අජිත් ප‍්‍රසන්න රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

January 24, 2020 at 4:40 pm | lanka C news
අජිත් ප‍්‍රසන්න රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න මහතා එළඹෙන පෙබරවාරි 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

830 views

33 Comments to “අජිත් ප‍්‍රසන්න රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..”

  1. රටවැසි says:

    මේවට කියන්න තියෙන ඒව කියාගන්න විදිහක් නෑ . කූඩු වෙලා බැහැ දැන්මම .

  2. Herath Banda Karaliyada says:

    We would like to know this so-called Judiciary stand for Whom ?
    And what is that interest Of.
    We having suspicion of role of Attorney General, CJ and Judiciary services commission ?
    We strong view that Ajaith Prasana was war hero ,he has no foul play in past and present. Not against system that of Judiciary and its function how can arrested by whom?

  3. පාරිලිමේන්තු වරප්‍රසාද වලට පුළුවන්...චන්දෙ දූන්නු උන් කට වහං ඉදපං.. says:

    පාරිලිමේන්තු වරප්‍රසාද වලට පුළුවන්…චන්දෙ දූන්නු උන් කට වහං ඉදපං…. අධිකරණයෙ හිරි ඔතප් බිදලා මහා දවල් දූෂණය කරනවා දැක්කා නම් බකන් නිලන් හිටු. මේක තමා තිත්ත ඇත්ත. අම්මගේ ප්‍ර්ජාතන්ට්‍ර්වාදය බං.

  4. jagath says:

    He was motor cycle outrider only

  5. ගොන්ජගේ අයිය says:

    හිර කාරයෝ මෙන්ම නඩු කාරයෝද මනුස්සයෝය. ඒ හා සමානම ගොන්ජාල සහ හිරුනිකර්ලද මනුස්සයෝය. වෙනසකට තියෙන්නේ එක එකා හිතන විදිය සහ ක්‍රියාකාරකම් එක එකට වෙනස් වීම පමණි. මේක මනුස්සය මවපු දෙවියන්ගේ වරදකි. හැම එකාටම එක විදියට හිතන්න හැදුවනම් ප්‍රශ්නයක් නැත.

  6. අක්බාර් ලොක්කා says:

    නඩුකාරයොත් මනුෂ්‍යයෝය. ඒ නිසා උන් අතරත් හොඳ ඈයොත් පගා කාරයොත් දූෂිතයෝ සිටින බව රංජන් ඔප්පු කලා .ඒ නිසා එවුන්වත් විවේචනය කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් බව කිව යුතුයි

  7. Kasarath says:

    මූ පිස්සෙක් බැද දැමිය යුතුයි

  8. බන්ඩා says:

    නීතිපති පක්ෂග්‍රාහී ද?
    බලාගෙන යනකොට නීතිපත් අපක්ෂපාති නැති බව පෙනෙනවා. රන්ජන් එක්ක කතා කල විනිසුරැවන් තුන්දෙනා ගෙන් රන්ජන්ට අවශ්‍ය තීන්දු නොදුන් සහ රන්ජන්ට විරැද්ධව පැමිනිලි කල පිලපිටිය විනිසුරැ අත් අඩංගුවට ගන්නත් රන්ජන්ට අවශ්‍ය තීන්දු දුන් සහ රන්ජන්ගෙන් උපකාර ඉල්ලූ රණවක විනිසුරැවරිය අත් අඩංගුවට නොගැනීමත් පක්ෂග්‍රාහී දඩයමක ලකුනු බව පැහැදිලිය්.

  9. AJ says:

    ගරුත්වය රකින්න කොහෙද අවන්ක උසාවියක් හා නඩු කරුවන් එන්නේ. ඔක්කොම හොරු.

Main News