අජිත් පෙරේරා විදුලි ඇමති සටන දිනයි.. විදුලිබල ඇමති පුටුවේ යලි දිවුරයි..

February 28, 2018 at 11:20 am | lanka C news
අජිත් පෙරේරා විදුලි ඇමති සටන දිනයි.. විදුලිබල ඇමති පුටුවේ යලි දිවුරයි..

පැවති කැබිනට් සංශෝධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ රාජය ඇමති ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා මහතා පෙර සිටි විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති රාජ්‍ය ඇමැති ලෙස යලිත් වතාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ දිනයේ දිවුරුම් දී ඇති බව අද දිවයින පුවත් පත වාර්තා කරයි.

ඒ හේතුවෙන් අජිත් පෙරේරා මහතා දිවරුම් දුන් බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ රාජ්‍ය ඇමති ධුරය අහෝසි වනු ඇතැයිද සදහන්ය.

කැබිනට් සංශෝධනයේදී තම ඇමති ධුරය අහිමි කලේ යයි අජිත් පෙරේරා මහතා දැඩි විරෝදතාවක් දක්වා තිබින.

පෙර ඇමති ධුරය නොලදහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවටද අජිත් පෙරේරා මහතා පැවසූ බව ඇතැම් මාධ්‍යයන්හි සදහන් විය.

78 views

14 Comments to “අජිත් පෙරේරා විදුලි ඇමති සටන දිනයි.. විදුලිබල ඇමති පුටුවේ යලි දිවුරයි..”

  1. Hoo N P Kaaraya says:

    This shows, how a state minister is more powerful than so called executive president. Shame!

Main News