බුදුහාමුදුරුවො නිසා අටමස්තාන කෝටිපති සිවුරු දානෙ වලදනවා..- ගෝටාට දුන් විවරණයෙන් රන්ජන්ට යකා වැහේ..

August 14, 2019 at 2:10 pm | lanka C news
බුදුහාමුදුරුවො නිසා අටමස්තාන කෝටිපති සිවුරු දානෙ වලදනවා..- ගෝටාට දුන් විවරණයෙන් රන්ජන්ට යකා වැහේ..

අටමස්ථානයේ භාරකාර හිමිවරුන් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් ඇමැති රංජන් රාමනායක මහතා විසින් පල කර ඇත.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ අටමස්ථානය කෝටිපති සිවුරු දානය වළඳලා ඉන්නේ බුදුහාමුදුරුවන් නිසා බවයි.

කලියුග කාලය ආ විට බුද්ධ ශාසනයට කේවට්ටයන් එන බවද ඔහු සදහන් කර ඇත.

70,688 Viewers

60 Comments to “බුදුහාමුදුරුවො නිසා අටමස්තාන කෝටිපති සිවුරු දානෙ වලදනවා..- ගෝටාට දුන් විවරණයෙන් රන්ජන්ට යකා වැහේ..”

  1. sw says:

    ගොන්ජා කියන්නේ කේවට්ටයෙක් කියලා ඌ දන්නේ නැති හැටි .

    • john the baptice says:

      ප්‍රභාකරන් කරපු උසාවියෙ ඔප්පු නොකරපු මිනිමැරුම මොකද්ද?

    • Love nature says:

      මාර වැඩේ කියන්නෙ බයියෝ එකෙකුටවත් මේ චීවරදාරි කෙනා බුදු දහමට කරපු අපහාසය නොපෙනීමයි.

    • විජේ කුමාරතුන්ග කියන්නෙ නිවටයෙක් ඒකනේ චඳ්‍ර්‍රිකා ඒකා මරපු ජේ.වී.පි.කාරයොත් එක්ක පරිවාස ගැහුවෙ. රන්ජ විජෙගෙ අක්කගෙ තාත්තනැති දරුව. අවජාතකයෙක් . රන්ජ උගේ අම්ම කරපු වේසකමට අදත් විදවනව.මොකද උගේ නියම තාත්ත හාමුදුරුනමක් කියල රන්ජ දන්නව

    • Rata Kana Ballo says:

      He is exceedingly criticizing Buddhist monks. He must be charged for libel against religion.
      Ranjan, just shut up your bloody mouth!

  2. Rata Wenuwen says:

    ගොන්ජාගේ බලු කට බිම උලන්නේ කවදාද, දින එනතුරු බලා ඉඳිමු

    • kawinda says:

      Budun dawas Dewadaththa nam mahana kenek sitiyeya. Ohu Budun wahanseta saha sasunata garahamin Budunta sathurukam kaleya. awasaanayedi ” devidath nodutu mokpura ” lesin dewadaththa polawa peli avichi maha narakaadiyata eda wetuni. me kalaye dewadatta nam gon thadi naaki GONJA ya.

    • Amda says:

      සුනිල් පෙරේරාට කවුද පින්වතෙක් කලා වගේ .. මුගෙ ඔලුවත් ෆ්ලශ් කරපු නැති ටොයිලට් එකකට ඔබනතුරු, මූට කට මොකක්ද, #ක මොකක්ද, ඒ දෙකෙන් කරන වැඩ මොනවද .. කියලා ඒත්තු ගන්වන්න බැරිවෙයි

  3. nevil thilak says:

    මූගෙ අවසාන කාලෙ ලං වෙලා..මූගෙ විතරක් නෙවෙයි ජාතිද්‍රෝහි යුඑන්පි එකෙත් අවසානෙ තමයි .

  4. Cyril says:

    Yako moota thiyena amaruwa Buddhagama gana kiyawanna. Kauruth nadda ane muge passa paththa irala mahum gahanna

  5. Nz says:

    Me raja gonja UNP ekata itiri wela tiyena Chanda tikath nati karanawa. Meya pohottuwa dinawanna dana deal ekak me. Meya kiyana dewal nisa Anduwa gana minissu tawath kalakirenawa. Gotabaya mahattayage dinuma isteerai.

    • ANALYST says:

      He seems to have gone mad over GOTA’s popularity which he gains day by day from the people .Not only the Buddhist priests , the priests of other religions, and most importantly the common people in our motherland sincerely wish his success at the forthcoming elections. The people would definitely show this person ,who seems to have very unbearable hypocrisy , grudge and jealousy over Buddhism in this country , where he stands at the very next parliamentary elections , if he contests.

  6. Bauddaya says:

    Mama me gotabayata kade yana un gana puduma dukak dannene.

    Kade yana me wandi battayo okkoma hithen dannawa gotabaya kiyaanne patta horek witharak nowei mineemaruwek kiyala.
    Ehema hithe ekak hangagena mun kohomada thamanma rawatta ganne.

    Ranja kiyapu eka hariyata hari

    • MD says:

      Malli oya katawath mama kiyana rahasa kiyanna epa.Ranil batalande montisoriyak dala tibunalu.lamai okkotama swimming karanna kelani gagata danawalu.paw neda

  7. RAYMOND says:

    රංජන් රාමනායක ට පේන්නෙ හාමුදුරුවෝ ලා ගැන විතරයි
    කාගේ හරි කොන්ත්‍රාත් එකක් ඉටු කරනවා

  8. WMFernando says:

    Gonja is doing the job given by ranil and western powers. Because of bikkus they cant do what they want. therefore Ranil want to disgrace bikkus. That is undertaken by Gonja.

  9. Nim says:

    SAMANALA YO
    MOOTA KARALA THIYENA
    THARAMAKA HATI
    MOOTA MOLEE KOLOPPAN WELA
    MOO GE AMMA KAWUDA
    DANNE NAHA
    HOYAGENA MEWAGEE
    GON HARAKEK BEHI KARATA………
    GON HARAKO
    UMBA TA JAMPARA ANDALA
    MAHA ULU GEDARATA
    ARIYAHAMA, ETHIRE TIKA
    AHEDI BALAGANEE

  10. GRMAYA says:

    kakuluwa natanne wathura haliya rathwenakal witharai

  11. මේ උසස් පෙළ නැති ගොන්ජාට තලමඩු වල්ගයකින් තලාපියෝ.... says:

    මේ උසස් පෙළ නැති ගොන්ජාට තලමඩු වල්ගයකින් තලාපියෝ….

  12. බුවනෙක says:

    ගොන්ජා හරි, ගොන්ජා බය නැතිව ඇත්ත කියනවා

  13. මඩයා says:

    අහේතු කාලේන කජ්ජේන පුහුලං කිව්වලු.
    UNP යෙ අහේතු කාලෙටම පහල වෙච්ච ගොං නාම්බෙක්. රාජ්‍ය අමාත්‍ය තනතුරක් දරාගෙන ඒ මුක්තියට (මුක්තියක් නම් නෑ) මුවා වෙලානෙ මූ මේ කියවන්නේ. දන්නව අත් අඩංගුවට ගන්නේ නැහැ කියල. සාමාන්‍ය මිනිහෙක් එහෙම කලා නම් අත් අඩංගුවේ. බුද්ධිමත් කමේ තරම. ඔහෙ බැන බැන හිටපං ඔය තරම් තෘප්තියක් ලබනවනම්.

  14. Karun says:

    කතාව මොක උනත් මේ බුදු බණද …..මේ වගේ සිවුරු ගෙන කියන බණ හරිද ……කැමති කැමති අයට බුදුවෙන්න විවරණ දෙන්න මෙයා බුද්ධාගමේ අයිතිකරයෙක්ද ?????????? …. විචාරය බුද්ධිමතුන්ට පමණයි …….

    • Amda says:

      තවත් කොටලුවෙක් කුලප්පු වෙලා…

      ඒ කිව්වෙ බණ නෙවෙයි, ඒක සුලු දේශනාවක් පමණයි. ඊර්ශ්‍යා කරන්න එපා.. ඒකෙන් ලැබෙන දෙයක් නෑ

  15. ExUNPer says:

    His language is so bad, it obviously conveys hate, anger towards Maha Sangha.
    If there is any issue he can discuss with authorities. Why public shaming ???
    Hands off our religion ! Stop this public shaming $$$ campaign immediately !!!

    His language is so bad, it obviously conveys hate, anger towards Maha Sangha.
    If there is any issue he can discuss with authorities. Why public shaming ???
    Hands off our religion ! Stop this public shaming $$$ campaign immediately !!!

    His language is so bad, it obviously conveys hate, anger towards Maha Sangha.
    If there is any issue he can discuss with authorities. Why public shaming ???
    Hands off our religion ! Stop this public shaming $$$ campaign immediately !!!

  16. David Milli-banda says:

    Meka may Sakkili kata ge job eks ne.
    This bugger is there to make Sakkili talk. For that he is paid.

    Gonja has no ethics. God’s hand will catch up with him soon. We do not have to get worked up.
    What happened to the WOOD PECKER will happen to Gonja.

  17. “අඩු කළේ සෙලවීම නිසා…
    එහි අඩු කම පේවී…
    සොදට ජලේ පිරුනු කළේ…
    නැත නිති සෙලවීමා…”

  18. සිංහල බෞද්ධයා says:

    මේ ගොන් බුරුව නිසා යු ඇම් පියට තියන බෞද්ධ චන්ද ටිකත් නැතිවෙන එක ගැනයි දුක, ක්‍රිස්තියානි චන්ද කොහොමත් බෝම්බෙන් පස්සේ ලැබෙන්නේ නැහැ ආණ්ඩුව මුස්ලිම් ඇමතිලා බේරන්න කරපු වැඩ නිසා, අන්තිමට ඉතුරුවෙන්නේ කැපුවත් කොළ කියන බෝතලේට බත් පැකට් එකට පස්සෙන් යන උන්ගේ චන්ද විතරයි, රනිලුත් බෞධයෙක් නොවන නිසා මේවා තේරෙන්නේ නැති එකයි පුදුමේ, මුන් වගේ එවුන් පක්ෂේනුත් එලව දාන්නයි තියෙන්නේ,

    • john the baptice says:

      ඈ බොල උබ බෞද්ධයෙක්නම් අර උන්නාන්සෙ බුදු දහමට කරපු අපහාසෙ තොට පේන්නෙ නැද්ද?

    • A HISTORIAN says:

      Be understood that it is the pious laymen , who offer the MAHA SANGHA , the alms givings and also provide their other requirements. As sush , it had been a tradition for more than 2300 years ,the Buddhist priests (on the behalf of the people) to advice the rulers , including kings in the past,to safeguard the national interests of the motherland including peoples’ religion .If , due to some incapable and weak ruler’s misadministration, the country’s national interests including the national security of the people are threatened , it was their sacred duty and obligation to come forward and take appropriate actions with the people , to halt it.When people observe what a threat to the safety of the people and also to the longstanding civilization that has cropped up during last four and half years rule, the people expect MAHA SANGHA and other religious dignitaries to come forward and take actions to avert further disasters.Ranjan cannot stop the priests playing that historic role at any cost or any of his might.

    • yvonne- chula says:

      its a mission given by ponil – awamangala – potti to distory Buddhist culture – and make people depress about Buddhism and convert them to evangelist- (peoples church)

  19. chooty kukuuuu says:

    wathikanuwe paap wahanseth sapa widinne jesus wahansse nisa thamai….

  20. ඇත්ත යථාර්ය says:

    මූ ඒන් ජී ඔ කාරයෙක්, බුදු සසුනට නින්දා අපහාස කරන මූ යූ.ඒන්පියෙන් ‌ෙනෙරපා දැමිය යුතුයි. ‌ෙමෙයා කරන්නේ රනිල්ගෙු් ‌ෙකොන්තරාක්හකක් ඒයත් බවුද්ධ ‌ෙනොව නිසා ‌ෙගොන්ජා කියන ‌ෙදේවලට කැමති යි මුන් බුදු සසුනට අකමැතියි

  21. කසලයා says:

    රන්ජන් කියන ආගමත් ධර්මයක් නැති පොන්නයෝ දැන් කටඅරිනකොට ගෝඨාභ මැතිතුමාට ජන්ද ගොඩ ලොකු වෙනවා ඒ හින්දා 1958 ජේන් කොතලාවල හින්දා එජාපය ආසන 08 බැස්ස විදියට දැන් රංජන් එම රාජකාරිය අකුරටම ඉටු කරමින් සිටිනවා

  22. Please says:

    Buddhism is the only teaching that says ….

    Any person can attain to Nibbana , the precious pathway ending with a pala samapaththi.

    This is the massage the priest is trying to convey. Every living being can expect to be a Buddha.

    So without knowing what Buddhist teaching is Gonja is playing fool.

  23. chandapala says:

    නඩු වලින් බේරෙන්න පිස්සු පාර්ට් දානවා.

  24. Sun says:

    This man is not buddhist and why is he talking about bikkus without knowing the fundamentals. It is not good to involve this person in this type of work as he is not a buddhist. It is beyond the social ethics. Please talk something you know and within your access. Otherwise no point of criticizing something you do not know well and not within your range of criticizing. Please do not publish such things as a responsible person.

  25. Upul says:

    It is so sad to see these “MAHA SANGA” is trying to promote these politicians. The duty of these thero’s is to promote the LORD BUDDHA’S preaching’s and the way to lead a good life. I sincerely think that they have some other intentions in promoting these politicians.

  26. Hema says:

    Ane palayan jathakayak nathi pahara sunakaya ape agamata garahanne nathiwa.

  27. Nuwan says:

    Prabhakaran was found guilty of murder for central bank bomb and convicted to 300 years.

  28. කිරිමල්දෙනිය​ says:

    ඔව්ව බල බල ඉදලා ඒලෙවල් ෆෙල් වෙයන්කෝ මේ පාරත්..
    දෙන්නෙ පයින්..
    පල ගිහින් පාඩම් කරපිය​.

  29. Nim says:

    SINHALA BUDDHIST
    ME OBE PRAKASANA YA
    SAMAGA AKAGA WANA AYEK

  30. රටට හිතවත් says:

    ඇත්තටම මේ ගොං වස්සා කරන්නෙ, ක්‍රමානුකූලව, දිනපතා UNP චන්ද ටික ගෝටාභය මහත්තය ගාවට තල්ලු කරන එක! නියමයි මචං ගොං වස්සා, ඔහොම යං! ඔහොම යාං!!

  31. Buruputha says:

    Vadikal nogos avalan RANJATA DITTA DHAMMA VEDANIYA KARMAYA PALADENAVA SIKURUI.

    OKA UPATHIN KATHOLIKA UNATA AAGAMA PAAVADEELA BALAYA NISA BUDU DAHAMA VALADA GATH OYA GAS BALLATA DEVIYAN VAHANSE SAPA KARANAVA SHUVAR.

  32. JOHN says:

    මුට ඇග තිබුනට මොලේ නැහැ

  33. Ariyathilaka says:

    බුදුහාමුදුරුවො නිසා අටමස්තාන කෝටිපති සිවුරු දානෙ වලදනවා..
    August 14, 2019 at 2:10 pm | lanka C news
    දේශමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඇති කරන ලද එක්සත් ජාතික පක්ෂය මේතරම් හෑල්ලුවට පත් වූ යුගයක් පක්ෂ ඉතිහාසයේ නැත. ජාතික වැඩ පිළිවෙළක් නැති ඉබාගාතේ අයාලේ යන UNP වත්මන් දේශපාලන නායකත්වය වහාම මේ පිළිබඳව තම පක්ෂ මතය ප්‍රකාශ කළ යුතුය. ඖත්‍යිය(උචිත ) නොසලකා දඩ බල්ලන් සේ බුරා පනින තම පක්ෂ සාමාජිකයන්ගේ නොහික්මුණ කම් පාලනය කිරීමට බැරි කම රටට, දේශපාලනයට මහත් අනර්ථයක් ගෙන දීම ඒකාන්තය. වත්මන් බොහෝ භික්ෂූහු දේශපාලන වශයෙන් කුමන හෝ පක්ෂයකට පක්ෂපාතිත්වය දරත්. බුදුරජුන් දේශනාව බුදු විනය එය නොවුනත් මේ 1950 පමණ කාලය සිට මෙරට දේශපාලනයට, බොහෝ භික්ෂූන් නතු වී ඇත. මේ රට බෞද්ධසංස්කෘතිය පදනම බැවින් හරි හෝ වැරදි හෝ පිස්සු බල්ලන් දඩ බල්ලන් ලෙස (දුර දිග නොබලා) කඩා පැනීමෙන් තුබුනට වඩා තත්ත්වය නරක් වීමට හේතු වනවා මිස සාධනීය යහපතක් කිසිසේත්ම මේ අවස්ථාවේ දැකිය නොහැක. රටේ වැසියා කුපිත කරවන සුළු කිසිත් දේශපාලකයන් නොකළ යුතුය. සමාජ සිවිල් නායකයන් විසින් නොකළ යුතුය. මෙය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය පිණිසයි.

  34. පොරමෝලා says:

    නාකි ගෑණුන්ට කැමති මේකා චන්ද්‍රිකාගෙ තෙල බස්සන යැව්ව නං දෙන්නගේම ජින්තු බැහැල මැත දොඩවන එක නවතියි

  35. අනේ අපොයි says:

    කාරුණික ඉල්ලීමක් ******** මොලේ බිංදුවක් නැති මෙවැනි පිස්සෙකුගේ ගොං කතා වලට මීට පස්සේ කිසිඳු ප්‍රතිචාරයක් නොදැක් වීමයි ,සබුද්ධික අපි කල යුත්තේ .

  36. මාදව says:

    මෙතන කොමෙන්ට් දාල තියන අයගෙන් මං නොදන්න දෙයක් දැනගන්න කැමතියි.මම අහගෙන එක හාමුදුරුවන් නමක් කියනව ජය ශ්‍රී මහා බෝධිය ලග හිටපු අයව LTTE එකෙන් මරපු එක,නුවර මාලිගාවට ගහපු එක ගැන.එතකොට එතුමට අමතක වෙලාද ඒ දෙක සැලසුම් කරල ක්‍රියාත්මක කරපු පිල්ලයාන්,කරුණ අම්මාන්ව ලග තියාගෙන ඉන්න අය ගැන.ඒ දෙන්නට නීතිය ක්‍රියාත්මක උනාද? නැත්නම් මහින්ද ට ගෝටට උදව් කරපු නිසා ප්‍රභා කරන්ගෙන් වෙන් වෙලා යුද්ද කරපු නිසා කරපු දේවල් වලට සමාව දෙනවද?(ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න)

  37. siri says:

    may gona punnakku kala anga hadagaththata mole kaladakwath naha,moota anukampa karamu.

  38. Asoka says:

    මුන් ඔක්කොම මිනීමරුවෝ බන්. රට ඉවරයි. පක්ෂ දෙකම රට ආයේ ගොඩ ගන්න බැරිවෙන්නම අවුට් කරලා තියෙන්නේ.

  39. Dan says:

    Sajith also silent perhaps he is promise to build 1100 dagabes

  40. Jaraa Nattuwa says:

    මෝඩ ගොන්ජා ඔය කියන්නේ රනිල් හාමු කියන ඒවාය. රනිලා මූ ලවා ඒවා කියවනවාය. දෙන්නම අන්ග්ලිකන් ක්‍රිස්තියානියෝ.

  41. chinchimanawaka says:

    Well,

    Most of you guys seems to support Buddhist religion over anything..However, you all become blind over the political agenda hate Ranja. We all know how many :cunt monks” ruin the religion covering from the robe??? we all know this is true by heart but the stupidity take over you and not happy to accept the truth motherfu*kers