අජිත් පෙරේරා ගෑණු ගැටේකට හිරවෙයි.. අමාරුවෙන් හැදු සුද්දවන්ත තර්කය ශ‍්‍රියානිගේ එක වැකියෙන් කපෝතියි.. [Video]

November 29, 2016 at 11:08 pm | lanka C news
අජිත් පෙරේරා ගෑණු ගැටේකට හිරවෙයි.. අමාරුවෙන් හැදු සුද්දවන්ත තර්කය ශ‍්‍රියානිගේ එක වැකියෙන් කපෝතියි.. [Video]

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් පල කරමින් ‘යහපාලන ටොප් ටෙන්’ යනු අමූලික බොරුවක් බවත් වත්මන් ආණ්ඩුවේ ඉන්නේ පිරිසිදු ශුද්ධවන්තයින් බවත් දීර්ග ලෙස පැහැදිලි කල නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතාට පසුව අදහස් දැක්වූ විපක්‍ෂ සන්ධාන මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම ඉතා කෙටි පැහැදිලි කිරීමක් සිදු කලේය.

මහ වෙහෙසක් දරමින් නියෝජ්‍ය ඇමතිවරයා මුලින් ගොඩනැගු තර්කය මන්ත‍්‍රීනියගේ සුළු අදහසක් දැක්වීමකින් බිදී ගියේ මෙසේය.

17 views

4 Comments to “අජිත් පෙරේරා ගෑණු ගැටේකට හිරවෙයි.. අමාරුවෙන් හැදු සුද්දවන්ත තර්කය ශ‍්‍රියානිගේ එක වැකියෙන් කපෝතියි.. [Video]”

  1. pura vasiya says:

    අජිත් පෙරේරාට මදයක් නැති බව අපි මුලින්ම දැන ගතිමු.ශ්‍රියාණි විජේවික්‍රම ගරු මන්ත්‍රී තුමිය එය නැවතත් මතක් කර දීම අගය කල යුතුය​.අජිත් පෙරේරා යනු රනිල්ගේ ඇල්ශේෂන් බලු කුක්කා බව මහින්දානන්ද මන්ත්‍රී තුමා වරක් සඳහන් කලත්,අජිත් පෙරේරා ඊටත් වඩා ලොකු රාජකාරියක් කරන බව අපි මහින්දානන්ද මන්ත්‍ර‍ී තුමාටත් මතක් කර දෙමු.ඒ රාජකාරිය නම් ආණ්ඩුුවේ ලොන්ඩරියේ මහා භාරකාර තනතුරය​.මහින්දානන්ද මන්ත්‍රීතුමා ඒ බව නොදන්නවා විය හැක​.එසේ නොමැති නම් මහින්දානන්ද මන්ත්‍රීතුමා අජිත් පෙරේරාට තනතුරු දෙකක් එකවර දෙන්නට ලෝභ වූවා විය හැකිය​.රටේ මිනිස්සු නම් අජිත් පෙරේරා ආණ්ඩුවේ ලොන්ඩරියේ මහා භාරකාර තනතුර දරන බව හොඳින් දන්නේය.ආණ්ඩුවේ කිලිටි හෝදන ගමන්ම ඇදගෙන නාන්නටත් ඔහු දක්‍ෂ බව ක්‍රියාවෙන්ම පෙන්නා ඇත​.තනතුරේ ස්ථීර භාවය රැකගන්නට ඉදිරියටත් මෙසේ ඇදගෙන නාගන්නා ලෙස අපි අජිත් පෙරේරාගෙන් ඉල්ලා සිටිමු.ජනතාවට විහිළුවක් වන්නටත් දක්‍ෂතාවයක් තිබිය යුතුමය​.අජිත් පෙරේරාට චිරාත් කාලයක් විහිළු සපයන්නට හැකි වේවායි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

  2. සිසිර says:

    Tommy….. foot note perera… samada balu talk denawa. Ratata karana aparadayata muta henama gahanna ona

  3. asaranaya says:

    යහාපාලනේ ටොප් ටෙන් ගැන කුමට කතා,
    පළවෙනි තැනට පඹසිරියා වැටී ඇතා
    පින්ගුත්තරට දෙක දෙන්නම් සැක නොසිතා,
    ජිතයෝ ඔහෙත් බඩයන්නට ඇණගත්තා

  4. Nandasoma says:

    බොරුවට කෑගැහුවෙ උඹලනෙ…… එදා මහින්ද හොරා කියල කිව්වෙ…… බොරුවට නෙමෙයිද?

    අද මහබැංකුව හොරා කන්නෙ කවුද? ඒවට විරුද්ධව පැමිණිලි කරන එක වැරදිද??

Main News