අටලුගම යලිත් ලොක්ඩවුන්..

November 21, 2020 at 11:20 am | lanka C news
අටලුගම යලිත් ලොක්ඩවුන්..

බන්ඩාරගම අටලුගම ප්‍රදේශය නැවත වතාවක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු එකවරම හමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ සමස්ථ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 93 දක්වා ඉහළ ගොස් තිබේ.

22,109 views

6 Comments to “අටලුගම යලිත් ලොක්ඩවුන්..”

  1. ADA DA RENA NALIKAWA says:

    මද්‍රසා පාසල්වලටත් අනෙක් පාසල් මෙන්ම ඉගැන්වීමේ නිදහස තිබිය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය එයයි – GL

    • Sam says:

      මැඩ්‍රාසා සාමාන්‍යා පාසල් නොවේ. ඒවායේ උගන්වන්නෙ අනිකුත් ආගම් පිළිකුල් කරන්නත් සහ ඔවුන්ව නැති බංගස්ථාන කිරීමටයි. මැඩ්‍රාසා වහාම තහනම් කලයුතුයි.

  2. MD says:

    Yes,very good.ඔය පිලිවෙල සාර්ථකයි කියල හිතනවා.ඔක්කොම වහගෙන කරන්න පුලුවන් කමක් නැහැනේ. විශේෂයෙන් අපරට වැනි තුන් වෙනි ලෝකයේ රටකට ඵහෙම අමාරුයි.ජයවේවා!

    • ක්‍රිමිනල් says:

      ලිං මැඩියට ,ලෝකය කියන්නේ ලිං පතුලේ ගැබුර සහ ලිදේ පඩිය තරං උසයි ලූ…😂😂😂😂

  3. Saradiel says:

    සියදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

  4. Sam says:

    ඔය හොර ගුහාව ලොක්ඩෞන් කරා කීමේ පුදුම වෙන්න දෙයක් නැත. පළාතේ හරකෙක්ට පාඩුවේ තනකොල කන්න නෑ. කවදද හරක් මැරීම තහනම් කරන්නේ?

Leave a Comment

Main News