අජිත් පෙරේරා ඉල්ලා අස්වෙයි.. ආසනයත් අන්ත පරාදයි..

November 17, 2019 at 2:10 pm | lanka C news
අජිත් පෙරේරා ඉල්ලා අස්වෙයි.. ආසනයත් අන්ත පරාදයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් ඩිජිටල්, යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව අජිත් පී පෙරේරා මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී ජනතාව දුන් ජනවරමට ගරු කරමින් මෙම තීරණය ගන්නා බව ද ඔහු සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කරමින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

ඔහුගේ ආසනය බණ්ඩාරගම ආසනය ජනධිපතිවරණයේදී අන්ත පරාජයකටද ලක් විය.

60,815 Viewers

19 Comments to “අජිත් පෙරේරා ඉල්ලා අස්වෙයි.. ආසනයත් අන්ත පරාදයි..”

  1. Karu says:

    No need. When the President changes the cabinet also changes.So are the state ministers too.You are eye washing to get the sympathy.But you will never know how much people hate you.

    • ගෝමස් says:

      සක්කිලි කටවල් තිබ්බ සෙට් එකෙන් එකෙක්. නොදකින්.

  2. Lolla says:

    Political Pataw……..

  3. Hu-En-Pee says:

    Goodbye! Hope we will be blessed not to see your face again!

  4. sajith kawa saththu says:

    ayi thawama agamati ranilda ehema komada, ayi mehema komada. ko katha

  5. sw says:

    දේශපාලනයෙන් මකබෑවිලාම පල

  6. dammika says:

    A case of a sour grapes. God of Premadasa’s father will bless you to accompany you to Hell.
    ,
    less you to dive to hell.

  7. Orwin says:

    Rajitha ko???

  8. Pal says:

    Hello .. Gon P Perera…

    No need to resign. You all are automatically terminated from your positions.

    Stop your dramas at least now

  9. බන්ඩා says:

    ඉල්ලා අස්වෙන්න දෙයක් නැහැ. අගමැති අයින් උනහම තොපි ඔක්කෙම ඉබේම ගෙදර.

  10. අප්පුහාමි says:

    මහබැංකු හොරැන්ට දඩුවම් දෙනවාද නැත්නම් උන් එක්ක නිදිවදිනවාද බලමු.
    ඇතින්නියන් හත්දෙනාගේ මරැවා අල්ලනවාද නැද්ද බලමු.
    හම්බන්තොට වරාය නැවත ගන්නවාද නැද්ද බලමු.
    මඩකලපුව විශ්ව විද්‍යයාලයට මොකද වෙන්නේ බලමු.
    ඩොලර් එක නගිනවාද බහිනවාද බලන් ඉමු.

    • ලෙබ්බේ says:

      අප්පුහාමි දෙකට නැමිලා බලපන් උබේ පල්ලෙහා එක තියන වද කියල ඉස්සෙලම, හිට ගෙනම හිටපන් මොලේ තැලෙයි ඉද ගත්තොත්,

    • රණරාළ says:

      අහිතකර වගන්ති ඉවත් කරා කියා, අයිසින් දමා MCC අත්සන් කර ඩොලර් මිලියන 480 ගනීවිද නැද්ද කියාත් බලමු.

  11. Ratnamalala says:

    thopilava kohomatath ayin karanava.yako illaa asvenna thibune pradeseeya saba chanden paraduna velene. apita dinanna pahasuma kenaa Gotabhaya kiyala kiwwa eka amathakada?

  12. PB says:

    ඉල්ලා අස්වි පාඩුව දවස් 2

  13. alwiz says:

    tho ranil wath ayin karanna haduwe neda gobbayo sajiya dinuwama neda , tho podi ekek bola. danwath thamamge tharama danagena hitapan ajith p lerera

  14. G.karunaratne says:

    Selfish man.aathmarthakamiya.dittadhammawedhaneeya karma paladunna.

  15. Sawumyapala says:

    Obala ugatun wasayen penisitimin pahat desapalanayak kalabawa dan Terenawada? Borugotamin rateminissu gonnu kiyalaneda hituwe. Dan daruwonta muhunadenta puluwanda.

  16. සරා says:

    සජිත් ‌ෙමෝඩයා කරලා ජනාධිපතිවරනය නැමති දුවන ‌ෙකෝච්චචියට බලෙන් ‌‌ෙබෙල්ල තියන්න සැලැස්වුවෙි මු තමයි.මුං තමයි සජිත්ගේ ජනාධිපතිවරන සටන ‌ෙමෙහෙයුවෙි.

Main News