අටමස්ථානයේ හිමිනමක් සක්මන් කරද්දී ඇදවැටී අපවත් වේ.. කොරෝනා..

May 18, 2021 at 6:28 am | lanka C news
අටමස්ථානයේ හිමිනමක් සක්මන් කරද්දී ඇදවැටී අපවත් වේ.. කොරෝනා..

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක වැඩ සිටි හිමි නමක් හදිසියේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ අපවත් වූ හිමිනම කොරෝනා ආසාදිත බවය.

හිමියන් තම විහාරස්ථානයේ සක්මන් කරමින් සිටියදී හදිසියේ ඇද වැටි අපවත් වී තිබිණි.

එම හිමිනම බිම වැටී සිටිනු දෙක සාමණේර හිමිනමක් සහ පොලිස් නිලධාරියෙකු එක්ව රෝහල්ගත කර තිබේ.

පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවය.

54,762 views

13 Comments to “අටමස්ථානයේ හිමිනමක් සක්මන් කරද්දී ඇදවැටී අපවත් වේ.. කොරෝනා..”

  1. Ralahamy says:

    A wake up call for our people that Corona kills irrespective of your Nationality. . Wealth. . Race.. Religion..Age…and which god you worship. Follow medical advice atleast now…

  2. ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් ! says:

    උදේ සවස සියළුම ආගමික ස්ථානවලින් නිකුත් කරන අධික ශබ්දයෙන් යුතු ලවුඩ්ස්පීකර් ශබ්දය පිළිකුල් කරමු !

    • Sen says:

      අපේ ගමේ පන්සලේ සති දෙකක ඉඳන් උදේ හවා පිරිත් ගම පුරා (ලවුඩ් ස්පීකර් වලින්). කියන්නේ නම් රටටම සෙත් පතලා කොවිඩ් වලට ආරක්ෂාව සපයනවා කියලා.

      නමුත් නිකුත් වන වාර්තා වලින් පේනවා රටටම කෙසේ වෙතත් මේ ප්‍රදේශයේ පවා දිනපතා වාර්ථාවන කෝවිඩ් පොසිටිව් අගයේ ඉහළයි කියලා. මේ ළඟදි කිහිප දෙනෙක් මැරුණත් එක්ක.

    • LA HAMBAS says:

      Yako umbe comment eka News ekata adaala nahane….! Thope palli walin daana speaker nawaththapalla

    • තෝ හම්බයෙක් කියලා අපි දන්නවා. දැනගනින් ඌරා මේ බුද්ධ දේශයක් මිස හම්බ දේශයක් නොවනා බව.

      • පොඩි එකා says:

        ලවුස්පීකර් දමා මහ හඬින් බලෙන් සෙත් පතන්නට පුලුවන් කියා හිතන්නේ බුදුන් ව නොහඳුනන අන්තවාදී අන්ධ බාල බකපණ්ඩිතයින් කොටසකි. උන් සාසනය විනාස කරන්නට උපන් එවුන් වෙති.

        ඒ භාගයවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුන් වහන්සේ සියල්ල දක්නා නුවණින් යුතු වූයේ, අනන්ත ඉර්ධි ඇති වූ සේක. නමුත් කිසි විටෙක උන්වහන්සේගේ හඬ ඒ ධර්මය අසන්නට පැමිණ සිටින පිරිස ඉක්මවා නොයන ලෙස පතුරුවන සේක.
        ඉතින් උන්වහන්සේට ඕනෑ උනා නම් දස දහසක් සක්වල ගිගුරුවා ඒ හඬ පතුරුවන්නට පුලුවන් කම තිබියදීත් එසේ නොකලේ ඇයි කියා මේ අද කාලයේ ඉන්නා ලවුස්පීකර් පිස්සෝ නොසිතති. මේ ගොං නාම්බෝ හිතන්නේ එදාට වඩා කදිම තාක්සෙනයක් අද ඇති නිසා පීකර් දැමීම හොඳ බවත්, පීකර් නොතිබුණු නිසා ඒ කාලේ එහෙම උන බවත් ය. පීකර් නැත්තං බුදුන් ද අසරණ වේ ය කියා හිතන තුහ් නොදකිං මුං ගේ සද්ධාව.

        මේ ලවුස්පීකර් හැතිකරේ අද මහ හඬින් දාන සූත්‍ර දේශනා ඒ කාලේ බුදුන් වහන්සේ ඉහත ආකාරයට මධුර ස්වරයෙන් අසනු කැමති පිරිසට පමණක් අසන්නට ලැබෙන සේ දේශනා කල ඒවා ය.
        නමුත් අද මේ කාලකණ්ණි සෙටප් එකේ ප්ලේ කරන්නේ හක්කේ බුලත් හිරකරං මෙලෝ දෙයක් නොතේරෙන ලෙසට නොනවත්වා කෑ ගහන රා…රා… රෝ…..රෝ……රෝ…. හඬකි. ඒවා අසන්නට බල්ලෙක් වත් නැත. සෙටප් එක දමා හාංදුරුවා පෝන් එකේ පේස්බුක් යයි. නැතිනම් දායක මහත්තුරු සමග කයියක් දමයි.
        ඒ උතුම් දේශනා වලට නිගරු කරන ප්‍රමාණය නිමක් නැත. බුද්ධ භාෂිතය හක්කේ බුලත් පුරවාගෙන ඇද ඇද පැය ගනං කියන්නේ කියන එකා හෝ අහන එකා ඒ කිසිවක් ගැන අල්ප මාත්‍ර හෝ දැනුමක්, සාදරයක් නොමැතිවයි. ඒ සාසන පරිහානියයි. බුදුන් වහන්සේ ඒවා දේශනා කලේ මිනිසුන් ට පිලිපදින්නයි. මේ ගොං හැත්ත කරන්නේ ඒ සූත්‍ර වලින් කියන කාරණා පිලිපදින එක වෙනුවට ඒවා රෙකෝඩිං පාරක් කන පැලෙන්ඩ දාලා සෙනිකව ගොඩ යන්න ට්‍රයි කිරීමයි.

        බණ අසන්නට, පිරිත් අසන්නට මිනිස්සු පලමු කොට ජීවත් විය යුතුයි. නිදාගන්නට, ලෙඩෙකුට නිදහසේ නිදාගන්නට ඉඩ දිය යුතුයි. සත හට කරුණාවෙන් පිරිත් කියන්නට ඒ පන්සල් වල එකෙක් වත් නැත. ලවුස්පීකරෙං සිඩී එක ප්ලේ කර කැරම් ගහන චීවරදාරියෝ හතර වටේම ඉන්නා මිනිස්සුන්ට කරදර කර අහින්සාවේ ඉගැන්වීම ලොවට දුන් ශාන්තිනායකයාණන් වහන්සේ ගේ ප්‍රතිපදාව අමු අමුවේ කෙලෙසති.

        ටීවී රේඩියෝ ඉස්මාට් පෝන් වයිපයි ඩේටා හැම ගෙදරම. අවශ්‍ය අය බණ පිරිත් රිසි සේ අසත්වා.

        ධර්මය කෙරේ සිත පැහැදුනු සත්පුරුෂයින් ගේ චිත්ත තරංග ලොව පුරා පැතිරී ශාන්ති ය උදා වේවා.

        ඒ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ භාෂිතය ට මාගේ නමස්කාරය වේවා.

        ඔය පීකරේට යි ප්ලේයරේටයි වැහි නැති හෙන ගහත්වා.

        චිරං තිට්ඨතු සාසනං

    • සිංහල බන්ඩා says:

      දැන් ආගමික ස්තාන වලින් විතරක් නෙවේ පොලිසියෙනුත් රතන සූත්තරේ දාගෙන රෑපුරා. 😀

    • kamal says:

      එපා ශාත්ත වු ස්වරයෙන් සිත සිසිල් කරන පිරිත් දේශනයක් අසමින් නින්දට යෑමත් එසේම අවදිවිමටත් ඇත්නමි ඒ තරමි පිනක් සිතට සුවයක් තව කොයින්ද? බුදුන් දවසත් දේවදත්තයන් සිටියා නොවැ. අහෝ දෙවිදත් නොදිටි මොක්පුර.

      • පොඩි එකා says:

        ලවුස්පීකර් දමා මහ හඬින් බලෙන් සෙත් පතන්නට පුලුවන් කියා හිතන්නේ බුදුන් ව නොහඳුනන අන්තවාදී අන්ධ බාල බකපණ්ඩිතයින් කොටසකි. උන් සාසනය විනාස කරන්නට උපන් එවුන් වෙති.

        ඒ භාගයවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුන් වහන්සේ සියල්ල දක්නා නුවණින් යුතු වූයේ, අනන්ත ඉර්ධි ඇති වූ සේක. නමුත් කිසි විටෙක උන්වහන්සේගේ හඬ ඒ ධර්මය අසන්නට පැමිණ සිටින පිරිස ඉක්මවා නොයන ලෙස පතුරුවන සේක.
        ඉතින් උන්වහන්සේට ඕනෑ උනා නම් දස දහසක් සක්වල ගිගුරුවා ඒ හඬ පතුරුවන්නට පුලුවන් කම තිබියදීත් එසේ නොකලේ ඇයි කියා මේ අද කාලයේ ඉන්නා ලවුස්පීකර් පිස්සෝ නොසිතති. මේ ගොං නාම්බෝ හිතන්නේ එදාට වඩා කදිම තාක්සෙනයක් අද ඇති නිසා පීකර් දැමීම හොඳ බවත්, පීකර් නොතිබුණු නිසා ඒ කාලේ එහෙම උන බවත් ය. පීකර් නැත්තං බුදුන් ද අසරණ වේ ය කියා හිතන තුහ් නොදකිං මුං ගේ සද්ධාව.

        මේ ලවුස්පීකර් හැතිකරේ අද මහ හඬින් දාන සූත්‍ර දේශනා ඒ කාලේ බුදුන් වහන්සේ ඉහත ආකාරයට මධුර ස්වරයෙන් අසනු කැමති පිරිසට පමණක් අසන්නට ලැබෙන සේ දේශනා කල ඒවා ය.
        නමුත් අද මේ කාලකණ්ණි සෙටප් එකේ ප්ලේ කරන්නේ හක්කේ බුලත් හිරකරං මෙලෝ දෙයක් නොතේරෙන ලෙසට නොනවත්වා කෑ ගහන රා…රා… රෝ…..රෝ……රෝ…. හඬකි. ඒවා අසන්නට බල්ලෙක් වත් නැත. සෙටප් එක දමා හාංදුරුවා පෝන් එකේ පේස්බුක් යයි. නැතිනම් දායක මහත්තුරු සමග කයියක් දමයි.
        ඒ උතුම් දේශනා වලට නිගරු කරන ප්‍රමාණය නිමක් නැත. බුද්ධ භාෂිතය හක්කේ බුලත් පුරවාගෙන ඇද ඇද පැය ගනං කියන්නේ කියන එකා හෝ අහන එකා ඒ කිසිවක් ගැන අල්ප මාත්‍ර හෝ දැනුමක්, සාදරයක් නොමැතිවයි. ඒ සාසන පරිහානියයි. බුදුන් වහන්සේ ඒවා දේශනා කලේ මිනිසුන් ට පිලිපදින්නයි. මේ ගොං හැත්ත කරන්නේ ඒ සූත්‍ර වලින් කියන කාරණා පිලිපදින එක වෙනුවට ඒවා රෙකෝඩිං පාරක් කන පැලෙන්ඩ දාලා සෙනිකව ගොඩ යන්න ට්‍රයි කිරීමයි.

        සත හට කරුණාවෙන් පිරිත් කියන්නට ඒ පන්සල් වල එකෙක් වත් නැත.

        ටීවී රේඩියෝ ඉස්මාට් පෝන් වයිපයි ඩේටා හැම ගෙදරම. අවශ්‍ය අය බණ පිරිත් රිසි සේ අසත්වා.

        ධර්මය කෙරේ සිත පැහැදුනු සත්පුරුෂයින් ගේ චිත්ත තරංග ලොව පුරා පැතිරී ශාන්ති ය උදා වේවා.

        ඒ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ භාෂිතය ට මාගේ නමස්කාරය වේවා.

        ඔය පීකරේට යි ප්ලේයරේටයි වැහි නැති හෙන ගහත්වා.

        චිරං තිට්ඨතු සාසනං

      • මැටි මෙවුනා says:

        2012 දෙසැම්බර් වලට පෙර…

        ඇස්ටෙක් දිනයට ලෝක විනාශය වෙනෝ… මගේ ශ්‍රාවකයෝ විතරක් බේරෙනවෝ…

  3. හරකෙක් එලවන්න තඩි බූරුවෙක් ගෙනා says:

    රට එන්න එන්නම නරකාදිය කරා යනවා. මිනිස්සු මැරෙන එක ගැන රජයට කිසි වගක් නැහැ. බොරුවට රටට පෙන්න ඇඳන් වැල්ඩින් කරනවා. කිසි තේරුමක් ඇති මොළයක් ඇති එකෙක් නැහැ මේකේ. දැන් ඇට නම ලක්සෙන් අහන්න තියෙන්නේ පුන්නක්කු කැවාද කියලා විතරයි.

    • ජනජය says:

      බූරු පුතාණෝගෙ ප්ලැකනිල් කාල මැරෙන්න හිටපු උන් ඉතුරු උනාම ඔහොම කොට කොට ඉන්නව…!!

  4. kalana says:

    මේවගේ කියක් වෙනවද දවසට, මේ ගණන් එකතු වෙන්නේ නැහැනේ කොරෝන ගණන් වලට. රට කාපු තොපේ විරුවා.. උන්ට හම්බ කරගන්න ආවා

Main News