපතිවරණයට..? නව සන්ධානයකුත් ලෑස්තියි..
February 21, 2021 at 10:40 am | lanka C news
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි යෝජනා ඉදිරිපත් වී ඇත.
හිටපු ජනාධිපතිවරයා සමඟ දේශපාලන පක්ෂ කිහිපයක් පැවති සාකච්ඡාවක දී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
මේ සදහා නව සන්ධානයක් බිහි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත.
මිලග ජනාධිපතිවරණය 2024 වසරේදී පැවැත්වීමට නියමිතය.
අයියෝ. ඒ කියන්නෙ අපේ විරුවා ආයෙම ඉල්ලන්නෙ නැද්ද? එයාට වැඩ බැරිද දෙයියනේ
අරුනසිරි….. Keliya neda ilakketama
මේ ලංකාවෙ එච්චර බත් කන බූරුවෝ නෑ හලෝ !!!
69 lakshayak innawa buruwo.
ජනාධිපති වරනයයට නෙමේ, හිරගෙදරට යන්න ලෑස්ති උනා නම් හොදයි අනිත් පාස්කු ප්රහාරයේ චූදිත සෙට් එකත් එක්ක.
අපිට ආයෙත් ඕලෙවල් ෆේල් කෙනෙක් ඕනද?
අනිවාර්යයෙන් දිනනවා, ගොට පිස්සු කෙලින්නේ, ඉස්සෙල්ල තමුන්ගේ නඩු කාරයව අයින් කරගන්න.
පොලොන්නරුවෙ වැලි ටිකත් කෑවා නේද… තව මදිද…මූට හීනෙන් තමා ආයෙ ජනපතිකම් කරන්න වෙන්නෙ…රටම කාපු මී හරකා