අටමස්ථානාධිපති හිමිගේ අම්මා කාලි නම් තාත්තා හොයාදෙන්නැයි ධම්මික බණ්ඩාරට කියයි..

December 19, 2020 at 3:00 pm | lanka C news
අටමස්ථානාධිපති හිමිගේ අම්මා කාලි නම් තාත්තා හොයාදෙන්නැයි ධම්මික බණ්ඩාරට කියයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා වෛරසය මර්දනයට ඖෂධයක් හඳුන්වාදීම නිසා තමන් වහන්සේලා සතුටට පත් වූයේ එය දේශීය පාරම්පරික ඖෂධයක් යයි කීම නිසා මිස කාලි මෑණියන්ගේ ඖෂධයක් යැයි කීම නිසා නොවන බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

ජයසිරි මහ බෝධියට එම ඖෂධය පූජා කිරීමට ගිය අවස්ථාවේදී අටමස්ථානාධිපති හිමියන්ට ඒ මහතා විසින් කතා කල ආකාරය පිලිගත නොහැකි බවත් උන් වහන්සේ පවසති.

අටමස්ථානාධිපති හිමියන්ගේ අම්මා කාලි මෑණියන් නම් උන් වහන්සේගේ තාත්තා කවුදැයි ධම්මික බණ්ඩාර මහතා විසින්ම පැවසිය යුතු බවත් එහිමියේ කීහ.

පාරම්පරික දේශීය වෙද ක්‍රමය තුළ කොරෝනා මර්දනය සඳහා බෙහෙත් ඇති බවත් ඒ ඉස් මතුවෙමින් පවතින බවත් එනිසා මේ ආකාරයේ නාඩගම් නවතා දැමිය යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමිනි හිමියෝ මේ බව කියා සිටියහ.

27,036 views

12 Comments to “අටමස්ථානාධිපති හිමිගේ අම්මා කාලි නම් තාත්තා හොයාදෙන්නැයි ධම්මික බණ්ඩාරට කියයි..”

  1. hirugal bandara says:

    හාමුදුරැවෝ බය්යේක් නමි මහියා..

    • සාගර says:

      තාත්තා “නාථ”. පදිංචිය අනුරාධපුරේ.

      අම්මගේ බෙහෙතට සහතිකේ දෙන්න එය සෑහෙන්න මහන්සි වෙනවා.

  2. Darshana abayakoon says:

    කොම්බුව ලකුන ජඩ මාධ්‍යෙන් ජනතාව මුලා කිරීම ස්දහා පුම්බපු තවත් කබ්බෙක්.
    1. කැලනියේ නයා
    2. මෙලො වැඩක් කර ගන්න බැරි වුන විරුවා.
    3. කාලි වැහිච්ච දම්මික කපුවා.

    ජන්තාවගේ සන්කි‍යාත යොදා ගනිමින් ජනතාව මුලා කරන මෙවන් ජඩ මාධ්‍ය වලින් රටට කරපු හානිය කියා නිම කල නොහැකියි.

    රටම ගොනාට අන්දවා එක පවුලක් සහ ගජ මිතුරු කැලක් රට වැසියාගේ අන්තිම රීරි මාන්සයත් උරා බොමින් සිටී.

    • sanath says:

      Darsanata dinapathaa geweem karanne loku Oluwak pamanak thiyena..
      .molayak nathi. –pad pakanil mahaarajaa warunge —- naalikaawen neda….?

  3. කුඩාපොල says:

    ධම්මික පැනිය බීලා මැරැන එකෙක් නැහැනෙ. කොවිඩ් 19 ට බටහිර බෙහෙතකුත් නැති නිසා ධම්මික ගෙ පැනිය වැඩ කරනව නම වට්ටෝරැව කිව්ව කාලි කාගෙ හරි අම්මා කියල ධම්මික කිව්වා නම් එයාගෙ තාත්තා අල්ලා⁣ වෙන්න ඇති කියල හිත හදා ගමු.

  4. 👍👍 says:

    කටින් ලස්සන වචන පිටවුනොත් වෙයි රට සතුටු
    කලවිට පරම්පරාවට නම්බුව යයි නොදැනි සතුටු
    එය දැන කලොත් ඇඳි මේ චීවරයටත් වෙයි සතුටු
    බුදුදහම රැකගෙන වැඩ කරමු ආදර්ශ රට සතුටු

  5. pro criminal says:

    Not only Peni Kali other rogues around him including people wearing yellow/orange and state minister should subject to psychiatric assessment.
    countrymen have right to learn a lesson from this and goverment have duty to prepare a guideline for media to prevent repeating this type of incidents.

  6. Ajith says:

    ඔබවහන්සේගේ අම්මා කියපු එකෙන් බේරුනා. නිකමටවත් ඔබවහන්සේගේ අම්මට කියලා එහෙම කිව්වනම මල ජංජාලයයි

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කාලි මෑණියන්ගෙන් තමයි අහන්න වෙන්නෙ. ධම්මික මෑණියන්ගෙන් අහල වැඩක් නැහැ.අප්ප නැති දරුවො කොච්චර ඉන්නවද​?

  8. WARUNA says:

    Magalkanda ,,,hamadekatama nikan buranne nathuwa inna.
    thaattha kawda kiyala Dhammika mahatthayagen nowei Ammagen ahala balanna.

  9. ara soyza says:

    thaththa dammika bandara

Main News