අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..

December 22, 2020 at 11:20 am | lanka C news
අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..

කොරෝනා ආසාදිතයන් පිරිසක් බස් රථ දෙකකින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යමින් සිටියදී ඒවායේ ජනෙල් විවෘත කර කෙළ ගැසීම පිලිබද තොරතුරක් වාර්තා වේ.

පෙරේදා දින රාත්‍රියේදී අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් පිරිසක් ගෙන යද්දී අලුත් අලොතියාව පොලිස් මුරපොල සහ ඒ ආසන්නයේ ප්‍රදේශවලට මෙසේ කෙළ ගසා ඇත.

මේ නිසා එහි සිටි පොලිස් නිලධාරීන් සහ ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව ඇත.

පසුව එම ප‍්‍රදේශයන් විෂබීජහරණයට කටයුතු කර ඇත.

මීට පෙරද අටළුගම ප්‍රදේශයේ ආසාදිතයෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගමන්ගත් කැබ් රථයේ දොර විවෘත කර ඔවුන්ට කෙල ගසනු ලැබීය.

41,452 views

35 Comments to “අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..”

  1. sam says:

    කොහොම හරි අපි සිංහල පැති “බබල්” හදලා මුන්ගේ පැති කොරෝනා පුරවමු

    • Jepi buster says:

      අවුශධ පැණිය ඇති ප්‍රසිද්ධිය පකනිල් සහ ගව මුත්‍ර වලට නොමැති එක ගැන දුක් වන තවත් ජෙප්පෙක්.

  2. කොනකපාල says:

    පෘතුගිසිකාරයෝ මේ ඌරන්ව ස්වර්ගයට යවන්න සුදානම් වුන වෙලාවේ සෙනරත් කියන ගොන්-රජෙක් මුන්ව රැකගත්තු එකේ ගුණේ තමයි මුන් තියන්නේ. මොන මගුලකටද මුන්ව නිරෝධායනයට හෝ ප්‍රතිකාර සදහා හෝ ගෙනියන්නේ. අටුලුගමම ඉන්න අරින්න තිබුනේ ඕන මගුලක් කරගනිල්ල කියල. මීට පසු මුන්ව ප්‍රවාහනය කරන්න ඕනනම් ලොරි පාවිච්චි කරන්න. කීල්ස් එකෙන් ලබාගන්න පුළුවන් ඌරන් ප්‍රවහනයටම සැකසූ ලොරි.

  3. Lapayage dhobi says:

    These idiots are Criminals. Should isolate and let them live as they will with theirs god.

  4. SuMa says:

    ශිහ්… තිරිසන් සතුන්වත් මෙහෙම හැසිරෙන්නේ නැහැ.

  5. amare says:

    ඔය උරු අගමේ තියනව අන් අගමිකයන් ව්නාස කරන ක්‍රමවෙදයක් ඔක

  6. Samira says:

    ohoma Kela gahana unge podikale kapna ekata amatharawa divath kapala danna one.

  7. හෆොයි says:

    සත්තුන්ට මොන මැනර්ද බං.

Main News