අජිත් පෙරේරා විරෝධයෙන් බලය පෙන්වයි.. විදුලි බල රාජ්‍ය ඇමති ලෙස අද යලි දිවුරයි..

February 26, 2018 at 8:40 am | lanka C news
අජිත් පෙරේරා විරෝධයෙන් බලය පෙන්වයි.. විදුලි බල රාජ්‍ය ඇමති ලෙස අද යලි දිවුරයි..

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස ඊයේ දිනයේ දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා මහතා අද දිනයේ නැවත වතාවක් ඔහු කලින් සිටි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

ඒ මහතාගේ කාර්ය මණ්ඩලය මේ බව තහවරු කලේය.

ඊයේ දිනයේ ලබා දුන් රාජ්‍ය ඇමති ධුරය සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කෝප වී අදහස් පල කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම දිවුරුම් දීම සිදු වෙනු ඇති බවද සදහන්ය.

55 views

10 Comments to “අජිත් පෙරේරා විරෝධයෙන් බලය පෙන්වයි.. විදුලි බල රාජ්‍ය ඇමති ලෙස අද යලි දිවුරයි..”

  1. ජනිත says:

    UNP පරාජයට ප්‍රධාන හේතුවක්… කට මැද දෙඩවීම

  2. Gayantha says:

    Thanathuru perethayek.

  3. Asitha says:

    The president has proved that he is a puppet when such junior ministers dictate terms and get the ministries they want.It is justifiable to call him PAMBAYA in the future too..

  4. Karu Jayasuriya says:

    මොනවා හරි රසදෙයක් විදුලි දෙපාර්තුමේන්තුවේ ඇති. දාලයන්න බොහොම බොහොම අමාරු එනිසා වගේ. නැතිනම් රටට වැඩක් කරන්න ඕනෑම අංශයක් ප්‍රස්නයක් වියයුතු නැහැ.

  5. නියම නායක තුමා says:

    රටක යුද්දයක් තිබුන කාලයෙ ප්‍රභාකරන් කතා කලානම් මෙතුමාට රෙද්දේ චූ යාවි. පව් අනේ පුදුම බයකින් කැබිනට්ටුව පත් කලේ. අකුණක් ගහන කොට ගෙහෙ ඒ පැත්තට නැමෙනවා. ගොරවන කොට අනික් පැත්තට පනිනවා. මං ස්න්හිදියාවට කියනවා වැනෙනවා.පතෝල මැස්ස වගේ….නියම නායක තුමා

  6. Hoo N P Kaaraya says:

    Rajya amathi sanhindiyawe balaya penwai. Janapathi, Agamathi hakula ganee.

  7. simions says:

    අයියෝ සිරිසේන…සිරා තුමෝ…ඔයාගෙ කොන්දට පොල් පිත්තක්වත් තියලා බැඳ ගන්නවකෝ…

  8. බන්ඩා says:

    පාර්ලිමේන්තු චන්ද නැති උනාට පලාත් සභා චන්ද ලඟ එනවා. ඉදිරි ප්‍රවනතාවය අජිත්ල මොන නාඩගම්් නැටුවත් වෙනස් කොරන්න බැහැ. ඒක පැත්තක තියමු. ශ්‍රිලනිප ය කියන්නෙ මහින්දගෙ මහ ගෙදරය්. මහින්දගෙ පොහොට්ටුවට මෙවර ලැබුන 45% ට අද සිරිසේන නායකත්වය දෙන ශ්‍රිලනිපට ලැබුන 13%න් 10%ක් එකතු උනොත් රටේම චන්ද වලින් 55%ක් ලැබෙනවා. එවිට රනිල්ගෙ යූඑන්පියට මෙවරට වඩා අන්ත පරාජයකට මුහුන දෙන්න වේවි.
    වෙන්න යන දේ තේරැම් ගත්ත එජාපයෙ වසන්තල වගේ තරැන මංත්‍රි කැල/රැල රනිල් පන්නන්න ෆුල් ට්‍රය් එක දෙනවා. රනිල් තමන්ගෙ පක්ෂ නායක කම බේර ගන්න ෆයිට් කොරනවා. ජාතියන්තරය රනිල්ව ප්‍රොටෙක්ට් කොරගෙන අපේ ව්‍යවස්තාවට කොන්-ෆෙඩරල් ෆික්ස් කොරන්න ලනුව අඹරනවා. මට අැති ලොකුම ප්‍රශ්ණය අද සිරිසේන කොතනද යන්නය්.

  9. ෆුට් නෝට් says:

    තොපි වගේ ෆුට් නෝට් කාරයන්ට ඔහොම තමයි වෙන්න ඕනි. ඊලඟ ඡන්දෙදි ගෙදරම පලයවු.

Main News