අජිත් පෙරේරාගේ සුජීව සේනසිංහගේ බැදුම්කර ඩීල්, ඇලෝසියස් දුන් මුදල් ලිපි ගොනු මහින්දානන්ද අතට.. ආණ්ඩුවේ ප‍්‍රබලයා එවයි..

August 29, 2019 at 2:10 pm | lanka C news
අජිත් පෙරේරාගේ සුජීව සේනසිංහගේ බැදුම්කර ඩීල්, ඇලෝසියස් දුන් මුදල් ලිපි ගොනු මහින්දානන්ද අතට.. ආණ්ඩුවේ ප‍්‍රබලයා එවයි..

අජිත් පෙරේරා හා සුජීව සේනසිංහ යන කැබිනට් නොවන ඇමැතිවරුන් බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ අයුරු හා අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් අයුරු සම්බන්ධ ලිපි ගොනු දෙකක් තමන් අතට ලැබුන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.

ආණ්ඩුවේ ම පුද්ගලයකු විසින් තමනට මෙම තොරතුරු සහිත ලිපි ගොනු ලබාදුන් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කල විමසීමකට ප‍්‍රතිචාර චක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

31 views

12 Comments to “අජිත් පෙරේරාගේ සුජීව සේනසිංහගේ බැදුම්කර ඩීල්, ඇලෝසියස් දුන් මුදල් ලිපි ගොනු මහින්දානන්ද අතට.. ආණ්ඩුවේ ප‍්‍රබලයා එවයි..”

  1. Open mind says:

    හොරු හොරු……..

    • kawinda says:

      me magadi daasalata kisi deyak karanne nehe. mahindaanada kiyai. namuth balaagena innako monawath wenawada kiyala. mewa boru show bro. hemoma deal.

    • kawinda says:

      me magadi daasalata kisi deyak karanne nehe. mahindaanada kiyai. namuth balaagena innako monawath wenawada kiyala. mewa boru show bro. hemoma deal.

  2. Rata Wenuwen says:

    තඹයලා පොත අල්ලේ තියන්නෙ ලිව්වේ බැඳුම්කර සල්ලි වලින්

  3. පොරමෝලා says:

    අලි බබා හොරු 40 ට කෙලින්න පටන්ගෙන වගේ

  4. Bold Citizen says:

    They should reveal what contains in all those “files” so that Sajith himself would be taking action against them if the accusations could be proved beyond reasonable doubt..

    • Think Tank says:

      Knowing very well about the grand central bank bond robbery, Sajith didn’t take any action from February 2015.
      You think he will take action now after a lapse of almost 5 years?

  5. Trumpets says:

    මේකට මහින්දානන්ද වගේ අහිංසකයෙක්ම ගත්තෙ ඇයි ?

  6. Sun says:

    Why do not trace others who are in the bank breaking business with Ranil , people want to know what has happened to the tax payers money. Because of that all are suffering and ultimately country is economically collapsed. Ultimately the whole system is corrupted by following the dirty examples of the politicians. What will happen to the country ultimately as a result of this third class politics. The law and order of the country is paralised as a result of these crooks.

  7. Sun says:

    Why do not trace others who are in the bank breaking business with Ranil , people want to know what has happened to the tax payers money. Because of that all are suffering and ultimately country is economically collapsed. Ultimately the whole system is corrupted by following the dirty examples of the politicians. What will happen to the country ultimately as a result of this third class politics. The law and order of the country is paralyzed as a result of these crooks.

  8. sathya says:

    Fabricated Lie

  9. Jimmy says:

    Sujeewa Senasinghe admitted that he got 3 million from Perpetual Treasuries.