අටමස්තානාධිපති හිමිට සද්දයක් දැමූ ධම්මික බණ්ඩාර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි..

December 17, 2020 at 10:02 pm | lanka C news
අටමස්තානාධිපති හිමිට සද්දයක් දැමූ ධම්මික බණ්ඩාර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අටමස්ථානාධිපති හිමියන් වහන්සේට ආමන්ත්‍රණය කළ ආකාරය ඉතා කනගාටුදායක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ හැසිරීම ගැන ද පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සංගමයේ සංස්කාරක වෛද්‍ය අලුත් මහතා සඳහන් කළේය.

අදාල ඖෂධය ගැන පරීක්ෂාවක් සිදු වෙමින් පවතින අතරතුර ඔහුගේ හැසිරීම පිළිගත නොහැකි බවත් පැවසූ ඔහු එම සිදුවීමේ දී ජනතාවට ලබාදෙන පණිවිඩය සුබවාදී නැතැයිද පැවසීය.

දේශීයත්වය පිටුදැකීම සහ දේශීයත්වය පිළිගැනීම යන කාරණා දෙකම අන්තගාමී නොවන ලෙස කළයුතු බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

78,275 views

33 Comments to “අටමස්තානාධිපති හිමිට සද්දයක් දැමූ ධම්මික බණ්ඩාර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි..”

  1. Love nature says:

    මොඩ කතා කියල තමුන්ගේ නුගත් කම පෙන්නන්න එපා.

    • disce ammt diskedi says:

      ඔව්. ඕනම කෙනෙකුට තෙරෙනවා අධම්මික බාස් ගේ හොර ගතිය​.
      කණට ගහල එලවන්නෙ නැතුව තවත් හුරතල් කරන්න හදනව​. ලංකාවේ ඉන්න දේශීය කියාගත් මෝඩයන්ට නියම පාඩම​.

  2. බෙහෙත හරිනේ බොලව්..., ! says:

    කාලිට අපි කියන විදියට දැං නට්න්න කියාපිය..!

    බෙහෙත හරිනේ බොලව්…, !

    පුකට පයින්ගහල කටපියාගෙන ඉන්නකියපල්ල ඵච්චරයි..!

    කාලිට වඩා ලොකුඅය…

  3. chandika epitakaduwa says:

    අපේ පැණිය – කාලි පැණිය , බයියා පැණිය – කාලි පැණිය !!

  4. ඔඩ්ඩි යකා says:

    පුදන කොටම කාපි යකා කිව්වලු දම්මිකයෝ

  5. aniwa says:

    Gota sir please intervene and rescue our saviour Dr. Dhamimika
    We all need this WHO approved Covid killing hela medicine.
    Jaya wewa Gota sir and appachchi !

  6. rh says:

    Atamasthandhipathy allows all the political people into the Udumahala. But he did not allow this poor man who is at least trying to help Covid patients.
    Is he a Buddhist or knows the Buddhist Philosophy or just wearing a fake robe and doing politics and property management???? Like Muruththettuwa.

  7. කුඹුක්කණ් says:

    ඖෂධය ඉක්මනට පරීක්ෂා කරපංකො, මිනිහගේ හැසිරීම හදන්න උඹලා ප්‍රින්සිපල් ලද? තමන් දන්න තමන්ට අයිති වැඩේ කරපං රට වෙනුවෙන්
    එක එක මිනිහට චරිත සහතික ලියන්නැතුව

    පඉසර් කම්පැනියෙ ලොක්කා බොනවද ? බඩු ගහනවද? කෑ ගහනවද? හූ කියනවද කියලා හොයන්නෙ නෑනෙ, උන්ගෙ චරිතෙ
    හොයන්න ඕනෙත් නෑනෙ

    • ක්‍රිමිනල් says:

      උබලගේ ලබ්බේ පැණියේ වට්ටොරුව ,මාත්‍රා ,මූලීක දත්ත දෙන්න කියපං ඔය හොර කපුවට ඉස්සෙල්ලා , උබලා වගේ ගොං මීහරක් හිතුවට ,ඇන්ටිජන් නාලීකාවෙ ඔකේ කරලා , මෝඩ ඇමටියො කීප දෙනෙක් ඕක කෙලලා ඇරපු ගමන් කොවිඩ්19 බේතක් කියලද ? අනික් කාරනේ උබලා කරේ තියාගෙන ගිය බෞද්ධ කම , දැන් නැද්ද ? 😂😂😂

  8. Bandara says:

    ඔය කලි හොදයි ඔය මහ ලොකු හමුදුරවන්ට වඩා. මොකද අර මේලෝ දෙයක් නැති ඇමතිලට දෙකට නැමෙන්වනේ. ඔය කලී මොකක් හරි වැඩක් කරපු මනුසයෙක්. ඕව හරියට චෙච්ක් කරලා බලනේවත් ඒ නැතේ තියන කලකනි කමටනේ.

  9. පොරමෝලා says:

    ආකිමිඩීස් අයන්ස්ටයින් වැනි ලෝකයේ උසස් විද්‍යාඥයින් පවා මේ ආකාරයට හැසිරීම් තිබුණ අය කියල ගොඩක් අය දන්නෙ නෑ

    • ක්‍රිමිනල් says:

      ආකීමිඩිස්ලා ,අයින්ස්ටයින්ලා කාළී මැනීගේ පැණිය ,ශ්‍රී මහ බොධීන්නාන්සේගේ මූලයට දාන්න දීපිය කියලා හීනොන්මාදයෙන් දෙඩෙව්වේ නෑ යකො ! නොදන්න උලව් නොකිය හිටහං..

      • ඊබ්‍රාහිම් සහෝදරයා says:

        අඩෝ ආකිමිඩීස් නමින් ලියන රංජිත් ජයසූරිය ගොං ජෙප්පා උඹල දලදා මාලිගාවටත් වින කටින්න සැලසුම් කල ඈයො මොකද ශ්‍රී මහා බෝධිය ගැන කිඹුල් කඳුළු වගුරුවන්නේ

  10. Damian says:

    හොර තක්කඩියෙකුට වඳින්න යන මෝඩයන් තාම මේ රටේ ඉන්න බව කොමෙන්ට් වලින් පේනව​.

Main News